මොබිටෙල් _එකෙන්_නඩු

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මොබිටෙල් _එකෙන්_නඩු

    මොබිටෙල් එකෙන් ගිය සතියේ ලියුමක් එවල තිබ්බ මගේ පරණම connection එකක නොගේවපු බිල ගෙව්වේ නැතිනම් නඩු දානවා කියල.. උබලටත් ඒහෙම ඇවිත් තිබේද??? 5000ක විතර බිලක් තියෙනවා. දැන්නම් number එක දන්නෙත් නෑ
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    පාවිච්චි කරානන් ගෙවපන් නැත්තන් ගේම ඇදපන්. Connection එක කැපුවට පස්සෙත් බිල එකතු වෙලා තියනවනං උන් එක්ක කතා කරලා කලින් ගාන විතරක් ගෙවන්න හදාගනින්. බැ කිවොත් නිකන් ඉන්න කියල වරෙන්. මොකද කැපුවට පස්සේ එහෙම එකතු කරන්න බැ.
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    පාවිච්චි කරානන් ගෙවපන් නැත්තන් ගේම ඇදපන්. Connection එක කැපුවට පස්සෙත් බිල එකතු වෙලා තියනවනං උන් එක්ක කතා කරලා කලින් ගාන විතරක් ගෙවන්න හදාගනින්. බැ කිවොත් නිකන් ඉන්න කියල වරෙන්. මොකද කැපුවට පස්සේ එහෙම එකතු කරන්න බැ.

    :):):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    5000 ට නම් නඩු දාන්නෙ නෑ බන්..
    ඒත් ඕක ගෙවල දාපන්.. උබ පාවිච්චි නොකරපු එව අඩු කරන්න කිව්වම අඩු කරනව උන්.. නිකන් හොරු වෙන්න ඕන ඈ.. වක්‍රා කාරව ඕකත් හොරකමක් තමයි.. :|
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    5000 ට නම් නඩු දාන්නෙ නෑ බන්..

    ඒත් ඕක ගෙවල දාපන්.. උබ පාවිච්චි නොකරපු එව අඩු කරන්න කිව්වම අඩු කරනව උන්.. නිකන් හොරු වෙන්න ඕන ඈ.. වක්‍රාකාරව ඕකත් හොරකමක් තමයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    5000 ට නම් නඩු දාන්නෙ නෑ බන්..

    ඒත් ඕක ගෙවල දාපන්.. උබ පාවිච්චි නොකරපු එව අඩු කරන්න කිව්වම අඩු කරනව උන්.. නිකන් හොරු වෙන්න ඕන ඈ.. වක්‍රාකාරව ඕකත් හොරකමක් තමයි..

    ඉන්දියන් කේස් එකක්ලු බං.. මොනා උනත් දරු පැටව් දෙන්නා පවු.. මේ හු### පුතාලට හෙන ගහනවා..
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    5000 ට නම් නඩු දාන්නෙ නෑ බන්..
    ඒත් ඕක ගෙවල දාපන්.. උබ පාවිච්චි නොකරපු එව අඩු කරන්න කිව්වම අඩු කරනව උන්.. නිකන් හොරු වෙන්න ඕන ඈ.. වක්‍රා කාරව ඕකත් හොරකමක් තමයි.. :yes: :yes:
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මට අවරුදු 5 කලින් රු 5000 එන්තර වාසියක් ආව. ගෙවීවෙනැහැ. තාම නඩු නැහැ.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉන්දියන් කේස් එකක්ලු බං.. මොනා උනත් දරු පැටව් දෙන්නා පවු.. මේ හු### පුතාලට හෙන ගහනවා..

    මොබිටෙල් නඩුව ඉන්දියන් සීන් එකක්ද බන් :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්දියන් කේස් එකක්ලු බං.. මොනා උනත් දරු පැටව් දෙන්නා පවු.. මේ හු### පුතාලට හෙන ගහනවා..
    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොබිටෙල් නඩුව ඉන්දියන් සීන් එකක්ද බන් :lol:

    කොපි පේස්ට් බන්.. අර ක්‍රේසි බඩුව දාපු පොස්ට් එකක් ඔය..

    :rofl::rofl:

    වලතරයාගෙන් පස්සේ මෙකේ සිරාම ආතල් දෙන්න ඉන්නේ උඹ බන්.

    කොන්ද ඇත නැමීගෙන
    ඉනෙන් ඉදිරියට පැන
    කොමඩ් කට මාන කොට
    හෙලනු ඇත හිතේ බර

    සිරවෙමින් හතර කොන
    හිතේ නැත නිදහස
    විලි ලැජ්ජ වසාගෙන
    හෙලනු ඇත මහා දුක

    සුන්දරයි වට පිට
    පිරිසිදුයි වාතය
    සැහැල්ලුයි ලෝකය
    පිටකරමි සිතේ බර

    එරෙහි වෙත් ලෝකය
    මට සැපයි මේ ටික
    ලැජ්ජ නම් නෑ හිත
    හෙලමි මම ලෝදිය
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොන්ද ඇත නැමීගෙන
    ඉනෙන් ඉදිරියට පැන
    කොමඩ් කට මාන කොට
    හෙලනු ඇත හිතේ බර

    සිරවෙමින් හතර කොන
    හිතේ නැත නිදහස
    විලි ලැජ්ජ වසාගෙන
    හෙලනු ඇත මහා දුක

    සුන්දරයි වට පිට
    පිරිසිදුයි වාතය
    සැහැල්ලුයි ලෝකය
    පිටකරමි සිතේ බර

    එරෙහි වෙත් ලෝකය
    මට සැපයි මේ ටික
    ලැජ්ජ නම් නෑ හිත
    හෙලමි මම ලෝදිය
    ටික දවසකට නවත්තපන් මම දැක්කා උබෙ ඇස් යට කලු වෙලා තියෙනවා නහය කිට්ටුවට වෙනකම් ම කලු වෙලා යකො තික දවසක් පිසි එකෙන් අයින් වෙලා හුමාලය අල්ලපන් :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොපි පේස්ට් බන්.. අර ක්‍රේසි බඩුව දාපු පොස්ට් එකක් ඔය..

    :rofl::rofl:

    කොන්ද ඇත නැමීගෙන
    ඉනෙන් ඉදිරියට පැන
    කොමඩ් කට මාන කොට
    හෙලනු ඇත හිතේ බර

    සිරවෙමින් හතර කොන
    හිතේ නැත නිදහස
    විලි ලැජ්ජ වසාගෙන
    හෙලනු ඇත මහා දුක

    සුන්දරයි වට පිට
    පිරිසිදුයි වාතය
    සැහැල්ලුයි ලෝකය
    පිටකරමි සිතේ බර

    එරෙහි වෙත් ලෝකය
    මට සැපයි මේ ටික
    ලැජ්ජ නම් නෑ හිත
    හෙලමි මම ලෝදිය

    මරු ඕයි :shocked::lol::shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    5000 ට නම් නඩු දාන්නෙ නෑ බන්..

    ඒත් ඕක ගෙවල දාපන්.. උබ පාවිච්චි නොකරපු එව අඩු කරන්න කිව්වම අඩු කරනව උන්.. නිකන් හොරු වෙන්න ඕන ඈ.. වක්‍රාකාරව ඕකත් හොරකමක් තමයි..