46 Stratford Avenue, Colombo 6
Open: 7.30 PM to 11.30 PM
Price Range: 1500+ Rupees
0729294747
ශිරාස් යනු ස්ට්‍රැට්ෆඩ් ඇවනියු වීදියේ පිහිටි ඉරාන ආහාර පිරිනමන අලුත් විශිෂ්ට අවන්හලක්. එය පිහිටා තිබෙන්නේ ගන්ධාර ගොඩනැගිල්ලේ පැරණි උඩුමහලේයි. මේ වනවිට එය විවෘත වන්නේ රාත්‍රී ආහාර සඳහා පමණයි. බුෆේ...