⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් බන්..එක්කෝ උ මැදින් එවලා කුසලා ආපහු ඕපන් දාන්නයි..දීලා වෙනුවට මුවම තිබ්බොත් නං සොරිම තමයි

    ilaga match ekata ara ponnaya ain kara u19 opener ewai dananjayawai ewwanam hari, kusal hodai 7 ta ban long term number 7 wenna puluwan uta both odi and test, keeping fattane uge, etakota nmb 6 kenek hoyaganna wenawa squad eke innawada manda anjelo pereranam hariyanne u maha kammeliyek asalanka genawanam hari
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තිලංගයා නේද දඹුල්ල හැදුවේ ඌ වැඩ පෙන්නන්න ගිහිල්ලා ඔසීලට ගැලපෙන ග්‍රවුන්ඩ් එකක් දුන්නද මන්දා

    :lol::lol::lol::lol::lol: