visual basic project recovery ලොකු උදව්වක් ඕනි!

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    visual basic project recovery ලොකු උදව්වක් ඕනි!

    මම vb project එකක් කරන ගමන් බන් මේ ඉන්නේ :yes: මගුල දැන් දවස් ගානක ඉදලා මේක ප්‍රෝග්‍රෑම් කරලා 1වැනි අදිර්ය ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙදී වැඩේ අවුල් ගියා බං.:angry::baffled::dull::oo::frown:. මම build කරල බලද්දි ලෙඩේ අහුවුනේ .:(:eek:. අඩේ මේක recovery කරන්න ක්‍රමයක් තියෙනවනම් කියපන් බං. :yes: මට මීට විනාඩි 15කට කලින් තිබුන විදිහට කළාම ඇති.:yes: ඉක්මනට මේ වැඩේ ඉවර කරගන්න මට පොඩි සප් එකක් දෙන්ඩ. නැත්නම් දවස් ගානක් කට්ට ආයත් කන්ඩ වෙනවා.. :angry::angry::angry::angry::angry:
    ctral+z ඔබපන් කියන්න නම් එපාා එහෙම අරියන්නෑ.:no:
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    එහෙම විදියක් නෑ Backup ගත්තේ නැත්නම්. දැන් මොකක්ද ප්‍රශ්ණය කියන්න බලන්න? ඒක හදාගත්ත නම් හරි
    මට කියන්න බලන්න කොතනද ලෙඩේ එන්නේ කියලා. මම බලන්නම් උදව්වක් කරන්න.
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එහෙම විදියක් නෑ Backup ගත්තේ නැත්නම්. දැන් මොකක්ද ප්‍රශ්ණය කියන්න බලන්න? ඒක හදාගත්ත නම් හරි
    මට කියන්න බලන්න කොතනද ලෙඩේ එන්නේ කියලා. මම බලන්නම් උදව්වක් කරන්න.



    මචන් group box එකක් cut paste කළා. පස්සෙ debug කරල බලනකොට මේ එකේ තිබුණූ බට්න් වගේ ටුල්ස් වැඩනෑ.. ඒවයෙ ටයිප්කරල තිබුණ කෝඩ්ටිකත් නෑ:no:. මට මේටික ආායෙත් කොටන් න වෙනවද බන්. මගේ පන ගිහින් තියෙන්නේ දැන්නම්.:(:baffled:
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    Project එක එවන්න පුලුවන්ද ZIP කරලා. මම හදලා දෙන්න බලන්නම්. =)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Project එක එවන්න පුලුවන්ද ZIP කරලා. මම හදලා දෙන්න බලන්නම්. =)

    හොදයි මචන් හදලා බලපන්කෝ.. පුලුවන්ද කියලා:yes::D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    lkFJ7Ra.gif