තමුන් කරන රැකියාව, රටට අත්‍යවශ්‍ය නොවෙද්දී, විශ්‍රමිකයෝන්ට තෙල් දෙන එක අත්‍යවශ්‍ය වෙද්දී,
තමුන්ට අත්‍යවශ්‍ය වුන සේවාව, දැන් අඩපන වී ගෙන යද්දී, විශ්‍රමිකයෝන්ට කොහොම හරි තෙල් දෙද්දී,
මේ විදියට වෙන එක ගැන කටක් ඇරෙන්නේ නැති එවුනුයි,
හිතට පොඩි අවුලක් දැනුනත්, කට අරින්න හිතෙන්නේ නැති, තාම මහ එවුන්ට...