1. mr.sgthilina

    Only union

    හොඳට ම sure එළකිරි එකේ ඉන්න සම"හරක්" සෙට් එක මේකෙත් අඩු පාඩු කියාගෙන ඒවි කියලා. හැබැයි මේ වගේ, සාමාජිකයන්ට අමතරව, ලබන අය ගැනත් හිතන "වෘත්තීය සමිති" නම් වෙන නැතුව ඇති කියලත් හොඳටම විශ්වාසයි.
  2. mr.sgthilina

    රටේ රුපියල්

    ලංකාවේ දැන් කාලෙක ඉඳන් ලොවෙත් නැති වෙන්න රුපියල් අච්චු ගැහුවා, හැබැයි දැන් රටේ සල්ලි නැති නිසා, අඩුම ගානේ පඩි ගෙවන්න වත් සල්ලි නැති නිසා, සල්ලි අච්චු ගහන්න ඕන ලු. මට තේරුම් ගන්න බැරි, අපේ සල්ලි පිට රටකට යන්නෙත් නැත්නම් (කිසිම වටිනාකමක් නැති රුපියල් වෙන රටකින් ගන්නේ නැතුව ඇති නේ), මෙච්චර දවසක්...
  3. mr.sgthilina

    Hikkaduwa Snorkelling part 2

    පුළුවන් නම් HD quality දාලම බලන්න.
  4. mr.sgthilina

    බෙහෙත් සඳහා clinical trials අවශ්‍ය ඇයි?

    මේ දවස් වල ගොඩ දෙනෙක් කතා වෙන දෙයක් වෙච්ච, බෙහෙත් හදන්න මෙච්චර කල් යන්නේ ඇයි ? තියෙනවා කියපු බෙහෙත්, එන්න මෙච්චර කල් යන්නේ ඇයි ? තියෙනවා කියපු සමහර බෙහෙත් ඇයි බාවිතය අවේ නැත්තේ? වගේ ප්‍රශ්නවලට, එක උත්තරයක් වෙන clinical trials සම්බන්දව හොඳ උදාහරණයක් දෙන්න හිතුව. ( මේක මම දාන්නේ යමක් කියවා...
  5. mr.sgthilina

    හික්කඩුව snorkeling

  6. mr.sgthilina

    JBL CLUB SPEAKERS.

    JBL CLUB SPEAKERS වාහනේට හයි කරන්න ආසාවක් ආවා. ගන්න හොඳ sure තැනක් දන්නවද? Original jbl තියෙන. එහෙම නැත්නම් වාහනේට after Market speakers දාපු අය, දාපු speakers ගැන පොඩි විස්තරයක් කියන්න කෝ. Quality එක කොහොමද? ගියපු ගාන එක්ක බැලුවාම සතුටු වෙන්න පුළුවන් ද වගේ දේවල්.
  7. mr.sgthilina

    කොරෝනා සහ මිත්‍යා මත.

    මා මෙම thread එක පහතැති thread එක හා මෙම පුද්ගලයාගේ පරණ thread හා සම්බන්ධවයි. මෙම පුද්ගලයා කලක පටන් මිථ්‍යාව වැපිරවීමක් සිදු කරන බව, මොහුගේ පහළ සදහන් කළ thread එකේ පෝස්ට් බැලීමෙන් හා, ඔහුගෙ අනිකුත් පෝස්ට් බැලීමෙන් තහවරු වෙයි. ලංකාව මෙවැනි වසංගත තත්වයකට මුහුන දි ඇති විටක, මෙවැනි අආතල් ගැනීම...
  8. mr.sgthilina

    IOS සිංහල typing.

    Ipad හරි iphone හරි පාවිච්චි කරන අය, සිංහල type කරන්න පාවිච්ච් කරන keyboard එක කියන්න පුළුවන් ද? Android වලදී නම් මම පාවිච්චි කරන්නෙ SwiftKey keyboard එක. ගොඩක් ලේසියෙන් සිංහල type කරන්න පුළුවන්. Suggestions, auto corrections එහෙම ගොඩක් acurate. එ වගේ ලේසියෙන් ios වලත් සිංහල type කරන්න පුළුවන්...
  9. mr.sgthilina

    Police rescued Chinese kid from human trafficker

    මහා කාලකන්නි මිනිස්සු ඉන්න රටක්. පව් පොඩි එකා. තව පොඩ්ඩක් පරක්කු වුන නම් අත් දෙක අයින් කරන්න වෙන්නත් තිබ්බ.
  10. mr.sgthilina

    Spotify duo

    අලුතින් spotify duo කියලා එකක් හඳුන්වා දීලා තියෙනවා දැක්ක. එක usa වල 12.99usd වෙනවා. හැබැයි ඉන්දියාවේ වෙන්නේ ඉන්දියන් රුපියල් 149 විතරයි. දෙන්නෙකුට පාවිච්චි කරන්න පුළුවන්. මට දැන ගන්න ඕන අපිට vpn වගෙ පාවිච්චි කරලා මෙක දාගන්න පුලුවන්ද කියලා. එහෙම පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? මම දැනට පවිච්ච්...
  11. mr.sgthilina

    මෙවරවත් බොරුවලට කිසිවෙකු හසු නොවේවා.

    https://www.srilankamedicalcouncil.org/featuredarticle.php?more=1&id=91
  12. mr.sgthilina

    Ipad AIR3

    මම IPAD AIR 3 එකක් ගන්න කියල හිතන්ගෙන ඉන්නවා. පාවිච්චි කරන අය ඉන්නවා නම්, experience එක කොහොමද කියල කියන්න. (වැඩිපුරම පාවිචිචි කරන්න හිතාගෙන ඉන්නේ notes දාන්න, pdf/ ebooks බලන්න වගේ දේවල් වලට තමයි. pencil එකකුත් ගන්න හිතාගෙන ඉන්නේ.) ගන්න හොඳ තැනක් දන්නවා නම් එකත් කියන්න. i care warranty දෙනවා...
  13. mr.sgthilina

    Sony Speakers

    Sony SS-CS5, මෙන්න මේ speakers ලංකාවේ ගන්න තැනක් දන්නවා නම් කියන්න. මාරම ආසාවක් ආවා හොඳ quality sounds තියෙන, දරාගත හැකි මට්ටමේ speakers සෙට් එකක් පාවිචිචි කරලා බලන්න.
  14. mr.sgthilina

    ඇත්තටම ගොඩක් සතුටුයි.!! (උපුටා ගැනීමක්)

    ඇත්තටම ගොඩක් සතුටුයි.!! (උපුටා ගැනීමක්) Seeing my doctor in London: I had to wake up early morning to grab the phone and press the calling button exactly by 8.am. Hundred other desperate patients too do the same thing at the same time. Today morning I had to dial 87 times, just to get connected...
  15. mr.sgthilina

    Yonder Music by Dialog

    Yonder Music app එකට මොකක්ද වුනේ කියල හරියටම දන්නවාද? suspend කලා කියලා තිබුන. එත් play store එකේ ඒ ගැන දාපු feedback වලට developers ල හරියට මොකුත් කියලා නැහැ. ඒ අය දෙන උත්තර වල විදියට මට හිතෙන්නේ උන් තාම දන්නේ නැහැ වගේ, service එක suspended කියල. මොනවා වුනත් මරුම app එක. ගොඩක් පරණ සිංහල...
  16. mr.sgthilina

    SLT EXTRA DATA lost ද?

    SLT reward එකෙන් ලැබුන data දැන් මොකුත්ම පෙන්නන්නේ නෑ, 51gb ලැබුන නිසා, package එකේ data ඔක්කොම පාවිච්චි කලා, දැන් ලැබුන reward එකත් නෑ.. connection එක ලිමිට් වෙලා. :(:( මෙහෙම වුන තව අය ඉන්නවද?
  17. mr.sgthilina

    සුව නින්දකට

    මම කිව්ව විදියට, නිදා ගන්න පහසු කරවන්න අදාළ tips and tricks ටිකක් දාල thread එකක් ලිව්වා. මේක පොස්ට් කරද්දී මම පොඩි ගැටලුවකට මුහුණ පැව, එක තමයි අංක දාපු text වල size එක පොඩි එක. මේක වෙනස් කරන්නේ කොහොමද කියල දන්නා කෙනෙක් කියල දෙන්න. මුලින්ම කියල ඉන්න ඕන මේක අදාල වෙන්නේ, නිදා ගන්න අමාරු අයට...
  18. mr.sgthilina

    Night Lamps

    කෙනෙක් ගේ thread එකකට දාපු පොස්ට් එකක්, මම අපහු වෙනම දාන්න හිතුව.මොකද ගොඩක් අය මේ ගැන දන්නේ නැති නිසා. මචන් ගොඩක් අය කියන දෙයක් තමයි නිල් සුදු එලියවල් දාන්න, night lamp විදියට කියල. ඒක බොරුවක්. ඉක්මනින් නින්ද යන්න ඕන නම් දාන්න ඕන රතු පාටට හුරු එළියක් එන lamp එකක්, හැබැයි පුළුවන් තරම් අඩු එළියක්...
  19. mr.sgthilina

    පොලොන්නරුව රෝහල් වෙද ඔරු

    පොලොන්නරුව රෝහල් වෙද ඔරු පොලොන්නරුව රෝහල් වෙද ඔරු වල ඡායාරූප තියෙන කෙනෙක් ට එවන්න පුළුවන් ද? ලොකු උදව්වක්. Google එ්වා හරි යන්නෙ නෑ. ඔයාලම ගනිපු එ්වා තියෙනවා නම් කියන්න.
  20. mr.sgthilina

    බරවා / කකුල් ඉදිමුන අය.

    බරවා / කකුල් ඉදිමුන අය. මේක වැඩ වැදගත් වෙන්නේ, ගාල්ල, මාතර, අම්බලන්ගොඩ වගේ ඉන්න අයට. අලුත් program එකක් පටන් ගන්න හදනවා, දිර්ගකාලිනවා කකුල් ඉදිමුන අයගේ (බරවා හෝ වෙනත් හේතුවක් මත) කකුල් ඉදිමුම අඩු කරන්න. මේක WHO එකත් එක්ක එකතුවෙලා කරන program එකක්. ඉතින් එහෙම අය දන්නවා නම්, මට pm එකක් දාන්න...

    No contents