HONDA FIT GP5

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    මට honda fit gp5 එක ගැන විස්තර ටිකක් දන ගන්න ඕන වෙලා තියෙනවා. එක පාවිච්චි කරලා හරි දන්නා හරි කෙනෙක් කියනවද, මේක ඇත්තටම 36km/l යනවද? නැත්නම් ඒ miles per galoon ද කියල. අනිත් එක තමා ඒ වාහනේ හොඳයි ද? නැත්නම් aqua වගේ එකකට යන්නද?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    හොඳ සැප වාහනේ , අපේ මස්සිනා කාරයෙක් ගත්තා , හෙට හවසට විස්තරයක් දෙන්නම් උබට
     

    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    car eka hodai,aqua eka thurum city eke fuel karan ne,habai highway,normal roads wala 24+ karanawa,36 karanawa kiyana kattha num borru putthe:rofl: