අපේ ලිනක්ස් පන්තිය ( LIVE )
ආයුබෝවන් එළකිරි සාමාජික සාමාජිකාවනි

ඔබලාට මත ඇති මම ලිනක්ස් පිළිබඳව thread එකක් open කලා දින කිහිපයකට පෙර . ඇත්තටම මගේ කල වෙලා ප්‍රශ්නය නිසා මට ඒ thread එක දිගටම කරගන යන්න අපහසුයි.
ඒ නිසාම මම තීරණය කල පැය 2 ක ලිනක්ස් පාඨමාලාවක් ගෙනියන්න. . මෙය 100% සජීවී වැඩසටහනක්.
ඔබට mic එකක් තිබේ නම් මගේ ප්‍රශ්න Live අහන්න පුළුවන්. මේක හරියට ඔබ ලිනක්ස් පන්තියකට ගිහින් ඉගන ගන්නවා වගේ වැඩක්.
අදම පන්තිය පටන් ගන්නවා. ශ්‍රී ලංකාවේ වේලාවෙන් හරියටම 11 AM පටන් ගන්නවා.
මෙන්න අපේ ලිනක්ස් පන්තියත් එක්ක සම්බන්ද වෙන link එක
Join Now
දිනය ( අද ) 16 / 05 / 2013
පාඨමාලා මාධ්‍ය ( සිංහල සහ ඉංග්‍රීසි )
වෙලාව පෙරවරු 11 AM
පාඨමාලා කාලය පැය 2
පාඨමාලා ගාස්තුව රුපියල් 0.00 නොමිලයේ

Guys don't miss this chance.
Next Class 18 Saturday

Last edited: