බුත්තල කතරගම පාර බ්ලොක්.

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    බුත්තල කතරගම පාර බ්ලොක්.

    දැන් ලැබුණ පුවතක්. වර්ෂාව නිසා කඳු කඩාවැටිලා බුත්තල කතරගම පාරේ 21 කි.මී. කණුව අසල ප්‍රදේශයේ මාර්ගය අවහිරයි. එතැන පාලම කැඩිලා. විකල්ප මාර්ග භාවිත කරන්න.