ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    thawath angie ta baninawa ne umbala. power play eke bowl kareth uoo, captaincy karannath ona, inima adagena yannath ona finisher wennath ona. okkoma karala umbalage banum ahannath ona.

    anith ewun hariyata sellam karanne nathi ekata uoo monawa karannada. mulin thissara dasun damma nam wenne eh over walata gahala match eka ethaninma yanawa. mulin hondama aya damme ekai wkt gioth lakunu adu unoth kiala. ehemama une nah.

    balapan kakulath injured wela hari haman tail enders la nathi kamen uootama indala gahanna una ne. herath chameera vanda ta batting bah ne (unta issella top order ekata puluwan wela thiyenna epai).

    sirawata :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow eka nam aththa. thirimanna ta ehema nam kochchara chances dunnada. kapu wa nam gatte me wc eka target karala ne. siriwardanath sub continent newei nam elanga wc eka eh tharam wadak nathi wei. shehanuth ehemai.

    damma indala eelanga wc target karala set wenna ona.

    පොලිටික්ස් මැදිහත් නොවුනොතින් ඔය ගල් ‍ෆිට්, පන්දම් ටික කපලා හොඳ ටීම් එකක් හදන්න ෆොර්ඩ්ට පුලුවන් වේවි.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ජෙහාන් මුබාරක්, චාමර සිල්වා, චාමර කපුගෙදර, තිළිණ කණ්ඩම්බි, කෝසල කුලසේකර, ඉසුරු උදාන, මාලිංග බණ්ඩාර, ෆවේස් මහරුෆ්, දිනේශ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, ගිහාන් රූපසිංහ, සුරාජ් රන්දිව්, මලින්ද වර්ණපුර, දිල්රුවන් පෙරේරා. ඔක්කොම රට හරක් දුන්නු චාන්ස් වලින් හරියට එකෙක් ප්‍රයෝජන ගත්තේ නෑ.
    අශාන් ප්‍රියන්ජන්
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    තිසර ආපු අලුත කොච්චර හොඳද බලපන්. අද බෝල ට ලකුණු ක් ගැහුවා ඒ උනාට ඌ දාපු ඔවර්ස් දෙකෙන් කීයක් දුන්නද බලපන්. 2 : 1 අනුපාතෙට ලකුණු ලීක් කරලා වැඩක් නෑ බං.

    තිසරයට හරියට coach කෙනෙක් සෙට් වුනේ නෑ බං batting coach හිටියේ අතපත්තුවා. ඌ රනතුන්ගගේ මස්සිනා හින්දානේ batting coach වෙලා පස්සේ head coach වුනේ.. රාමනයකත් මාලින්ග හොයා ගත්තේ මං කියනවා මිසක් ඊට වඩා ලොකු දෙයක් කලේ නෑනේ. ඉතින් අපේ එවුන් නන්නත්තාර වෙන එක අහන්න දෙයක්ද බං. අවුරුදු 6 විතර මේහා ආපු හැම බැටාම යාර 30 ත් උඩින් ගහන්නේ බොහොම අමරුවෙන්. සන්ගාට මහේලට එහෙම අතපත්තුවගෙන් අහගන්න දෙයක් නෑනේ ඒක හින්දා උන් බේරුනා. තිසරයා ටෙක්නික් නෙවෙයිනේ ඌ බොලේ බලලා ගහන එකෙක් ඒක හින්දා අතපත්තුවට ඌව සම්පූර්නයෙන් කන්න බැරි වුනා.. ඒත් චන්දියා එහෙම ආපහු ගන්න බැරි විදිහට වැටිලා ඉන්නේ අතපත්තුවා හින්දා:(:(:(:growl::growl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අශාන් ප්‍රියන්ජන්

    ඕකව කෑවෙත් අර අතපත්තුවා. නැත්නම් තමුන්ගේ පලවෙනිම මැච් එකේ පට්ටම මැචුවර් ඉනින්ග්ස් එකක් ප්ලේ කලේ ඌ පකන්ගේ බෝලින් ඇටෑක් එකක ලකුණු 20 ක් වගේ ගානකට ලංකාවේ විකට් 4 ක් ද කොහෙද වැටිලා තියෙද්දි.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ජෙහාන් මුබාරක්, චාමර සිල්වා, චාමර කපුගෙදර, තිළිණ කණ්ඩම්බි, කෝසල කුලසේකර, ඉසුරු උදාන, මාලිංග බණ්ඩාර, ෆවේස් මහරුෆ්, දිනේශ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, ගිහාන් රූපසිංහ, සුරාජ් රන්දිව්, මලින්ද වර්ණපුර, දිල්රුවන් පෙරේරා. ඔක්කොම රට හරක් දුන්නු චාන්ස් වලින් හරියට එකෙක් ප්‍රයෝජන ගත්තේ නෑ.

    Appata :rofl:
    Samahara unwa mathakath na bng
    Gihan rupasighe
    Who da fuck is that
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තිසරයට හරියට coach කෙනෙක් සෙට් වුනේ නෑ බං batting coach හිටියේ අතපත්තුවා ඌ රනතුන්ගගේ මස්සිනා හින්දානේ batting coach වෙලා පස්සේ head coach වුනේ.. රාමනයකත් මාලින්ග හොයා ගත්තේ මං කියනවා මිසක් ඊට වඩා ලොකු දෙයක් කලේ නෑනේ ඉතින් අපේ එවුන් නන්නත්තාර වෙන එක අහන්න දෙයක්ද බං අවුරුදු 6 විතර මේහා ආපු හැම බැටාම යාර 30 ත් උඩින් ගහන්නේ බොහොම අමරුවෙන්. සන්ගාට මහේලට එහෙම අතපත්තුවගෙන් අහගන්න දෙයක් නෑනේ ඒක හින්දා උන් බේරුනා. තිසරයා ටෙක්නික් නෙවෙයිනේ ඌ බොලේ බලලා ගහන එකෙක් ඒක හින්දා අතපත්තුවට ඌව සම්පූර්නයෙන් කන්න බැරි වුනා.. ඒත් චන්දියා එහෙම ආපහු ගන්න බැරි විදිහට වැටිලා ඉන්නේ අතපත්තුවා හින්දා:(:(:(:growl::growl:

    ඕකා කුසල්වත් කෑවා ආව ගමන්. වෙලාවට ඌ පස්සේ ඌට ඕනේ විදිහට ගහන්න ගත්තා.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    ඕකව කෑවෙත් අර අතපත්තුවා. නැත්නම් තමුන්ගේ පලවෙනිම මැච් එකේ පට්ටම මැචුවර් ඉනින්ග්ස් එකක් ප්ලේ කලේ ඌ පකන්ගේ බෝලින් ඇටෑක් එකක ලකුණු 20 ක් වගේ ගානකට ලංකාවේ විකට් 4 ක් ද කොහෙද වැටිලා තියෙද්දි.

    Ow ow matath mathaaki eh game eka
    Pora thaniyen adala 80k da kohed gahuwa
    Atapattuwa pattu kala bng team eka gon wassa
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Appata :rofl:
    Samahara unwa mathakath na bng
    Gihan rupasighe
    Who da fuck is that

    ඕකා ට්20 මැච් දෙකක් වගේ ගැහුවා වයස 18 න්ද කොහෙද ඒ කාලේ. පන්දමකට ආපු එකෙක් ආපු තැනම ෆේල් වෙච්ච නිසා ආයේ දැම්මේ නෑ. ඒකාලේ හැටියට ඌට ලැබුනේ ගෝල්ඩන් ඔපචුනිටි එකක් ඒක. අනිකා කපුගෙදරයා ඌවත් 18 න් ටීම් එකේ ඕපනින් ගැස්සුවේ මුලින්.
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    කුසලය නැති අඩුව බන්, ඌ ඉක්මනට අවුට් උනත් ස්ටාට් එකේ අරන් දෙන ගැම්ම වටිනව. දැන් බලපන්කො පොන්දිමාල් ඇවිත් ගම කාල යනව.
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ලංකාවේ club cricket standered එකේ අවුල නිසා බන් ඔහොම වෙන්නේ... අපිටදක්ෂ 2 වෙනි පෙළක් නෑ... චන්දිමාල් , තිරිමාන්න 2 මෙවෙලාවේ අයින් කරල බෑ... ( 50 ඔවෙර්ස් & ටෙස්ට් වල )

    අපි හිතන තරම් දක්ෂ අය club cricket වල නෑ.. දැනට ඉන්න උන්ව හොදට manage කර නොගත්තොත් ලොකු අවුලක් වෙන්නේ... සංග , මහේල උනත් හොදට establish වෙන්න අවුරුදු ගානක් ගත්ත...
    Feeling seriously Dejected after today's loss. SL would be the only team in WC history to defend a WC and still not being able to win against any Test playing nation.
    I seriously don't understand why everyone is calling this phase as transition phase for Srilanka, when, 9 players in the squad have minimum 5 years of intl cricket experience and 8 players were part of the last T20 WC.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    thawath angie ta baninawa ne umbala. power play eke bowl kareth uoo, captaincy karannath ona, inima adagena yannath ona finisher wennath ona. okkoma karala umbalage banum ahannath ona.

    anith ewun hariyata sellam karanne nathi ekata uoo monawa karannada. mulin thissara dasun damma nam wenne eh over walata gahala match eka ethaninma yanawa. mulin hondama aya damme ekai wkt gioth lakunu adu unoth kiala. ehemama une nah.

    balapan kakulath injured wela hari haman tail enders la nathi kamen uootama indala gahanna una ne. herath chameera vanda ta batting bah ne (unta issella top order ekata puluwan wela thiyenna epai).

    Baninawa nemei bng
    Ugen team eka depend wenawa thamai eth bng uge captioncy eka awul bng
    Anith okkoma hodai
    Mama nam issara post wala wath mathews ge batting walata bowling walata nam mukuth kiyala na
    Eth captioncy tikak awul
    Anee manda
    Ow bn habai u maara kapaweeemen sellam kala bng
    Ekenma injury eka tibbe nathanape unta dinana tibba bng
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    Feeling seriously Dejected after today's loss. SL would be the only team in WC history to defend a WC and still not being able to win against any Test playing nation.
    I seriously don't understand why everyone is calling this phase as transition phase for Srilanka, when, 9 players in the squad have minimum 5 years of intl cricket experience and 8 players were part of the last T20 WC.

    :yes::yes::yes::yes::yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,491
    3,492
    113
    සිංහලේ
    කුසලය නැති අඩුව බන්, ඌ ඉක්මනට අවුට් උනත් ස්ටාට් එකේ අරන් දෙන ගැම්ම වටිනව. දැන් බලපන්කො පොන්දිමාල් ඇවිත් ගම කාල යනව.

    Nathuwa
    Kusalaya hitiya nam dilshan shots walata yanne na isselaama
    Meka itin chandi gahanneth nathi eke dilaa wath gahanna epai
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    දසුනයා ටිකක් කලින් එවුවොත් හොද නැත්ද .ඔය සිරිවර්ධන එන තැන වගේ.උබලගෙ අදහස මොකක්ද

    mannam kiyanne kusal ekka open ewanna ona uwa danushakwa test karala balala hari giye nethi unoth , anika dasun thawama danne nae responsibility eka mokakkda kiyala gahannam wale gahanna yanawa
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Feeling seriously Dejected after today's loss. SL would be the only team in WC history to defend a WC and still not being able to win against any Test playing nation.
    I seriously don't understand why everyone is calling this phase as transition phase for Srilanka, when, 9 players in the squad have minimum 5 years of intl cricket experience and 8 players were part of the last T20 WC.
    100% correct bn, ape evunge nohakiyawa. no excuse
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Feeling seriously Dejected after today's loss. SL would be the only team in WC history to defend a WC and still not being able to win against any Test playing nation.
    I seriously don't understand why everyone is calling this phase as transition phase for Srilanka, when, 9 players in the squad have minimum 5 years of intl cricket experience and 8 players were part of the last T20 WC.

    sri laknan teams were always depeded on 3,4 players. some time ago it was sanath , aravinda , vass, murali. more recently it was sanga, mahela, malinga and dilshan/kusal. As sri lanka have lost majority of those key players it really is a rebuilding phase for SL cricket team.

    the reason of course is the low standerds of our first class cricket as i mentioned earlier.