1. siripala

    එළකිරි-වීරයෝ

    පට්ට කවිය. Superb . මට හිනාව නවත්වා ගන්න බැහැ බන්, සිරාවටම
  2. siripala

    එළකිරි-වීරයෝ

    :lol::lol::lol:
  3. siripala

    එළකිරි-වීරයෝ

    දත් කිබුලා ඉල්ලීමක් කරනවා උගේ නමත් ඇතුලත් කරන්න කියල . අනේ මන්ද එහෙම හොදද කියල.
  4. siripala

    එළකිරි-වීරයෝ

    අනෙක් සාමාජිකයින් ගැනත් ඔඅබගේ අදහස් උදහස් යොමු කරන්න
  5. siripala

    එළකිරි-වීරයෝ

    නැහැ බන් ඇත්ත. ඌ International Relations වලට සම්බන්ධ MSC එකක් කරන්නේ.
  6. siripala

    එළකිරි-වීරයෝ

    හොනස්ට් කිලර් සහෝදරයා මේ දිනවල Msc එකට සුදානම් වෙන නිසා එළකිරි එන්න වෙන්නේ නැහැ කියල ආරංචියක් ආව. තවද එරෝසන් හමුවට එන නම අගට ඉලක්කම් දෙකක් ඇතුලත් පුද්ගලයෙක් අවසානයේ නැට්ට කකුල් දෙක අස්සේ ගසාගෙන පස්ස නොබලා දුවයි.
  7. siripala

    එළකිරි-වීරයෝ

    මට එහෙම තියන්න ඕනේ නැහැ බන්. එත් මම උබේ දේශපාලනය එක්ක නම් එකඟ වෙන්නේ නැහැ. නමුත් උබේ අනෙක් දේවල් සුපිරියි. ඔන්න ඇත්තම කිවා.
  8. siripala

    එළකිරි-වීරයෝ

    එළකිරි එකේ ඉන්න නිහඬ වීරයෝ. ඕනෑම දෙයකට නොබියව කතා කරන මොවුන් එළකිරි එළකිරි වීර සම්මානයෙන් පුද ලැබිය යුතු 6 දෙනෙක්. මොවුන් එළකිරියේ විශාල ලෙස බලපෑමක් එල්ල කල හැකි සද්ධන්ත පුරුෂයින් ලෙස හැදින්විය හැකිය. මොවුන්ගේ අදහස් 99 % දුරට විද්‍යානුකුලව නිවැරිදි වේ.
  9. siripala

    රාවණා මිත්‍යාව

    හරි මචන් මම ඔකොම හදල මේ ත්‍රෙඩ් එකේ රැට Update එකක් දාන්නම්. ඊට පස්සේ මම උබට pm එකක් එවන්නම් ඇවිත් බලපන්. මම දැන් office එකේ වැඩ කරන ගමන් ඉන්නේ.
  10. siripala

    රාවණා මිත්‍යාව

    ශ්‍රීපාදය , කැලණිය යන ස්ථානයන්ට බුදුරජානන් වහන්සේ වැඩම කිරීම ගැන ඇත්තේ මතයන්ය. අදවන තුරාවට කිසිම ඔප්පු කල හැකි මට්ටමේ සාක්ෂි නැත. ශ්‍රීපාදය කිසිදිනක හෝ අපි විවුර්ත කර බැලුවද ? එහි පා සටහනක් අඩංගු වුයේද ? මේදානන්ද හිමියන් දේශපාලනය කලත් නොකලත් එය මෙතනට අදාළ නොවේ. එසේම මා ඔබගෙන් අහන්නට කැමති...
  11. siripala

    රාවණා මිත්‍යාව

    මිටීම අවලංගු උනි. නැවත පැමිණියෙමි. B_ZzTmzN-D0 පෘතුවියේ උපත පිලිබඳ සවිස්තරාත්මක වීඩියෝවක් මෙහි ඇත. Big bang තියරිය මෙහි ඇති එක විශ්වාසයක් පමණි. පෘතුවියේ උපත පිලිබඳ විශාල මත කිහිපයක් ඇත. සමහරු පෘතුවියේ විශාල දුහුවිල වලාවකින් උපත ලද යයිද පෙන්වා ඩි ඇත ඒ කෙස් නමුදු මේ වීඩියෝව නරබන්න. මා විදින්...
  12. siripala

    රාවණා මිත්‍යාව

    අනිවා ගෙන හැර දක්වනම් තව පැයකින් . office එකේ වැඩකට පොඩ්ඩක් එලියට යන්න ඕන. ඩ්‍රයිවර් ලොක්කා බලාගෙන ඉන්නවා.
  13. siripala

    රාවණා මිත්‍යාව

    මචන්ලා මම තව පැයකින් එන්නම් ඔෆිස් එකේ හදිසි වැඩකට යන්න ඕනෑ. ඇවිත් ගැබුරින් සාකච්චා ගෙනි යමු.
  14. siripala

    රාවණා මිත්‍යාව

    අධ්‍යනය අසීමිතයි. Machan do Google .
  15. siripala

    රාවණා මිත්‍යාව

    ඇත්තම කිවොත් Big Bang මම පොඩි කාලේ ඉඳල අහපු දෙයක්. Big Bang තියරිය සම්පුර්ණයෙන්ම බැහැර කරන්නත් බහ ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂිත් නැහැ. static Extrapolating backwards, it is not unreasonable to speculate that there
  16. siripala

    රාවණා මිත්‍යාව

    මචන් මට වෙන කියන්න දෙයක් නැහැ Bigbang තියරිය ගැන. අද වෙන තුරු හරියටම එක නිර්ණය කරගන්න බැරි වෙලා තියනවා. එක එක එක Scientist විවිද අයුරුන් විග්‍රහ කරලා තියනවා/
  17. siripala

    රාවණා මිත්‍යාව

    Bigbang තියරිය අදවෙන තුරු ඔප්පු කරගෙන නැහැ. අනෙක ඔය Bigbang තියරිය ඔබගේ අදහස් සමගත් පැහෙන්නේ නැත.
  18. siripala

    රාවණා මිත්‍යාව

    අනිවාර්යයෙන්ම. අපේ මිනිස්සු සත්‍යට අකමැතියි. බොරුවට ගොඩක් අය කැමැතියි. අනිවාර්යෙන්ම බෞද්ධ දර්ශනය පැහැදිලි ලෙස වෙනස්කම් වලට භාජනය කොට තියනවා. ගොඩාක් දුරට බ්‍රහ්මණ බලපෑම්. අනෙකුත් ආගම් වල වගේ නොවෙයි.බෞද්ධ ධර්මයේහි පැහැදිලි කරන්නේ සත්‍ය . වැරද්දක් කලොත් එක රිටර්න් එක ලැබෙනවාමයි. එක නේ සත්‍ය. ඒක...
  19. siripala

    රාවණා මිත්‍යාව

    මචන් තර්ක කරන්න අවශ්‍යනම් facts එක්ක එන්න. facts නැති උනාම ගොඩක් අයට කෙන්තියනවා. සමහරු මග හැර යනවා. ඕනෑම දෙකට පදනමක් තියනවා. එහෙනම් ඔය කියන විදිහට ජයින ආගම් , ග්‍රීක දේව ඇදහිලි . ඉස්ලාම් ඇදහිලි පවා සත්‍ය වෙන්න ඕන නේද. එතකොට ඔබලා කියනවා අනෙකුත් ධර්මයන් අසත්‍ය කියලා. බෞද්ධ ධර්මය 200 %...
  20. siripala

    රාවණා මිත්‍යාව

    හරි මචන් කවුද මේවා කියල තියෙන්නේ. මම අහන්නේ මේවා කියන්නේ කුමක් ආශ්‍රය කොට ගෙන ද කියන එක ? මම පැහැදිලි කරන්නේ විද්‍යාත්මකව නම් ඔබ මේ දේ කියන්නේ කුමක් ආශ්‍රය කොට ගෙනද. ?ඔබ analyze කල දත්ත මොනවද ?

    No contents