1. Saruman

    උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද?

    :yes::yes::yes: FsIqCSG_Xzo බලපන්කො මේකෙ මුස්ලිම් උන්ගෙ කමෙන්ට්ස්. උන්ටම තමා හරියන්නෙ මේ හාමුදුරුවන්ව.
  2. Saruman

    උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද?

    ඒ මොනා කිව්වත් නිවනට අවශ්‍ය කාරනයක් ගැබ් වෙලා තියෙන්නම ඕන. මේ හාමුදුරුවරු කරන්නෙ තමන් එක ලෞකික දෘශ්ටියක ඉදගෙන ඒක තමා නිවන් මාර්ගය කියල හිතාගෙන ඉන්න එක. මේකෙන් බෞද්ධ දර්ශනේට වෙන්න ලොකු අපහාසයක්.
  3. Saruman

    උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද?

    ඕව අහල උඹලට නිවන් යන්න පුලුවන්ද?
  4. Saruman

    උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද?

    මේ හාමුදුරුවො සමාජයත් එක්ක පොඩ්ඩක්වත් අප්ඩේට් වෙලා නෑ. හිතීගෙන ඉන්නෙ එයාගෙ අම්ම ඉන්න විදිහට ලංකාවෙ ගෑනු ඔක්කොම ඉන්න ඕන කියල. අවබෝධෙකින් මහණ වෙච්ච කෙනෙක්නම් නෙමේ.
  5. Saruman

    උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද?

    උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද? එහෙනන් මෙන්න අපේ කාගම ස්වාමීන් වහන්සේගෙන් කන පැලෙන්න බනක්. මට තේරුම් ගන්න බැරි දැන් ඇත්තටම පිස්සු ලංකාවෙ ගෑනුන්ටද නැත්තන් හාමුදුරුවරුන්ටද කියල. mhGzNgtYczs
  6. Saruman

    රේගුවේ මහ අවුලට මූලිකවූ නිර්භීත කාන්තාවග

    ඔය නාගානන්දත් රේගු වංචාවකට හිරේ ගියා එකපාරක්.
  7. Saruman

    ත්‍රිපිටකය_එලි_දැක්වු_කීරමේ_විමල_ජොතී_මහ&#3535

    උඹලගෙ රනිල් මැතිතුමා මාර්ගයෙන් ඉක්මනට action එකක් ගනින්.
  8. Saruman

    පුංචි වීරයෝ

    :yes::yes::yes:
  9. Saruman

    පුංචි වීරයෝ

    පොඩිකාලෙ ආසාවෙන් බලපු කතාවක්. දැන් සියතෙ යනව. link එකට ගිහින් කට්ටියට ආපහු බලන්න පුලුවන් කැමතිනම්. http://siyathatv.lk/programs/punchi-weerayoo
  10. Saruman

    දෙරණ රාවණාට බුද්දගෝෂ බෞද්දයෝ කිපෙයි

    ඔව් ඒක ඇත්ත. ඒත් විශ්‍රවමුණිට ඉන්න ශ්‍යාම් ප්‍රනාන්දු හොදට රගපානව.
  11. Saruman

    රෙද්ද හැට්ටේ සිංහල ද

    Pekaniya no dakv ā sa ḷ u ända bola ṭ a dakv ā No pava tana sakv ā Sin ā noma sen dasan dakv ā (Sumangala , 1946, Kantos 10, 19) This poem gives the meaning that should not be seen breasts with wearing the cloth up to the calf and the navel should not be...
  12. Saruman

    රෙද්ද හැට්ටේ සිංහල ද

    ඔය විහාරමහා දේවි පාක් එකේ තියන එකනෙ බන්. ඕක හුගක් අලුත් තමා. ඒත් රුවන්වැලිසෑයෙ තියනව ගල් පිළිමයක් ඒකනම් හුගක් පරණ පාටයි.
  13. Saruman

    රෙද්ද හැට්ටේ සිංහල ද

    උඹ දැකල තියනවද ඒ පිළිමෙ. ඒක හුගක් පරණ ගල් පිළිමයක්. ඒත් ඇත්තටම කොයි කාලෙදනම් කියන්න දන්නෙ නෑ.
  14. Saruman

    රෙද්ද හැට්ටේ සිංහල ද

    මේකට මොකද බන් කියන්නෙ?
  15. Saruman

    රෙද්ද හැට්ටේ සිංහල ද

    රදළ කුල තිබ්බෙ නුවර යුගේ නේද? විහාර මහාදේවි හිටියෙ අනුරාධපුර යුගේනෙ. අනුරාධපුර යුගේ මෙහෙ කාන්තාවො ඇන්දෙ කොහොමද කියල හරි අදහසක් නෑ. ඒත් විහාරමහාදේවි පිළිමෙනුත් දෙයක් පේන්න තියනව නේද? අඩුතරමෙ සාරිය කියන්නෙ ඉන්දියාවෙන් ආපු ඇදුමක්ම නෙමේ කියන එකවත්.
  16. Saruman

    රෙද්ද හැට්ටේ සිංහල ද

    හැබැයි මේ මනුස්සයම සමහර තැන්වලට උදාහරණෙට ගන්නව රුවන්වැලි සෑයෙ තියන විහාර මහා දේවි පිළිමෙ. ඒකෙ ඇදන් ඉන්නෙ ඔසරියක්. ඒකාලෙ බිසෝවරු ඔසරිය අදින්න ඇති. ඒත් අනිත් අය කොහොම ඇන්දද දන්නෙ නෑනෙ.
  17. Saruman

    රෙද්ද හැට්ටේ සිංහල ද

    ඒ වගේද දැන් ඉන්න හාමුදුරුවරු. මේව ඇහුවොත් අද රෑම නිවන් යන්න පුලුවන්. http://www.elakiri.com/forum/showthread.php?t=1872313
  18. Saruman

    රෙද්ද හැට්ටේ සිංහල ද

    ඌ ඔය තර්කෙ හුගාක් තැන්වල දානව. කොහොමත් ඕනවට වඩා සම්ප්‍රදායික වෙච්ච සිංහලයො කැමති නෑ සිංහල ගෑනු අය අඩුවෙන් ඇන්ද කියල පිළිගන්න.
  19. Saruman

    ගෝඨා ගේන්න මෛත්‍රී එකඟ වෙයි!

    දර්ශනේ පොඩ්ඩක් කියල දීපන්කො බන්. බැරිනන් හරියට ඉගනගන්න තියන තැනක ලින්ක් එකක් හරි දීපන්.

    No contents