1. Challenger SRT8

    🔴 නාකි චූන් | අද 10.30 ට දෙකේ පරනෙන් බලමුත?

    ආතල් ටිකක් දෙයිද ලොක්කා
  2. Challenger SRT8

    අනුරය දිනයි ව⁣ගේ නේද බන්.

    අපරාදේ මටත් අනුරට දාන්න තිබ්බෙ කියලා හිතෙයි දවසක
  3. Challenger SRT8

    දෙරනෙ කළිඳු ආහාපු ප්‍රශන ?

    හිතන්න බැරි අය අනුන් කරන දේ නේ කරන්නේ. ඒ කියන්නේ බහුතර සමාජෙ කරන දේ තමා කරන්නේ.
  4. Challenger SRT8

    දෙරනෙ කළිඳු ආහාපු ප්‍රශන ?

    රැලි වල කියන්නේ ඒව තමා සටනේත් වගේ ඒව තමා ආහුවේ දෙරණ ඉතිං ඌට කෙලවන්න නේ බැලුවේ. උන්ට ඕනි නෑ නෙ සිගිති ප්‍රශ්න අහල මූට ඡන්ද හදලා දෙන්න.
  5. Challenger SRT8

    Questions ජෙප්පො ආවොත් පෝන් වලට මොනවා වෙයිද?

    අයි පොන් නතර කරනවලු
  6. Challenger SRT8

    seems like they want to end this country

    පාස්වඩ් එක මතක් උනාද
  7. Challenger SRT8

    සජිත් දෙරණට පොල්ල තියයි 🔴

    බොරු කියලා මඩ ගහන්න එපා. මම මේ live බලන ගමන් ඉන්නේ.
  8. Challenger SRT8

    Sri Lanka's JVP Party Vows to Cancel Adani Power Project ( World News Wion)

    Good idea. අඩානි බය කරලා තියන්න ඕනි.
  9. Challenger SRT8

    නාමල්ට දෙන්න හිතාගෙන ඉන්න අයත් රනිල්ටම දෙන්න...

    නාමල්ගේ දෙවැනි මනාපේ දුන්නත් මදි වෙන සීන් එකක් යන්නේ. ඒක නිසා පළමු මනාපෙම දෙන්න
  10. Challenger SRT8

    නදුන් කියලා තියෙන්නේ ඇත්ත

    මචං අපි සිරීයස් නොගත්තට @Nadun26 කියලා තියෙන්නේ ඇත්ත. පොරට වගේම වෙන අයටත් npp එකෙන් වගේ call කරලා බැනලා. 5:30 ඉඳන් බලන්න
  11. Challenger SRT8

    මෝඩ යාලුවන්ව හලමු

    තාත්තා ගැන විතරක් කියන්න එපා. ක්රිකට් පුළුවන් පියානෝ පුළුවන් ගිටාර් පුළුවන් ද්‍රම්ස් පුළුවන් සින්දු කියන්න පුළුවන් බස් එලවන්න පුළුවන් ඉංග්‍රීසි පුළුවන් ෆුට්බෝල් පුළුවන් අලීමන්තර පුළුවන් ජපන් පුළුවන් ඔය පොඩ්ඩක් විතරයි කිව්වේ හොදේ..
  12. Challenger SRT8

    Admin ඇයි අර Photo එක අයින් කරන්නේ නැත්තේ ?

    හරිනේ.... මුන්දෙන්නා මේ පොරකන්නේ අනුර රැව්ල කපලා ඉන්න ෆොටෝ එක්කට නේ.
  13. Challenger SRT8

    Admin ඇයි අර Photo එක අයින් කරන්නේ නැත්තේ ?

    ඉස්සරලා ඒ ඔයාගේ ෆොටෝ එක ද Aldren ගෙ එකද කියලා ඔප්පු කරන්න වෙනවා. එහෙම නැතුව ඉදිරි ක්‍රියාමාර්ග වලට යන්න බෑ
  14. Challenger SRT8

    අනුර දින්නොත් ඊළඟට එන පාර්ලිමේන්තු චන්දෙදි සජබයියොයි අලිපූට්ටු බයියොයි ජනතාවට මොනවා කියලද චන්දේ ඉල්ලන්නේ

    Imf දන්න රනිල් මුදල් ඇමැති, හර්ෂ නියෝජ්‍ය ඇමැති කරලා අනුරට සහාය දෙන්න. හෝ අනුර ගෙ සමාජවාදී ප්රතිපත්ති නවත්තන්න ශක්තිමත් විපක්ෂෙ
  15. Challenger SRT8

    Pudgalika wasi natuwa

    මනාප ගහන එකේ වැරද්දක් නෑ. හැබැයි දෙවැනි මනාපේ ප්‍රදාන අපේක්ෂකයෙකුට ගැහුවොත් විතරයි එකේ තේරුමක් තියෙන්නේ. උබ ජෝක එකට වෙන්න ඇති මේවා කියන්නේ. ඒත් මේ පාර පෝලිමේ නම් තියෙයි.
  16. Challenger SRT8

    ගමම රහසින් වෙන එකෙක් ට වගේ

    ඇත්ත. ඔයත් මේ පාර #@# කියලා ට් ශට් එකක් අදන් ගෙවල් හොයන්න යන්න
  17. Challenger SRT8

    වගවීම

    එතකොට පොල් එක ක්ලොස්
  18. Challenger SRT8

    Pudgalika wasi natuwa

    ඕකේ බ්‍රෝ. මිනිස්සු ඔක්කොම ඔහොම නොකරාවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්තම් අපේක්ෂකයෝ 39ක් ඉන්න ඡන්ද පත්‍රිකාව ඔහොම ලකුණු කරන්න ගිහින් මිනිස්සු කීදෙනෙක් වටිනා කාලය පෝලිමේ නාස්ති වෙයිද දන්නේ නෑ.
  19. Challenger SRT8

    NPP එකට ඡන්දෙ දීලා නපුරු හීනයක් සැබෑ වෙයි ද

    එතකොට කාටද පුළුවන් රවී කරුණානායක කබ්රාල් සේමසිංහ සියඹලාපිටිය හර්ෂ මහින්ද රනිල් මුන් ඔක්කොම අලි පුකෙන් බැහැපු උන් ද බං. ලංකාවේ වෙන වැඩක් කරන්න පුළුවන් උන් නැද්ද. බෑ බෑ ගගා ඉන්නේ අපි දන්නේ නෑ නෙ උන්ට පුලුවන්ද බයිද කියලා. ඒක බලාගන්න වෙන්නෙ අවස්ථාවක් දීලා.
  20. Challenger SRT8

    Pudgalika wasi natuwa

    අයි දෙවැනි මනාපේ ගහන්නේ. කතිරෙ ගහල වරෙන්කො.

    No contents