1. cmtwap

    කවුද ආර්.කේ.???

    :rofl::rofl::rofl::rofl::D:D:D:D
  2. cmtwap

    කවුද ආර්.කේ.???

    මම හිතුවෙ "රාජේෂ් කන්න" වත්ද කියල...
  3. cmtwap

    කවුද ආර්.කේ.???

    :yes::yes::yes::yes::yes:
  4. cmtwap

    කවුද ආර්.කේ.???

    ඊයේ බැඳුම්කරේ විමර්ෂණේදී අනාවරණය වෙලා තියෙනව අර්ජුන් ඇලෝෂියස්ගෙ දුරකථනයෙ තිබුණ පණිවුඩ සමහර ආර්. කේ. නමින් පුද්ගලයෙකු නම් කර තිබූ බව. නමුත් මෙහිදී රවී කරුණානායක කියල තියෙන්නෙ ඒ තමන් නොවන බවයි. එහෙනම් කවුද මේ ආර්. කේ.???
  5. cmtwap

    නීතිය යනු තමා යයි සිතූ සාගලගෙන් උද්ධච්ඡ හš

    ගෑණි ලෙස්බි වෙන්නත් හේතු ඇතිනෙ බං?? මූ ලොල්ල වෙච්චිකොට ගෑණි ලෙස්බි නෙවෙයි ගෑන්ග්බෑන්ග් ගැහුවත් ඇති වරදක් නෑ..
  6. cmtwap

    නීතිය යනු තමා යයි සිතූ සාගලගෙන් උද්ධච්ඡ හš

    මුන් ඇවිල්ල ලෝක හොරු. නිකන් නෙවෙයි මුන් හොරකම් කරන්නෙ.. ටයි කෝට් ඇඳගෙන... වටේ ආරක්ෂකයො පිරිවරාගෙන. හැබැයි පුතෝ උඹටත් දවසක තේරේවි කකුළුව උනත් වතුර හැලියෙ නටන්නෙ වතුර එක උණු වෙනකම් විතරයි කියන එක.
  7. cmtwap

    නීතිය යනු තමා යයි සිතූ සාගලගෙන් උද්ධච්ඡ හš

    ගෑණි දාල ගිහින් පුතී. මූ ලොලු කාරය කියල දැනගත්තම මොන ගෑණිද ඉන්නෙ ඇස් කන් ඇරන්???
  8. cmtwap

    ඇග්නස් අක්කා

    ඊයෙ එවල තිබ්බ බැංකු ඩීටේල්ස් දාල තව මේල් එකක්. ඒ බැංකුවට මේල් එකක් දාන්න කියල ඒකෙ කියල තියෙන්නෙ.. හද්ද බොරුවක් බං. මම මෙතනින් එහාට රිප්ලයි කරන්නෙ නැහැ. උඹලත් රැවටෙන්න එපා මේවට.
  9. cmtwap

    Nehara Samanali NUDE MODEL?

    ලංකාවෙ තියෙන නීතියෙ හැටියට එහෙම නිරුවත් වෙන්නවත්, එහෙම ෆොටෝ ගහන්නවත් තහනමක් නෑ මම හිතන්නෙ. ඒත් ඒව ලඟ තියාගන්න තහනම්. ලංකාවෙ තියෙන්නෙ පුකේ නීතිනෙ බං.
  10. cmtwap

    Maithree our Hero!

    ඇයි බං??? ඒ මනුස්සය කොච්චරනම් දේවල් කරද නේහ්?? ජාතික ගීය දෙමළ භාෂාවටත් හැරෙව්ව. ඡන්දෙන් පරාද වෙච්ච පජාතම ඩයල් සෙට් එකක් ජාතික ලැයිස්තුවෙන් ඇතුලට අරන් උන්ට සුපිරි ඇමතිකම් ටිකක් දුන්න. තව බැඳුම්කර හොරාව රටින් පිටුවහල් කරා. ඒකට සම්බන්ධ ඇමතියව ඇමති මණ්ඩලෙන් නෙරපුව. තව තාජුඩීන් මරපු එවුන් ඇල්ලුව...
  11. cmtwap

    ගැබ්බර_බිළිඳා

    "විනාශ කාලේන විපරීත බුද්ධිඃ" :shocked::shocked::shocked::shocked::shocked:
  12. cmtwap

    ඇග්නස් අක්කා

    මොන්ටිසෝරි??? කවුද බං?? ළමයෙක්වත් නෑ බං මට මොන්ටිසෝරි යන වයසක..
  13. cmtwap

    Maithree our Hero!

    ඔන්න බලපන් ආයෙත් යුද්ධයක් ඇති වෙන්නෙ නැද්ද කියන එක.. යූ. ඇන්. පී. ආණ්ඩුවක් ආවම වෙන්නෙ රටේ කළබල කියන දේවල් ඇති කරල, මිනිස්සුන්ගෙ ඔළු විකෘති කරල, රට ආපස්සට යවන එක විතරයි. පසුගියදා යාපනේ විනිසුරු කෙනෙක්ට වෙඩි තිබ්බ. ඒ සිද්ධියේදි පොලිස් නිළධාරියෙක් මියගියා. ඊයෙ යාපනේ පොලිසියෙ දෙන්නෙක්ව කපල දාල...
  14. cmtwap

    ඇග්නස් අක්කා

    :shocked::shocked::shocked::shocked::shocked:
  15. cmtwap

    ඇග්නස් අක්කා

    එහෙම අල්ලන්න තරම් අපරාධයක් තවම කරල නැහැනෙ බං. එහෙම එකේ කොහොමද පැමිණිල්ලක් දාන්නෙ?? හොඳම දේ තමයි මේ වගේ දේවල් ගැන දැනුවත් වෙලා ඒ වගේ දේවල් මග හරින එක.
  16. cmtwap

    ඇග්නස් අක්කා

    මේව බොරු බං. ගහන්න කතා කරන් ගියොත් ඇට දෙකත් උකස් තියල එන්න වෙන්නෙ.
  17. cmtwap

    ඇග්නස් අක්කා

    අඩේ උඹට මේ විදියට මැසේජ් ආවද කලින්???
  18. cmtwap

    ඇග්නස් අක්කා

    නයිජීරියන් නෙවෙයි බං. එංගලන්ත අක්ක කෙනෙක්. දැන් ඉන්නෙ ඩුබායිලු.

    No contents