1. siripala

    ආරක්‍ෂා වන්න

    මචන් gmail , yahoo hotmail වගේ එකක් භාවිතා කළා නම් කොහෙත්ම Monitor කරන්න බහ. මොකද ඉහල පෙලේ හැකර් වරුන්ටත් හක් කරන්න බැහැ.
  2. siripala

    Saudi Arabia

    ඔව් ඉතින් කවුරු හරි කෙනෙක් ජාතික සමගිය ගැන කතාකලොත් උබල වගේ උන් කරන්නේ හම්බ ලේබලේ ගහන එක නේ. අහිංසක දෙමල මනුස්සයෙක් වෙනුවෙන් කතා කලොත් කොටි ලේබලය ගහන එකනේ.
  3. siripala

    Saudi Arabia

    අහ මිත්‍රයා සුබ උදාසනක්. දැන්ද උබ කොමියුනිකේෂන් එකේ වැඩට අවේ. මේ දවස් වල කොමියුනිකේෂන් එකේ ලොක්ක පඩි වැඩි කලේ නැද්ද උබේ ?
  4. siripala

    Saudi Arabia

    ඔව් එහෙම වෙන්න ඇති. මම හම්බයෙක් නොවන නිසානේ මෙතරම් බය.
  5. siripala

    Saudi Arabia

    අයි යකෝ උන් පොඩ්ඩ එහා මෙහා වෙනකොට බෙල්ල කපනවනේ
  6. siripala

    ගම්මන්පිලට-අභියෝගයක්

    :lol::lol: උයාට සැහෙන්න රිදිලා වගේ. උයට රුපියල් 100 එවන්නද රිලෝඩ් එකක් දාගන්න.
  7. siripala

    Saudi Arabia

    මචන්ලා Saudi Arabia වල Facebook & Youtube බ්ලොක් ද ? proxy භාවිතා කරලා ගියොත් මාට්ටු වෙයි ද.
  8. siripala

    ගම්මන්පිලට-අභියෝගයක්

    ගම්මන්පිලට-අභියෝගයක්
  9. siripala

    ආරක්‍ෂා වන්න

    අකුරු පොඩි වැඩි නම් පහත ලිපිනය වෙත යොමුවන්න http://www.flickr.com/photos/vikalpasl/7682851344/sizes/h/in/set-72157630834666912/
  10. siripala

    ගයාන් වික්‍රමතිලකගේ කැත වැඩ

    ගයාන් වැරදි ඇති. නමුත් ඔය ගයාන්ගේ පෙර බිරිඳ කියන කතාවක් නේ. ඔකේ දෙපැත්තම සමබරව බලන්න ඕනේ. එක පැත්තකට විතරක් බර දාල කතා කරන්නත් බහ.
  11. siripala

    North Korea

    North Korea is a joke. it Is all bullshit
  12. siripala

    එළකිරි-වීරයෝ

    ඉස් මුදුනටම රිදිලා වගේ. මේ අඩෝ තව පින්තුරයක් දෙකක් එඩිට් කරමුද ?
  13. siripala

    Hashini Gonaගල පට්ට sexy

    http://www.elakiri.com/forum/showthread.php?t=1605975
  14. siripala

    Gayani Batz අනේ මන්ද

    http://www.elakiri.com/forum/showthread.php?t=1605975
  15. siripala

    එළකිරි-වීරයෝ

    ඔන්න ඔන්න උයාට ගොඩක්ම රිදිලා .. අනේ සමාවන්න ඔබ යම් අපහසුතාවයකට පත් උනානම්. හැබයි ඔයාගේ මෝඩකම් නම් තවම ඉවරවෙලා නැහැ වගේ, උබල කවුරුහරි දන්නවද ඉස්කෝලෙක ප්‍රින්සිපල් සාමාන්‍යපෙළ ප්‍රශ්න පත්‍ර බලනවා කියල. අනෙක තමන්ගේම පාසලේ ළමයින්ගේ . යකෝ O/L ෆේල් උනාට ඔයවගේ සරල දෙයක්වත් ඉගන ගනින්.
  16. siripala

    එළකිරි-වීරයෝ

    එක අතකින් අවුලකුත් නැහැ බන්. අ.පො.ස සාමාන්‍යපෙළ තෙවරක් අසමත් වෙලා රක්ෂාවක් නැතුව ඔහේ ගෙදරින් කකා බිබී ඉන්න එකා නේ. අඩෝ මම මේ සිරාවටම කියන්නේ . උගෙත් එක්ක තියන තරහකට හෝ උට අපහාසයක් කරන්න බලාගෙන නොවෙයි.අරුණය සාමාන්‍ය පෙළ විෂයන් 3 යි ලු පාස් , අනෙක් ඔක්කොටම ලයිට් කණු. තුන්වෙනි පාරත් විභාගේ කරලා...
  17. siripala

    එළකිරි-වීරයෝ

    අරුණය සැහෙන්න මහන්සියක් ගන්නේ.
  18. siripala

    එළකිරි-වීරයෝ

    :lol::lol::lol::lol::lol::yes::yes::yes::yes:
  19. siripala

    එළකිරි-වීරයෝ

    මචන්ලා පුළුවන් නම් මේ ත්‍රෙඩ් එක උඩට ගන්න කියල ඉල්ලීමක් කරපල්ලා. නැත්නම් ආතල් එකක් නැහැ.
  20. siripala

    එළකිරි-වීරයෝ

    අඩෝ මේ ත්‍රෙඩ් එක උඩට එන්නේ නැහැ නේ.

    No contents