අද ගොඩක් අය paypal හදනවනේ Malaysia Verify කරලා. එත් මට නිකමට දැන ගන්න ඕන
ඇයි ලංකාවේ අය මැලේසියා ම දාල Accounts හදන්නේ කියල , ඇයි අනෙක් රටවල් දාල හදන්න බැරිද , උදාහරණයක් විදිහට සිංගප්පූරුව , යුරෝපය , ඔස්ට්‍රේලියාව , එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් දාල හදන්න බැරි අයි.
මගේ යාලුවෙක් කිවුව...