මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි ජාතිය, කුලය, මලය, වර්ගය, රට, ආගම අනුව මිනිස්සුන්ව මනින්නේ නැති ඕනෙම කෙනෙක් දන්නවා තමිල් නාඩුවේ විතරක් නෙවෙයි සවුදි වල වුනත් හොද මිනිස්සු ඉන්නවා කියලා. එදා අනගාරික ධර්මපාල තුමා කිව්වෙත් ඒකයි , ඊට කලින් වසල සුත්‍රයේ කියලා තියෙන්නෙත් ඒකයි.
ඉතින් අපි දෙමළ ප්‍රශ්ණයේදි...