1. cmtwap

    ඇග්නස් අක්කා

    මචංලා, මට මේ ලඟදි ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් එකක් ආව ඇග්නස් කියල අක්ක කෙනෙක්ගෙන්. ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල විනාඩි දෙකක් යන්න වුණේ නෑ මට එයාගෙන්ම මැසේජ් එකක් ආව තෑන්ක්ස් කරලත්. ඒකෙ කියල තිබුණ බොහොම වැදගත්, ඒ වගේම පෞද්ගලික දෙයක් ගැන කතා කරන්න ඕනි. ඒක මෙහෙම කියන්න අමාරුයි. ඊමේල් ඇඩ්‍රස් එක...
  2. cmtwap

    අපි නොදන්න උතුරු කොරියාව !

    ලංකාවෙ පාර්ලිමේන්තුව රැස්වෙන දවසක ඔය කියන න්‍යශ්ඨික බෝම්බයක් එවා ගන්න බැරිවෙයිද බං? ගාණක් කතා කරගන්න පුළුවන්නම් මත්තල විකුණල හරි ඒ වැඩේ කරත් පාඩු නෑ. :P:P:P:P
  3. cmtwap

    මුදල් හදිස්සියකට විකුනනවා !!!

    හම්බන්තොට ගියපු එකෙක් වගේනෙ යකෝ තෝ කතා කරන්නෙ??? මම දැන් මේ මොහොතෙත් ඉන්නෙ හම්බන්තොට. ඇත්ත මේකයි. වරාය හදන දවස්වල මිනිස්සු හාරදාහකට, පන්දාහකට එහා පිරිසක් මේ ව්‍යාපෘතියෙ වැඩ කරා. ඒ වගේම සමහර මිනිස්සුන්ගෙ වෙළදාම දියුණු වුණා. වාහන තියෙන මිනිස්සු ඒව යෙදෙව්ව විවිධ වැඩවලට. සමහර මිනිස්සු බුලත්විටක් හරි...
  4. cmtwap

    0917 XXX XXX

    ගාල්ල ඒරියා එකේ ඩයලොග් ෆික්ස්ඩ් ලයින් නම්බර්ස් බං.
  5. cmtwap

    A/L nethuwa karanna puluwan???...

    ඕපන් යුනිවර්සිටි එකේ හරි, එහෙමත් නැත්තම් රත්මලානෙ වොකේෂනල් ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකේ හරි කරන්න පුළුවන් මචන්. එහෙමත් නැත්තම් ටෙක් එකේ කරන්නත් පුළුවන් මචන්. හැබැයි ඕපන් එකෙනම් මම දන්න තරමින් ප්‍රමාණ සමීක්ෂන පාඨමාලා නෑ.
  6. cmtwap

    රවී_මරමු

    ජේ.වී.පී. එක හරි වෙන පක්ෂයක් හරි බලයට එන්න ඕනි බං. ඒ වගේම රටේ ව්‍යවස්ථාව අළුතින් නිර්මාණය වෙන්න ඕනි. අවුරුදු ගණන් පාර්ලිමේන්තුවෙ ලැගන් ඉන්න එකත් සීමා කරන්න ඕනි. මන්ත්‍රීල, ඇමතිලට බලය පාවිච්චිකිරීමේ සීමා පනවන්න ඕනි. ආණ්ඩු මාරු කරන අවුන්ගෙ මන්ත්‍රීකම් හෝ ඇමතිකම් අහෝසි කරන්න ඕනි. දූෂිතයින්ට බලයෙ...
  7. cmtwap

    කෝටියක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  8. cmtwap

    menna hamuduruwaru pin petti wala salli walata karana wada

    :shocked::shocked::shocked::shocked:
  9. cmtwap

    menna hamuduruwaru pin petti wala salli walata karana wada

    සිරා කතාව. බැඳුම්කර හොරකම ගැන මූ වචනයක් කතා නෑ..
  10. cmtwap

    menna hamuduruwaru pin petti wala salli walata karana wada

    සාපේක්ෂව හිතන්න එපා බං. උඹට අධෝ මුඛය ආදායම් මාර්ගයක් වුණාට හැමෝටම එහෙම නෑ..
  11. cmtwap

    menna hamuduruwaru pin petti wala salli walata karana wada

    නෑ මචං. මේ වචන වලට රිදුන ගොඩක් ඉස්සර. දැන් එහෙම එකක් නෑ.. මම උඹ කියන විදියට ටොයියෙක්වත්, බයියෙක්වත් නෙවෙයි. උඹනම් අංක එකේ මොඩයෙක් කියල පැහැදිලියි.:):):):)
  12. cmtwap

    menna hamuduruwaru pin petti wala salli walata karana wada

    හරි මචං. මගේ අනුකම්පාව මමම තියාගන්නම්.. උඹේ වචන ටිකත් උඹම තියාගනින්... :):):):):)
  13. cmtwap

    menna hamuduruwaru pin petti wala salli walata karana wada

    පව් බං උඹ. අනුකම්පා කරනව ඇරෙන්න මොනව කරන්නද උඹ ගැන...
  14. cmtwap

    menna hamuduruwaru pin petti wala salli walata karana wada

    උඹට කුණුහරුප ඇරෙන්න වෙන වචන ඇත්තෙම නැහැනෙ බං?? මේකෙන්ම හිතාගන්න පුළුවන් මචන් උඹේ ගෙදර පරිසරය ගැන.
  15. cmtwap

    menna hamuduruwaru pin petti wala salli walata karana wada

    පොඩ්ඩක් බලනව අයිසෙ තමුසෙගෙ කතා විලාසෙ. තමුසෙට මොනව ලැබෙනවට මෙහෙම කතා කරනවද තමුසෙ??? බැඳුම්කර හොරකම මාට්ටුයි නේහ්?? කතා කරපන්කො ඒක ගැනත් මොනවහරි. මේ පිං පොට්ටියක් ගැනම කියවන්නෙ, අකිල උඹට මොකුත් කරාද???
  16. cmtwap

    ◄ බැඳුම්කරට උදවු කළාට ලැබුන සන්තෝසම් ►

    කොරල තියෙයි. රට අතඇරල යන එක ඇරෙන්න වෙනනම් කරන්න දෙයක් නෑ මට පේන විදියට.
  17. cmtwap

    menna hamuduruwaru pin petti wala salli walata karana wada

    පිං පෙට්ටියක් නෙවෙයි බං. අන්න අරෙහෙ බැඳුම්කර හොරා මාට්ටු වෙලා. පොඩ්ඩක් ඇවිත් බලපන්. http://www.elakiri.com/forum/showthread.php?t=1808662 :growl::growl::growl::growl:
  18. cmtwap

    ◄ බැඳුම්කරට උදවු කළාට ලැබුන සන්තෝසම් ►

    ඒක වැහුවනෙ බං. තනිකරම මාධ්‍ය සංදර්ශණයක් විතරයි
  19. cmtwap

    ◄ බැඳුම්කරට උදවු කළාට ලැබුන සන්තෝසම් ►

    දැන් මොකක්ද බං මේ ආණ්ඩුවෙ හොරුන්ගෙ ඊලඟ ප්ලෑන් එක. මිනිස්සුන්ගෙ අර්ථසාධකේටවත් කෙලීවිද???
  20. cmtwap

    Sunny අක්ක ප්‍රෙග්නන්ට්

    හපෝ එහෙම ඒවනම් මට සිරාවටම එපාවෙනව. සනී කොච්චර හිතට වැදුනත් එහෙම වැඩක් කරොත්නම් ආයෙත් මම එයා දිහාවත් බලන්නෙ නෑ. ඒ වගේම මම හිතනව මේකි එහෙම කරන එකක් නෑ කියලත්.

    No contents