1. wapw

    අල්ලපු ගෙදර සඳුනි..

    Remove කරන්න නම් දාන්නෙ මඟුලටද? අරක නැති එකෙක් වගේ මූත්.
  2. wapw

    ජනධිපති මන්දිරය-කොළඹ

    කවද වෙනකල් බලන්න පුළුවන්ද?
  3. wapw

    Sinhala type karanna lesima kramaya?

    මේව බලන්න මල්ලි. ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම. ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම. - 2 වන කොටස.
  4. wapw

    national id card aka gana article dala tibba danna knk link aka dennako

    මේකද මල්ලි හොයන ත්‍රෙඩ්එක? හැදුනුමිපතේ නොදත් දේ
  5. wapw

    Microsoft Office Excel උදව්වක් !

    Sheet එක උඩ නෙමේ මල්ලි Sheet එකේ නම තියෙන Tab එක උඩ රයිට් ක්ලික් කරන්න.
  6. wapw

    Microsoft Office Excel උදව්වක් !

    මෙන්න ඒකට ක්‍රමයක්. හැමදාම නෑ. හැමතැනම නෑ. 1 පියවර - අදාළ Excel Sheet එක Open කරගෙන මුළු Sheet එකම select කරගන්න. (පහත රූපයේ රතු ඊතල සලකුණ ඇති තැනින්.) පසුව ඔබ කැමති තද පාටක් Sheet එකටම fill කරගන්න. 2 පියවර - දැන් ඔබට අවශ්‍ය ප්‍රදේශය (navigation area) select කර එහි fill colour එක ඉවත් කර...
  7. wapw

    හොද External hard drive එකක්,

    මීට කලින් මේ වගේ ත්‍රෙඩ් එකක කෙනෙක් කියල තිබුණ ටොෂිබ හාඩ් ඩිස්ක් ගන්න එපා කියල. ඒකට හේතුවක් තියෙනවද?
  8. wapw

    ත්‍රිවිල් එක වෙනුවට එන ලක්ෂ තුනේ අලුත්ම ව&#350

    ටැක්ස් එක්ක කීයක් වෙයිද?
  9. wapw

    මෙන්න ටෙලිපෝන් අංක පොතක්

    පසන් ඔබට සුබපැතුම්. මෙහි අදහස් අරගෙන තව වැඩිදියුණු කරන්න.
  10. wapw

    ත්‍රිවිල් එක වෙනුවට එන ලක්ෂ තුනේ අලුත්ම ව&#350

    ත්‍රිවිල් එක වෙනුවට එන ලක්ෂ තුනේ අලුත්ම ව&#350 ත්‍රිවිල් එක වෙනුවට එන ලක්ෂ තුනේ අලුත්ම වන්ඩිය මෙන්න... Bajaj Qute. Z0cUit7nZmM Courtesy : Youtube
  11. wapw

    අපූරු ඉදිකිරීම්.

    අපූරු ඉදිකිරීම්. මෝඩකම් නොදන්නාකම් සහ නොවැළැක්විය හැකි හේතු නිසා වුණ අපූරු ඉදිකිරීම්. qPhVZExcGXg
  12. wapw

    යාල කොටියාගේ දත් ගලවා ඇත්තේ සජිත්ගේ පිරි&#3523

    උනුත් එකායි! මුනුත් එකායි!
  13. wapw

    Ringtone Thread.

    තවත් දෙකක් මෙන්න. අසා යන්න. ඔබ ඇස්පිය නොහෙලා බැලුවා.
  14. wapw

    කලවැද්දා කරදරය

    සිවිලිම උඩට දුරියන් ලෙලි දැම්මාමත් ඒ ගඳට උන් සෑහෙන කාලෙකට එන්නෙ නෑ. නමුත් ස්ථිර පිළියමක් නොවෙයි.
  15. wapw

    Kosgoda ?

    මොකක්ද ප්‍රශ්නේ? කොස්ගොඩ මොකද වෙලා තියෙන්නෙ?
  16. wapw

    Net Humour.

  17. wapw

    ජන්ම ගතිය රටට පෙන්වපු අනුවනයාගේ ලොකු පාට&#3530

    ආරක්ෂක හමුදාව ජනතාව වළක්වන්නේ ජනතාවට ආපදාවක් වන කිසියම් විශේෂ අවස්ථාවකදී පමණයි. එහිදී ඔවුන් ජාති ආගම් දේශපාලන භේද ගැන බලන්නේ නැහැ. එවන් අවස්ථාවලදී අප ඔවුන්ට සහයෝගය දිය යුතුයි. ඔවුන් ද ජනතාවට සහයෝගය දෙන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි. එය අප සියළුදෙනාම තේරුම් ගත යුතුයි. ි
  18. wapw

    ණයකරුවන්ගේ ශබ්දකෝෂය.

    ණයකරුවන්ගේ ශබ්දකෝෂය. මේක මම දැක්කෙ ගම්පහ පැත්තෙ පොඩි වෙළඳ ආයතනයක.
  19. wapw

    FB Password help ekak oneee

    මේකද ඔයා හොයන්නෙ මල්ලි? How to: Phish / Spoof FACEBOOK! (with pictures)
  20. wapw

    දීකිරි පොල් ගැන දන්නවාද?

    මමත් කාල තියෙනව. මොනවද ගල්කණ්ඩු කියන්නෙ?

    No contents