1. wapw

    ව්‍යාසනය අතරේ මහින්දගෙන් කුපාඩි වැඩක්

    ඔය වගේ තුප්පහි වැඩ කළ නිසා නෙ යුද්ධයක් ජයගෙනත් මිනිස්සු ඔය යෝදයව ගෙදර යැව්වෙ. යුද්දෙ දිනුවයින් පස්සෙ ලංකාව එයාගෙ බූදලයක් කියල හිතුවෙ. හැමදාම රජවෙලා ඉන්ඩ ගිහින් ඉන්ඩ තිබුණ කාලෙත් නැති කරගත්ත. බලයට පෙරේත නොවුනා නම් අදටත් ජනාධිපති නෙවැ. රෙප් කැපුවත් මේ ටික නම් කියන්න ඕනැ. මම ඔය එක පිලකවත්...
  2. wapw

    අබාන්ස් ආයතනය ~ ලැප් එකක් ~ බොරු ගොඩක්

    හොඳ සද්දයක් දාල “දැන් මෙච්චර කාලයක් මම බලා හිටිය. පාරිභෝගික ආරක්ෂක අධිකාරියට පැමිණිලි කරනව.“ කියන්න. ටක්ගාල වැඩේ කෙරෙයි. නැත්නම් ප්‍රමාද නොවී පැමිණිලි කරන්න. මගෙත් කැමරාවකට ඔහොම වෙලා කිව්ව විතරයි වෙන එකක් රිප්ලේස් කළා.
  3. wapw

    Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරම&#354

    Youtube Facebook වීඩියෝ හොඳම තත්ත්වයෙන් ඩවුන්ලෝඩ් කරම&#354 Chrome, Firefox වගේ වෙබ් බ්‍රව්සර් වලට අනුබද්ධ Video Downloader වල උපරිම resolution එකෙන් ඩවුන්ලෝඩ් කරනවිට සමහර වීඩියෝ වල video only කියල නාද පටය නැතිව පැහැදිලි විඩියෝව පමණක් ඩවුන්ලෝඩ් වන අවස්ථාවලට සමහරවිට ඔබත් මුහුණදීලා ඇති. එවිට නාද...
  4. wapw

    මයිල්_කපන්නේ_බලාගෙනයි

    අධ්‍යාපනික අරමුණකිනුයි මේක අහන්නෙ. එතකොට ඇයි පිරිමින්ගෙ කට වටේ මයිල් (රැවුල) තියෙන්නෙ?
  5. wapw

    *~<ලොකු උදව්වක් ඕනි ඉක්මන්ට>~*

    Labour Dept. යන්න කළින් Legal Aid Commision එකටත් කෝල් කරලා හරි ගිහිල්ලා හරි බලන්න. Contacts පහළ දක්වා ඇති. නීතිමය තත්ත්වය ගැන අවබෝධයක් ගන්න, පොටක් පාදාගන්න උදව්වක් වේවි. සෑම සිකුරාදාම ඩේලිනිවුස් සහ දෙසතියකට වරක් අඟහරුවාදා ලංකාදිප පුවත්පත්වල Legal Aid Commision එකේ ප්‍රශ්න සහ පිළිතුරු පිටුවක්...
  6. wapw

    musalaya

    මහින්ද අද හිටියනම් ඒත් ඔය ටිකම තමයි මල්ලියො. වෙනසක් නෑ. ඒගොල්ලන්ට ආතල් ගන්න හොඳ අවස්ථාව මේක.
  7. wapw

    nawagamuwa dewalaya

    ඔය පාරවල් දෙකම තවම වතුරෙන් යටයි. අනික අද පෝය දේවාලෙ වහලා. වතුර බැස්සාම එන්න බලන්න.
  8. wapw

    සිංහලෙන් තේරුම ?

    උඹත් (මේක) දන්නෙ කොහොමද?
  9. wapw

    13+ ද මන්දා.....

    අම්මයි දුවයිලු. ඇත්තද මන්දා. https://www.facebook.com/920711097964410/videos/959619750740211/
  10. wapw

    ගන් වතුරට බුදු පිළිම

    බුදුපිළිම විනාස නොවෙන්නෙ ප්‍රාතිහාර්යයක් ආනුභාවයක් නිසා. ඕකනෙ බලාපොරොත්තු වෙන උත්තරේ. දැන් සතුටුද?
  11. wapw

    Admin තුමාට පොඩි යෝජනාවක්.

    Admin තුමාට පොඩි යෝජනාවක්. දැන් මේ එලකිරියෙ එක එක්කෙනා කරපු අත්හදා බැලීම්, තමතමුන්ම හදාපු දේවල් හදපු හැටි විස්තර කරල Thread දමනවනෙ. ඒ Thread සියල්ලම එකතු කරල DIY (Do it yourself) කියල Forum එකක් හැදුවොත් හොඳයි නේද?
  12. wapw

    Bluesoleil දැන් වැඩ නැද්ද?

    මට website එක access කරන්න බැහැනෙව කිසිම browser එකකින්. ඒ ඇයි?
  13. wapw

    Bluesoleil දැන් වැඩ නැද්ද?

    Crack එකත් එක්ක තියෙනවද? එහෙනම් දෙන්න.
  14. wapw

    අක්කගේ උපදෙස් #helthyliving

    දත්බුරුසු කොම්පැනියකින් ගාණක් දීල ඇති. ඒකයි ඔහොම කියන්නෙ.
  15. wapw

    Bluesoleil දැන් වැඩ නැද්ද?

    Bluesoleil දැන් වැඩ නැද්ද? Bluesoleil install කරල register කරන්න ගියාම වෙබ්සයිට් එක වැඩ නැහැ. ඇත්තටම www.bluesoleil.com වසා දමලද? නැතිනම් වෙන web url එකක් තියෙනවද?
  16. wapw

    අපිට ඉස්කෝලේ උගන්නපු නැති ලෝක සිතියම 13+

    මේවට රෙප් නොදී වෙන මොනවට රෙප් දෙන්නද?
  17. wapw

    බුත්තල කතරගම පාර බ්ලොක්.

    බුත්තල කතරගම පාර බ්ලොක්. දැන් ලැබුණ පුවතක්. වර්ෂාව නිසා කඳු කඩාවැටිලා බුත්තල කතරගම පාරේ 21 කි.මී. කණුව අසල ප්‍රදේශයේ මාර්ගය අවහිරයි. එතැන පාලම කැඩිලා. විකල්ප මාර්ග භාවිත කරන්න.
  18. wapw

    සිංහල වෙදකම - අනෝජ්ද සිල්වා වෙදමහතා

    කොහෙද මෙයා ප්‍රතිකාර කරන තැන තියෙන්නෙ?
  19. wapw

    e bay

    Don't buy lithium batteries from e-bay. If there is any defect you can't ship back to the seller from Sri Lanka. Couriers won't accept lithium batteries to ship overseas from SL. Buy this items from a local seller with a warranty. Go Unity Plaza for sellers.
  20. wapw

    ගංජා තහනම ඉවතට????

    කංසා පිළිබඳව මත්ද්‍රව්‍යයක් ලෙස බිය වියයුතු නැහැ. මෙය වැවීමේ තහනම ඉවත් කලොත් ජාවාරමක් බවට පත්වී ඇති කංසා කෙරේ ඇති ඉහල ඉල්ලුම ස්ථිර ලෙසම නැති වී යනු ඇත. ඖෂධයක් ලෙස ගෘහ වගාවක් බවට පත්වනු ඇත.

    No contents