මම කාලයක් දකුණු අත කැඩිලා කිසිම රැකියාවක් නැතිව අමාරුවෙන් ජීවත් වුණා ලැබෙන හැම රැකියා අවස්ථාවකටම ගියත් අත හොද කරගෙන එන්න කියලා කිව්වා. මට e1 school(pvt) ltd එකේ education pakege එකක් sales කරන්න අවස්ථාවක් ලැබුනා 6 වසරේ සිට 11වසර දක්වා (sinhala, science, maths, English, history) යන විෂයන් on...