සමහර අය මුස්ලිම් මිනිස්සුන්ට බනින්නේ බනින්න වාරේ ලකුණ දාගන්න. කිසිම හේතුවක් කිසිම සාධකයක් නැතුව මිනිස්සුන්ව සැක කරන්නේ. ඒක ඇත්ත සමහර මුස්ලිම් මිනිස්සු ඉන්නවා අන්තවාදි නමුත් අන්තවාදි බෞද්ධයන් පවා ඉන්නවා. ඔය නමට බෞද්ධ කම ලේබල් ගහගෙන වෙසක් එකට දන්සැල දෙන කළුකඩ කාරයෝ, කුඩු මුදලාලිලා පවා ඕන තරම්...