මචන් ලා,.. මම ගාව ASUS GEFORCE 450GTS 1GB VGA එකක් තියෙනවා.
ඒක විකුනන්න හදන්නෙ. ඒක දැන් ගිහිල්ලා.(not working):sorry: නමුත් warranty තියෙනවා2015, august වෙනකම්.:)
EPSI එකෙන් ගත්තේ. ඒක නිසා waranty ගැන නම් බය වෙන්න එපා.:yes:
මම ඉන්නේ ගාල්ලේ. waranty ගන්න යන්න වෙලවක් නැහැ exam පිට exam මට.:no...