ජනධිපති මන්දිරය-කොළඹ

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    ජනධිපති මන්දිරය-කොළඹ

    කොළඹ ජනධිපති මන්දිරය බලන්න ගිය අය කවුරුත් නෑද්ද?

    ඒකට යන හෑටි පාර දන්නවද?

    එකට කොට්ටාවේ ඉදන් යන Bus route පුලුවන්නම් කියන්නකො.....
     
    • Like
    Reactions: DjAtrocity

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    WTC eka laga neda machan oka thiyenne, math hariyata danne na exact location eka :P
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ජය වේවා!!

    ඕක පෙන්නුවහම ගංවතුරෙන්, නාය ‍යෑමෙන්, ආයුධ ගබඩා පිපිරීමෙන් ගෙවල් අහිමි වෙච්ච අයගෙ ප්‍රශ්ණෙ විසඳෙනවනෙ...

    රටේ තිබුන දැවැන්තම ප්‍රශ්ණය විසඳපු හිටං තුමාට අපගේ ප්‍රණාමය:baffled:
     
    • Like
    Reactions: thomian

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    reputation_neg.gif
    ජනධිපති මන්දිරය-කොළඹ 06-10-2016 01:03 AM gon bayya
    පොන්න ටොයියට සතුටුද දැන්?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    යකෝව් අර ගෝල්ෆේස් එක ඉස්සරහ්ජ තියෙන්නෙ පත සයිස් එකෙන් :rofl:
     
    යකෝව් අර ගෝල්ෆේස් එක ඉස්සරහ්ජ තියෙන්නෙ පත සයිස් එකෙන් :rofl:

    ඒක ජනාධිපති මන්දිරේ නෙවේ තට්ටයෝ
    කිහෙද ඉතින් සුද්දා ගල විද්දේ නැත්තම් තොපි තාම කැලේ
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :
    Podi Silva - පොඩි සිල්වා;20263216 said:
    ඒක ජනාධිපති මන්දිරේ නෙවේ තට්ටයෝ
    කිහෙද ඉතින් සුද්දා ගල විද්දේ නැත්තම් තොපි තාම කැලේ

    lool :lol:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Podi Silva - පොඩි සිල්වා;20263216 said:
    ඒක ජනාධිපති මන්දිරේ නෙවේ තට්ටයෝ
    කිහෙද ඉතින් සුද්දා ගල විද්දේ නැත්තම් තොපි තාම කැලේ

    :lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    යකෝව් අර ගෝල්ෆේස් එක ඉස්සරහ්ජ තියෙන්නෙ පත සයිස් එකෙන් :rofl:

    eka presidential secretariat office eka ban.
    meka thiyenneth e laga.
    MY3 inne oke neme,pora ekanam pennana ekak naha
    eka nila niwasa dekak ekathu karala aluthin haduwe


    https://www.google.lk/maps/place/Presidential+Palace/@6.9347541,79.8419441,17z/data=!4m12!1m6!3m5!1s0x3ae25925c2211763:0xd7c5dd5309d3a6bd!2sCentral+Bank+of+Sri+Lanka!8m2!3d6.9343123!4d79.8424543!3m4!1s0x0000000000000000:0xd71219725190fcfb!8m2!3d6.936136!4d79.8426294
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කොළඹ ජනධිපති මන්දිරය බලන්න ගිය අය කවුරුත් නෑද්ද?

    ඒකට යන හෑටි පාර දන්නවද?

    එකට කොට්ටාවේ ඉදන් යන Bus route පුලුවන්නම් කියන්නකො.....

    138 nagala pettah waren machan

    pettah idala pain yana dura

    pettah indn yanda oni khmda

    https://www.google.lk/maps/dir/6.9332611,79.8448991/6.9354944,79.8430563/@6.9343244,79.8418803,1095m/data=!3m2!1e3!4b1!4m2!4m1!3e2