1. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    මේක මං කියන එකක් නෙවෙයි. පොඩ්ඩක් හොයලා බලන්න.
  2. D

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

    ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්. ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්. ඉන්දියාවට ගිහිල්ලා මහායාන බුදුදහම ඉගෙනගෙන ඇවිල්ල තියෙනවා. zN8AHIvJZEY
  3. D

    වර්ගඵලය හොයල කියන්ඩ

    Area = 2 * Integrate((2*sqrt(2*r*x-x^2) - r) dx) ----> Limit goes from ((2-sqrt(3))/2)r to r/2 where r = 14cm for this example
  4. D

    වර්ගඵලය හොයල කියන්ඩ

    2*Integrate((2*sqrt(2*r*x-x^2) - r) dx) ----> Limit goes from ((2-sqrt(3))/2)r to r/2 where r = 14cm for this example
  5. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    විශ්වාසයෙන් ගන්න එපා, විග්‍රහයෙන් ගන්න. :yes:
  6. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    නෑ. ඔබ මේක නැට්ටේන් අල්ලගෙන. ශ්‍රද්දාවයි, මෝහයයි එකවගේ කියලා ඔබට හිතෙනවනං, ඒ ඔබ ශ්‍රද්දාව කියලා අල්ල ගත්තේ වැරදි දෙයක්. ඔබ අන්ධ විශ්වාෂයක් ඇතිකරගෙන. ඒකට කියන්නේ අමූලිකා ශ්‍රද්දාව කියලා. බුදුදහමේ තියෙන්නේ ටිකෙන් ටික ක්‍රමිකව වැඩිවෙන අකාරවතී ශ්‍රද්දාවක්. ඒ කියන්නේ ඔබ මාර්ග ඵල ලබමින් ඉදිරියට යන විට...
  7. D

    බුද්ධාගම හා භෞතික විද්‍යාව

    :yes::yes: ඔව්. විද්‍යාව කියන්නේ පරම සත්‍යක් නෙවෙයි. නමුත් පැහැදිලි කිරීමේ පහසුවට සමහර විට ඒවත් පාවිච්චි කරන්න වෙනවා. උදාහරණයකට බුදුහාමුදුරුවෝ ශුද්‍ර ජීවීන් ගැන කිව්වේ අන්වීක්ෂ සොයාගන්නට පෙර, මන්දාකිණි ගැන කිව්වේ දුරේක්ෂ හොයාගන්නට පෙර. මේවා ඒකාලේ මිනිස්සු සැක කරන්න ඇති කොහොමද එහෙම කියන්නේ...
  8. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    කොහොමත් මැරෙන එකනේ. ඔන්න ඔහේ නිවන් දකිමු. 0ay5-BMRjIY
  9. D

    සංකල්පික ලෝකයක් .

    හරියට හරි. විශ්වයේ සියළු විද්‍යාවන් අවබෝධ කර ගන්න පුළුවන් බුදුකෙනෙකුට විතරයි.
  10. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    Actually I can't exactly say a time period. It's all about if you are in the correct viewpoint right now, you are a sothapanna. It's a testing process. 0ay5-BMRjIY
  11. D

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    සෝතාපන්න වෙනවා කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ටියට එන එක. මීට පස්සේ තමයි කෙනෙක් අර්ය අෂ්ටාන්ගික මාර්ගයට පිවිසෙන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ටියට එන්න නම් බණ අහන්න ඕනේ. එතකොට ඒ කියන දේ තේරෙනවනම් ඔබ සෝතාපන්න මාර්ගයට පිවිසෙනවා. ඒ කියන්නේ ලෝකය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙසත්, නිවන ඉච්ච, සුඛ, අත්ත ලෙසත් දකින්න...

    No contents