ඔබ අසභ්‍ය වචන භාවිතා නොකට මේ ප්‍රශ්නය යොමුකිරිම ගැන ඉතා සතුටු වෙමි.
මා මෙහිදී කියන්නේ මගේ මතය පමණි. මාගේ දැනුමේ හැටියට බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියා ද නොවැඩියා කියන්න සාක්ෂි නැත. බුදුරජාණන් වහන්සේ ලංකාවට නොවැඩ් බවට සම්භාවිතාව වැඩිය, එත් ඒ පිලිබඳ දැනුමක් ඔබ සතුව ඇතිනම් එය ගෙන හැර දක්වන මෙන්...