ෙස්වක අර්ථසාධක අරමුදල ගැන
සේවක අර්ථසාධක අරමුදලේ සාමජිකත්වය ලබා ගන්නේ කේසේද?
රැකියාව ස්ථිර,අස්ථිර,ආදුනික, තාවකාලික, අනියම්,සවස කඩින් කඩ වැඩ කරන,කොන්ත්‍රාත් ක්‍රමයට,මාසික වැටුප් ලබන,සතිපතා වැටුප් ලබන,දවසේ පඩි ලබන සේවකයන් කම්කරු ශ්‍රේණිවල සිට කළමණාකාර ශ්‍රේණි දක්වා යන සේවකයන් මුදලින් හෝ වෙනත්...