Hutch 3G

siripala

Member
Oct 10, 2006
2,869
442
0

Hutch-3G.jpg

මචන්ලා මම දැන් සතියක ඉඳල Hutch 3G Internet පාවිච්චි කරනවා . පට්ට Speed. අයෙ කියන්න දෙයක් නැහැ වෙඩි වගේ Speed.

නමුත් තියන එකම අවාසනාවන්තම කරුණ තමයි IP Address එක තප්පරයෙන් තප්පරයට වෙනස්වෙනවා. ඉතින් මේක නිසා සමහර Systems වලට ලොග් වෙන්න බැහැ. IP address එක වෙනස් කියනවා. බොහෝ වෙබ් අඩවි වලට පිවිසීම ඉතා අපහසුයි. එළකිරි එකට පවා ලොග් වෙන්න අමාරුවෙන්. සමහර සිංහල වෙබ් අඩවි වල Sinhala Unicode පවා වැඩ කරන්න නැහැ. මම මේ සම්බන්දයෙන් පැමිණිලි 3 - 4 දල තියන්න. තවම යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැහැ. ඔවුන් Internet පහසුකම ලබාගන තියන්නේ Lanka Com ආයතනයෙන්. සමහර විට Lankacom වල තියන අවුලක් ද කියල දන්නේ නැහැ. උබලත් කවුරු හරි Hutch 3G Internet පාවිච්චි කරන අය ඉන්නවද.? ඉන්නවනම් උබලගේ අද්දැකීම් බෙදා හදාගමු,.

මම ලංකාවේ දැකපු ආකාරයට වේගවත්ම ඉන්ටර්නෙට් සම්බන්දතාවයක් ලබා දෙන්න Hutch ආයතනය විතරයි. නමුත් පාරිභෝගික පිරිස වැඩි වෙනකොට මන්දගාමී වෙයි ද දන්නා නැහැ.

Last edited:

coolh

Member
Jul 1, 2010
207
4
0
colombo
නමුත් පාරිභෝගික පිරිස වැඩි වෙනකොට මන්දගාමී වෙයි ද දන්නා නැහැ
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
Reselling එක කිසිම ප්‍රශ්නයක් නොවෙයි. ඩයලොග් , මොබිටෙල්, එටිසලට්, එයාටෙල් ඔක්කොම Reselling තමයි. ඔවුන් කරන්නේ විදේශ අන්තර්ජාල සපයන ආයතනයකින් අරගන Resell කිරීම. වෙනසකට තියන්න Hutch එක ලංකාවේ සේවා සපයන ආයතනයකින් ලබා ගැනීම. එකේ කිසිම ගැටළුවක් නැහැ.

ලෝකේ සියලුදෙනාම කරන්න Resell . Lankacom ආයතනයත් සිංගපූරුවේ අන්තර්ජාල සපයන Singa com වලින් ලබාගන ලංකාවේ මිනිස්සුන්ට Resell කිරීම. Singa Com එක කරන්න ඇමරිකාවේ සපයන සමගමික්න් සේවා ලබාගන Resell කිරීම .

ayyo hutch....un lanka com eken aran re sell karanawa:lol:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන් මගේ සිම් එකේ funds ඉවරයි. දැන් ලොග් වෙලා ඉන්න Dialog SIM එකෙන්.

මම හෙට දැන්නම් Reload එකක් දල.

speed test එකක් දාපන් කෝ මචං අපිටත් වේගේ බලාගන්න

moodiya

Junior member
  • Feb 28, 2012
    746
    20
    18

    Hutch-3G.jpg

    මචන්ලා මම දැන් සතියක ඉඳල Hutch 3G Internet පාවිච්චි කරනවා . පට්ට Speed. අයෙ කියන්න දෙයක් නැහැ වෙඩි වගේ Speed.

    නමුත් තියන එකම අවාසනාවන්තම කරුණ තමයි IP Address එක තප්පරයෙන් තප්පරයට වෙනස්වෙනවා. ඉතින් මේක නිසා සමහර Systems වලට ලොග් වෙන්න බැහැ. IP address එක වෙනස් කියනවා. බොහෝ වෙබ් අඩවි වලට පිවිසීම ඉතා අපහසුයි. එළකිරි එකට පවා ලොග් වෙන්න අමාරුවෙන්. සමහර සිංහල වෙබ් අඩවි වල Sinhala Unicode පවා වැඩ කරන්න නැහැ. මම මේ සම්බන්දයෙන් පැමිණිලි 3 - 4 දල තියන්න. තවම යහපත් ප්‍රතිචාරයක් ලැබිල නැහැ. ඔවුන් Internet පහසුකම ලබාගන තියන්නේ Lanka Com ආයතනයෙන්. සමහර විට Lankacom වල තියන අවුලක් ද කියල දන්නේ නැහැ. උබලත් කවුරු හරි Hutch 3G Internet පාවිච්චි කරන අය ඉන්නවද.? ඉන්නවනම් උබලගේ අද්දැකීම් බෙදා හදාගමු,.

    මම ලංකාවේ දැකපු ආකාරයට වේගවත්ම ඉන්ටර්නෙට් සම්බන්දතාවයක් ලබා දෙන්න Hutch ආයතනය විතරයි. නමුත් පාරිභෝගික පිරිස වැඩි වෙනකොට මන්දගාමී වෙයි ද දන්නා නැහැ.

    uba innne koheda?hutch 3g coverage eka thiyenne kohetada?
     
    razer knight

    Member
    Dec 22, 2009
    1,202
    28
    0
    *** UNDERWORLD ***
    machan dongles wala IP change wenawa ! oya log wena hama sarema eka change wenawa! mokada oya system eka Dynamic IP system! Dynamic kiyanne changing! Oyata oka static naththan IP's change wennathi widiyata hadannath puluwan! ekat youtube eken support ekak ganna puluwan!