දෙවන වතාවටත් චීනේ යන්න හදන්නේ....without travel guide
කලින් පාර රට තොට බලාගන්න Guanghou ගියාට මේ පාර නම් යන්නේ Shanghai / Beijing බිස්නස් ලයින් අල්ල ගන්න.
ඉතින් මට උපදෙස් ටිකක් අවශ්‍යයි.
Google maps, WhatsApp, Gmail චීනේදී use කරන හැටි
Online taxi, train, bus booking කරන්න කරන හැටි
Business negotiations කරන හැටි... Traders තමා ගොඩක් සෙට් වෙන්නේ... ඉතින් real නිශ්පාදකයෝ හොයා ගන්න කොහොමද?
රෑට අවිදින එක Street foodsආරක්ශිත ද?