1. siripala

    Need to Go Australia ?

    Do you really need to go Australia.? Fallow the genuine way. ඔබ බෝට්ටු මගින් හෝ හොර පාරෙන් ඔස්ට්‍රේලියාවට යාමට උත්සහ දරන්නෙක්ද. ? කිසි දිනක හොර පාරෙන් රටකට යාමට උත්සහ නොකරන්න. එමගින් ඔබගේ ජීවිතය අවදානම් තත්වයකට පත්වේ .ජීවිතය තව තවත් අස්ථාවර තත්වයකට පත්වේවි. තවද ඔබ ශ්‍රී ලංකාවේ නාමයට...
  2. siripala

    එළකිරි දුක්බර ආදර කතා -Lost love

    එළකිරි දුක්බර ආදර කතා -Lost love එළකිරි දුක්බර ආදර කතා තීරය අද සිට මේ නුල දිග ඇරෙන්නේ ආදරයේ විරහවෙන් දුක් විදින ඔබ වෙනුවෙන්මයි . ඉතින් හිත මිතුරු මිතුරියනි පවසන්න ඔබගේ දුක්බර අදර කතාව. එන්න අපි සැවොම එකතු වෙලා ඔබගේ දුක නිවා දමමු. විසදුම් සොයමු. ඉතින් මිතුරු මිතුරියනි පවසන්න ඔබගේ...
  3. siripala

    Paypal Money

    මචන්ලා මට PayPal $ 150 ඕන වෙලා තියනවා. මම රුපියල් 130 ගානේ ගන්නවා. හදිසියකට ඕන වෙලා තියන්න. කගේ හරි ළඟ තියනවනම් කියන්න.නොම්මරෙත් එක්ක කියන්න . හැබයි දවස් 4 කින් තමයි ගෙවන්න වෙන්න.
  4. siripala

    Kendara

    පොරොන්දම් ,ලග්න පලාපල, බලන software ඒකක් තියනවද?
  5. siripala

    බුරුමවාසීන් 98 දෙනෙක් 'මුහුදේදී මිය ගිහින්'

    බුරුමවාසීන් 98 දෙනෙක් 'මුහුදේදී මිය ගිහින්' බුරුමවාසීන් 98 දෙනෙක් 'මුහුදේදී මිය ගිහින්' අවසාන යාවත්කාලීන කිරීම : 2013 පෙබරවාරි 17 ඉරිදා - 12:52 GMT ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කොට සිටින 33 දෙනාගෙන් සිවු දෙනකුගේ පමණ තත්ත්වය අසාධ්‍ය බව අස්සජි හිමියෝ පවසති මඩකලපුවට ඔබ්බෙන් ඈත මුහුදේ අතරමංව...
  6. siripala

    මාධ්‍ය නිදහසට තර්ජන ගැන එක්සත් ජාතීන්ගේ '&#350

    මාධ්‍ය නිදහසට තර්ජන ගැන එක්සත් ජාතීන්ගේ '&#350 මාධ්‍ය නිදහසට තර්ජන ගැන එක්සත් ජාතීන්ගේ 'දැඩි අවධානය. අවසාන යාවත්කාලීන කිරීම : 2013 පෙබරවාරි 18 සඳුදා - 11:02 GMT ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වී තිබෙන තර්ජන පිළිබඳව සැලකිල්ලෙන් බලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මානව හිමිකම්...
  7. siripala

    නැවතත් වාර්ගික යුද්ධයක්

    නැවතත් වාර්ගික යුද්ධයක් නැවතත් වාර්ගික යුද්ධයක් ශ්‍රී ලංකාව යනු දශක තුනක වාර්ගික යුද්දයකින් අන්තයටම විනාශ වූ රටකි. එහෙව් රටක යලි ජාතිවාදී ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවෙමින් තිබේ. හලාල් විරෝධය සමග අන්තවාදී කණ්ඩායම් ඉදිරියට එමින් සිටිති. මෙවර හෙළ උරුමයේ රතනලාට පුරාවිද්‍යා චක්‍රවර්තිලාට මෙන්...
  8. siripala

    නවලෝක - Yamaloke

    ස්කෑනර් යන්ත්‍රයේ දෝෂයක් නිසා නවලෝක රෝහලේදී මිය ගිය දැරියගේ සිද්ධිය තරම් අපේ රටේ පුරවැසියා කොයි තරම් අසරණද යන්න විදහා දක්වන වෙනත් සිද්ධියක් නැත. දියුණු රටක මෙවැනි සිද්ධියක් වී නම් වන්නේ කුමක්දැයි හා අපේ රටේ වෙනස බලමු. පළමුව, හැකි ඉක්මණින් නෛතික කටයුතු අවසාන වන අතර, දැරියගේ මවුපියන්ට සැලකිය...
  9. siripala

    Mandinga - Zaleilah (Official Video)

    l3ukcxou2xI A Maxa song. I love this ...
  10. siripala

    Muslim Vs Sinhala Vs Catholic

  11. siripala

    සින්දු කියා මාළු විකුණා ගීත තැටියක් නිපද&#3520

    සින්දු කියා මාළු විකුණා ගීත තැටියක් නිපද&#3520 සින්දු කියා මාළු විකුණා ගීත තැටියක් නිපදවූ පාකිස්තාන වෙළෙන්දා සින්දු කියමින් ලන්ඩන් වෙළඳපොලේ මාළු විකිනූ මොහමඩ් ෂහීඩ් නසීර් දැන් ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත සංගීත ලෝලීන් පිනවන ජනප්‍රිය ගායකයෙක්. ෂහීඩ් නසීර් ලන්ඩනයට පැමිණියේ උසස් අධ්‍යාපනය...
  12. siripala

    අවුරුදු 65 දී තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර&#35

    අවුරුදු 65 දී තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කර&#35 අවුරුදු 65 දී තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවාද? KFC සීයා ගේ කතාව IuqPzXF52FA http://www.youtube.com/watch?feature=player_detailpage&v=IuqPzXF52FA
  13. siripala

    සිවිල් ක්‍රියාධරයන්ට තර්ජන පිලිබඳ ඇමෙරි&

    සිවිල් ක්‍රියාධරයන්ට තර්ජන පිලිබඳ ඇමෙරි& සිවිල් ක්‍රියාධරයන්ට තර්ජන පිලිබඳ ඇමෙරිකාවේ කණස්සල්ල "අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැමට පොදු වන අතර, එම අයිතිය ශ්‍රී ලංකාවේ නීතිය මඟින්ද සුරක්ෂිත කර ඇති," බව, කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව...
  14. siripala

    බොදු බල සේනාවට අප සම්බන්ධ නොවිය යුත්තේ ඇයš

    බොදු බල සේනාවට අප සම්බන්ධ නොවිය යුත්තේ ඇයš පින්වත් මිතුරනි, බොදු බල සේනාවට අප සම්බන්ධ නොවිය යුත්තේ ඇයි ? චිරාගත බෞද්ධ සම්ප්‍රදායන්ටත්, නිර්මල ථෙරවාදයටත් වින කටින මූලධර්මවාදී බෞද්ධ වේශයෙන් සිටින අබෞද්ධ නිකායක්.... A visitor Comment "බොදු බල සේනා" නම් ව්‍යාපෘතියට අප හවුල් නොවිය යුත්තේ...
  15. siripala

    ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්'

    ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්' ලෝකයේ උපත ලැබීමට සහ වාසය කිරීමට නරකම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව ජාත්‍යන්තර සංවිධානයක් පවසයි. දි ඉකොනොමිස්ට් සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය විශ්ලේෂණය කොට ඇති දත්ත අනුව මේ වසරේ දරුවෙකු උපත ලැබීමට සුදුසුම දේශය ස්විට්සර්ලන්තය. උත්පත්තියක් සඳහා...
  16. siripala

    මේ රට , ජාතිය , ආගම LOL

    මේ රට , ජාතිය , ආගම LOL මේ රට , ජාතිය , ආගම LOL :D:D:D:D:D
  17. siripala

    හෙළ කරුමය නොහොත් බොදු බල සේනා

    හෙළ කරුමය නොහොත් බොදු බල සේනා ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත හාමුදුරුවනේ . ඔබ වහන්සේ නියම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක්.
  18. siripala

    ශ්‍රී ලංකාවත්,ජාත්‍යන්තරයත් රිසානා මරා ද

    ශ්‍රී ලංකාවත්,ජාත්‍යන්තරයත් රිසානා මරා ද ශ්‍රී ලංකාවත්,ජාත්‍යන්තරයත් රිසානා මරා දැමීම හෙලා දකී 2008 දී මරණ දඬුවම පැනවීමෙන් අනතුරුව ඇගේ ජීවිතය බේරාගැනීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීම, ජනාධිපතිවරයා පෞද්ගලිකවම සෞදි අරාබි බලධාරීන්ගෙන් ඉල්ලීම් කිරීම ඇතුළු බොහෝ පියවර ගත් නමුත් නීතිය ක්‍රියාත්මක...
  19. siripala

    හලාල් & කහ රෙදි පොරවා ගත් වියරු තක්කඩියන්

    හලාල් & කහ රෙදි පොරවා ගත් වියරු තක්කඩියන් ජාතිවාදී - ආගම්වාදී සර්පයාව කහ රෙදි අස්සේ සඟවා ගත් එක්තරා සේනාවක් බදුල්ලට ගොස් නැටූ නාඩගම ගැන අයන්නේ පටන් කතාන්දරය ජනරළ විසින් හෙළි කරන ලදී. එහි මුල සිටින්නේ ධනපති පාලකයන් බවත් මැද සිටින්නේ කහ රෙදි පොරවා ගත් වියරු තක්කඩියන් පිරිසක් බවත් අග සිටින්නේ...

    No contents