1. F

    3ds max old version download link

    windows 7 වලට හරියන ඕල්ඩ් වර්ෂන් එකක් free ඩවුන්ලෝඩ් කරගන්ඩ ලින්ක් එකක් දෙන්ඩකො..
  2. F

    ෆේස්බුක් එකේ ජයන්ත දෙයියෝ ඩුබායි ගිහින් ගෙවන සුපිරි ජීවිතේ

    කලක් ෆේස්බුක් හෙල්ලූ ජයන්ත දෙයියෝ නොහොත් ගයාන් ආසිරි, මොහු මාතර ප්‍රදේශයේ ඉපිද හැදී වැඩී පාසල් ගොස්, මොරටුව සරසවියෙන් අධ්‍යාපන කටයුතු නිමකිරීමෙන් අනතුරුව මේ වන විට ඩුබායිහි පදිංචිව සිටී, කලක් ෆේස්බුක් ක්‍රිකට් ගෲප් අතරේ, ලොකු කුඩා සැම අතර ඔහු ප්‍රචලිතව සිටියේ ජයන්ත දෙයියෝ නමිනි..
  3. F

    payoneer වල receive ටැබ් එක නෑනෙ

    support chat ekak patan ganda methanin select karanda ona mokakda pahadili nane machan ------ Post added on 1655215097
  4. F

    payoneer වල receive ටැබ් එක නෑනෙ

    meka 2015 hadapu ekak, adai login wune, kohomada activate karanne
  5. F

    payoneer වල receive ටැබ් එක නෑනෙ

    mage account eke pennan nane hadaganda mokada karandona ------ Post added on 1655207524
  6. F

    payoneer වල receive ටැබ් එක නෑනෙ

    https://myaccount.payoneer.com/MainPage/Widget.aspx?w=Dashboard#/dashboard මෙතන receive කියන ටැබ් එක නෑනෙ, මට ඕන receive> global payoneer service ගිහිල්ල ඩීටේල් වගයක් ගන්ඩ..
  7. F

    සුද්දො විතරක් ඉන්න ෆේස්බුක් ගෲප්ස් පේජ්ස් මොනවද

    කලු කැත සිංහලුන්ට වඩා සුද්දො කොච්චර ශ්‍රේශ්ටද..
  8. F

    සුද්දො විතරක් ඉන්න ෆේස්බුක් ගෲප්ස් පේජ්ස් මොනවද

    සුද්දො විතරයි ඉන්ඩ ඕන වෙන මොකෙක්වත් ඉන්ඩ බෑ,නිතරම පෝස්ට්ස් වැටෙන්ඩත් ඕන..
  9. F

    pcjt software engineering කෝස් එක කරපු කෙනෙක් ඉන්නවද

    වෙබ් මොබයිල් කොටස් 2 මාස කීයක් කරාද
  10. F

    pcjt software engineering කෝස් එක කරපු කෙනෙක් ඉන්නවද

    කෝස් කන්ටෙන්ට් එක, මට දැනගන්ඩ ඕන මෙහෙම for example - java+sql+jasper ෆස්ට් සෙමිස්ටර් එකේ කරේ ඒ විදිහට @Don GasCan මතකද ඉතුරු සෙමිස්ටර් ටිකේ කරපු ඒව
  11. F

    pcjt software engineering කෝස් එක කරපු කෙනෙක් ඉන්නවද

    ජාව විතරක් නෙමේ C එහෙමත් කරා ඕකෙ,මට ඕන තනියම ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයා එක හදන ගාණට ඉගෙනගන්ඩ, ලින්ඩා, උඩෙමි කෝස් තිබ්බට ඕකට හරි පිළිවෙලට කෝස් ටික තෝරගන්ඩ එපැයි, ඒ ගැන හරියටම අයිඩියා එකක් නෑ මට.. ජාව කරද්දි ඒත් එක්කම JASPER රිපෝටුත් කරා, ඒ වගේ ලැන්වේජ් එකට ඕන කරන එක්ස්ට්‍රා ටූල්ස් තෝරගන්ඩ තේරෙන් නැ...
  12. F

    pcjt software engineering කෝස් එක කරපු කෙනෙක් ඉන්නවද

    කාට හරි පුලුහන් නන් ඕකෙ සෙමිස්ටර් එකේ අන්තිමට (එක්සෑම් එකට ) හදන සොෆ්ට්වෙයා එක වීඩියෝ ටියුටෝරියල් එකක් වගේ හදල වීඩියො එක youtube එකට දාන්ඩ, pcjt එක ඉවරෙටම ඉවරයි, ඕන කෙනෙකුට බලල ඉගෙනගන්ඩත් පුලුහන්, වීඩියෝ කීපයයි දාන්ඩ වෙන්නෙ, එකක් පැය 2-3ක් වගේ වෙන්නෙ..
  13. F

    pcjt software engineering කෝස් එක කරපු කෙනෙක් ඉන්නවද

    BIT කරල තනියම සොෆ්ට්වෙයා එකක් හදාගන්ඩ පුලුහන් මට්ටමට දැනුමක් එනවද
  14. F

    pcjt software engineering කෝස් එක කරපු කෙනෙක් ඉන්නවද

    2014 මට pcjt එකෙන් scholarship එකක් හම්බෙලා ඔය කෝස් එකේ පළවෙනි මාස 6 කරා,ටික කාලයක් කරද්දි ඕක බොරුවක්, scam එකක් කියල තේරුණ, සෙමිනා අරව මේව කියල මුලින් කියපු නැති ඒව කියල සල්ලි ගසාකන්ඩ ගත්ත, පස්සෙ කීව පුතා මේකෙ viva එකක් තියෙනව මේකෙන් පාස් වෙන්නෙ 30කට විතර එක්කෙනෙක් කියල, ඒකෙන් මට ඕක එපාවෙලාම...
  15. F

    අපිට photoshop වගේ සොෆ්ට්වෙයාර් එකක් කෝඩ් කරන්ඩ බැරිද

    ලංකාවෙ යුනිවර්සිටීස්, ඉන්ස්ටිටිව්ස් වලින් ඔය වගේ නොලේජ් එකක් හම්බෙනවද සෙල්ෆ් ලර්නින් කරන්ඩ පුලුහන් රිසෝසස් මොනවද, උඩෙමි වගේ තැනකට ගියත් එච්චර ලොකු සොෆ්ට්වෙයා එකක් ගහන්ඩ තරන් ඇඩ්වාන්ස් කෝසස් නෑනෙ
  16. F

    අපිට photoshop වගේ සොෆ්ට්වෙයාර් එකක් කෝඩ් කරන්ඩ බැරිද

    ඒ එකතුවෙලා සොෆ්ට්වෙයා එක හදන පිරිස ඒකට ඕන දැනුම ගන්නෙ කොහෙන්ද..
  17. F

    අපිට photoshop වගේ සොෆ්ට්වෙයාර් එකක් කෝඩ් කරන්ඩ බැරිද

    1. ලංකාවෙ කරන සොෆ්ට්වෙයා ඉන්ජිනියරින් කෝස් එකක් කරල හරි,ඔන්ලයින් කෝස් එකක් ෆලෝ කරල හරි, පොටෝශොප්, වර්ඩ් වගේ, ප්‍රොෆෙශනල් සොෆ්ට්වෙයා එකක් ලියගන්ඩ පුලුහන් වෙයිද.. 2. පුලුහන් නන් ඒකට ෆලෝ කරන්ඩ ඕන කෝස් මොනවද..

    No contents