අසූ නමය අවුරුද්ද 1989
අසූ නමය අවුරුද්ද
මේ අවුරුද්ද මගේ ජිවිතේ ලොකු වෙනසක් කරපු අවුරුද්දක්,මගේ විතරක් නෙමේ අපේ පවුලේ, අම්මා,අප්පච්චී,අක්කා මේ හෑමෝගෙම.හරියටම ඒවෙද්දි මට අවුරුදු හතරක්,මට මතකෙ හෑටියට ලොරියක බඩුපටවගන අපි ටවුන් එකේ, අප්පච්චි කලින් හදල තිබ්බ ගෙදරට අවා.ඒකාලෙ මහ දරුනු කාලයක් කියල අම්මල...