සුළුතරයට_එරෙහි_භීතිකාව
සුළුතරයට එරෙහි භීතිකාව, අන් මත නොඉවසීම සහ සාමයේ නොහැකියාව
කෙන්යාවේ බෞද්ධ පන්සලක් තිබිය යුත්තේ ඇයි?
සිංහලයන්ටවත්, බෞද්ධයන්ටවත් නැගෙනහිර අප‍්‍රිකාවේ කිසි ඓතිහාසික පදනමක් නැත. එහෙත් නයිරෝබි නුවර බෞද්ධ පන්සලක් තිබේ. එය, සිංහල භික්ෂුවක් විහාරාධිපතිත්වය දරණ, ථෙරවාද...