මචන්ලා මගේ හිතේ ලොකු ප්‍රශ්න ටිකක් තියනවා. දන්නා හැටියට පිළිතුරු දීපන්.
අපේ අතිගරුජනාධිපති තුමා වාරයක් හැදුව දැන් එකට මොකක්ද සිද්ධ වෙන්න. ?
අපේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට මොකද උනේ . දැන් අහස් යන්තර යනවා එනවද ?
වාස් ගුනවර්ධන ට මොකද උනේ ? තවම නඩුව යනවා ද?
කුරම් ෂයික් ඝාතන නඩුවට මොකද උනේ ...