ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    සත්ව කරුනාව ඉස්සරහට daala බිස්නස් එක මාර්කට් කරනව ද කියලා හිතෙනවා වෙලාවකට ..:angry:

    13043787_10153618398562183_4392432927967346172_n.jpg


    13000340_10153616699287183_4747409950853080013_n.jpg


    පේජ් එකේ මරු කමෙන්ට් සෙට් එකක් තියනවා,ගිහින් බලපල්ලා:rofl:


    ඔය ඔටාරා ගෙ Embark සීන් එක බල්ලන්ට උදවු කරන එක මූලික අරමුණ කරගෙන නෑ බං. උන්ගෙ මඩි තර කරගෙන ඒවයින් සුළු ප්‍රතිශතයක් තමයි බල්ලො වෙනුවෙන් යොදවන්නෙ.
    මම කියන්නෙ නෑ බල්ලන්ට සලකන එක වැරදියි කියල. මගෙ ලඟත් බල්ලො 3 ක් ඉන්නවා. උන්ට මම ලෙසටම සලකනවා.

    Embark කියන එක වැරදියි කියල මම කියන්නෙ නෑ. බල්ලන්ට විතරක් නෙවෙයි සෑම සත්ත්වයෙකුටම සලකන්න ඕන. මොකද මිනිස්සුන්ට වගේ හම්බකරගෙන කන්න එයාලට බෑ. වවාගෙන කන්නත් බෑ.

     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    ඔටාර මුල ඉන්දම ඔය වැඩේ කරානම් උබ කියන දේ ටිකක් හරි පිලිගන්න පුලුවන්. ඒත් මන් නම් හිතනෙ නෑ දැන් ඔටාර marketing එකක් කරන්නෙ කියලා. එහෙනම් ODEL පටන් පටන් ගත්ත කාලේ කොහොම බල්ලො ගේන්නන්න තිබ්බද?

    Embark එකෙන් එන ආදායමෙන් කොච්චර සත්තුන්ට වියදම් කරනවද කියන එක නම් මම දන්නෙ නෑ, හැබැයි මන් හිතනවා සැලකිය යුතු ප්‍රමානයක් සමාජ සත්කාර, සත්තු වෙනුවෙන් යොදවනවා කියලා. අමතක කරන්න ඒපා
    Embark එකේ වැඩ කරන එවුන්ටයි, outlets වල rent එකත් ගෙවන්න වෙන්නෙ ඔය සල්ලි වලින්ම කියන එක

    හැමදේකම නරක දකින්න එපා බන්. සත්තුන්ට සලකන එක Otara කැමති දේ වෙන්න ඇති. ඒකෙන් සාමාජෙට අයහපතක් වෙන්නෙ නෑනෙ.
     
    • Like
    Reactions: awjas2621

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Embark එකෙන් නම් කරන්නේ තනිකරම අහිංසක බල්ලන්ව විකුණන් කන එක.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ithin ban tikak hari dena eka hodaine mukuthma nodi inwata wada ..
    saththunta salakana one ithin .. okkotma karana bari nan ballonta witharakwath salakanwa .. ithin mokakda awla ???
     

    dkumara855

    Member
    Feb 28, 2009
    53
    4
    0
    විලි ලජ්ජජ්යි සන්තෝසයි.
    මේ ගෑනිත් අර අනිත් බෞද්ධ විරෝධී අමන NGO සෙට් එකේ බෝඩ් එකක් කර ගහගෙන මේ මොකද කරන්නේ.
    කුරිසි කාරයෝ(පල්ලිය) කියන පදේට නටනකොට රෙද්ද ගලවගන්නේ නැති විදියටවත් කරනහැටි දැනගන්ඩ ඕනේ.

    මේ මෝඩ ගෑණි දන්නවද දන්නේ නෑ ඔය පින්තුරේ ලංකාවේ එකක් නෙවෙයි කියල. අනික ඔය කියන විදියට ලංකාවේ අලි පුරුදු කරන්නේ නෑ. වෙන රටවල්වල shows වලට ඔහොම train කරනවා. මොකි ඒවා මේවා පටලවලා පන්සලටයි පෙරහරටයි මඩ ගහන්ඩ තමා මේ try කරලා තියෙන්නේ.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    ඔය අලි ගැන කතා කරන එකෙකුට කෙලින්ම කියපන් මුස්ලිම් එවුන් හරක්ගේ හලාල් විදිහට බෙල්ල කපලා මරණ එක නවත්වන්න එගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ,ඔය England වල තියෙන බලු රේස්,අශ්ව රෙස් වලට මොනවගේ actionද ඇරන් තියෙන්නේ ඉස්සරවෙලා ඒවා නවත්තන්න අපි අලි ගැන ඊට පස්සේ කතා කරමු කියලා මළ පැනලා වලිත් දාගෙන තමා යන්නේ.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අපෝ මට නම් ඕකිව පෙන්න බැ. මෙයාට තියෙන්නේ අලි ගැන ප්‍රශ්නයක් නෙමේ. බුද්දාගම සහ පෙරහැර ගැන ප්‍රශ්නයක්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    ඔටාරා අක්කි වටෙන් වටෙන් පෙරහැරටනේ ඇවිත් තියෙන්නෙ...:angry:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Don't know who this "OTARA" person is.. But he has a point :yes: Elephants should be in forest(there is few of them left). Has anyone of you, ever seen a wild elephant come to a perahara willingingly?. We could make a special vehicle for this perahera purpose, relieving all elephants from duty!

    feel free to visit Bellanwila temple and see how they keep them chained.
     
    • Like
    Reactions: lcrstudio

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    මොකෙක් හරි සතෙක්ව හිංසාවෙන් මුදවනවනන් ඒක හොඳ දෙයක් ...


    අලි පෙරහැරේ යන එකත් පව්.... ඔව්..

    බල්ලොත් පව් ..... ඔව්..


    හැබැයි නුවර දුවන අශ්වයෝ... උනුත් පව් තමා.....


    ඔහොම හරි අහින්සක සත්තු වෙනුවෙන් දෙයක් කරන කවුරු හරි ඉන්නවනම් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්..

    ඒ එක්කම අනිත් සත්තු ගැනත් හිතමු..
     
    • Like
    Reactions: krizta

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔටාර මුල ඉන්දම ඔය වැඩේ කරානම් උබ කියන දේ ටිකක් හරි පිලිගන්න පුලුවන්. ඒත් මන් නම් හිතනෙ නෑ දැන් ඔටාර marketing එකක් කරන්නෙ කියලා. එහෙනම් ODEL පටන් පටන් ගත්ත කාලේ කොහොම බල්ලො ගේන්නන්න තිබ්බද?

    Embark එකෙන් එන ආදායමෙන් කොච්චර සත්තුන්ට වියදම් කරනවද කියන එක නම් මම දන්නෙ නෑ, හැබැයි මන් හිතනවා සැලකිය යුතු ප්‍රමානයක් සමාජ සත්කාර, සත්තු වෙනුවෙන් යොදවනවා කියලා. අමතක කරන්න ඒපා
    Embark එකේ වැඩ කරන එවුන්ටයි, outlets වල rent එකත් ගෙවන්න වෙන්නෙ ඔය සල්ලි වලින්ම කියන එක

    හැමදේකම නරක දකින්න එපා බන්. සත්තුන්ට සලකන එක Otara කැමති දේ වෙන්න ඇති. ඒකෙන් සාමාජෙට අයහපතක් වෙන්නෙ නෑනෙ.

    :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,304
    17,341
    113
    මේක ප්‍රජාතාන්ත වාදී රටක් නේද සිංහලු?අපේ අදහස් කියන්න තහනමක් නැහැනේ.ඇයි උබලා මිනිස්සුන්ගේ වැරදීම දකින්නේ?උබලා අඩුම ගානේ එකතුවෙලා මේ වගේ වැඩක්වත් රටට කරලා තියෙනවද?


     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක ප්‍රජාතාන්ත වාදී රටක් නේද සිංහලු?අපේ අදහස් කියන්න තහනමක් නැහැනේ.ඇයි උබලා මිනිස්සුන්ගේ වැරදීම දකින්නේ?උබලා අඩුම ගානේ එකතුවෙලා මේ වගේ වැඩක්වත් රටට කරලා තියෙනවද?



    එල....