එළකිරියේ '' පොලිස් '' කතා

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මිනිසුන් අතර දෙවියන් කියල කොට්ටාශයක් ඉන්නවනේ, මම හොදට අදුරන OYC කෙනෙක් හිටිය ඒක පොලිසියක, මෙහෙට එන්න කලින් එයා CID එකේ හිටියේ එකත් නිකන් නෙවෙයි LTTE උන්ගේ පැත්තේ,එහෙ ඉදන් මෙහෙට ටිප් දෙනවා,යුද්දී දවස්වල කොලබම රන් කරපු සෙට් එකේ එක්කෙනෙක්,මේ මහත්තය මම අදුන ගත්තේ අපේ පොලිසියට අවට පස්සේ,ඒක දවසක් මම එයාගේ office එකේ කොම් එකේ පොඩි වැඩක්,ගණු කෙනෙක් අඩාගෙන අවා,එයාගේ අම්මයි,මල්ලියි එක්ක මල්ලි කිවුවට පොර ටිකක් ලොකුයි,මොකද්ද කෙස් එකා එයාගේ හස්බන් & හස්බන් ගේ අම්ම එයාට ගහල එලවල දරුවවත් දීලා නෑ,මේ මනුස්සය අඩනව මචෝ ළමය ඕනේ කියල පිස්සු හැදෙනවා,, මේ මහත්තය අර දෙන්න වඩි කරලා විස්තරේ ඇහුවා, ඊළගට අර මල්ලිට කිවුව ගහින් දරුවාව අරගෙන එන්න අක්කගේ හස්බන්ටත් හවසට පොලිසියට එන්න කියල කියන්න කිවුව,දැන් අර කොල්ල යන්න හදන කොට එයාගේ අම්ම කියනවා අනේ සර් උන් මගේ කොල්ලට ගහයි කියල, ඊට පස්සේ අදගහල සාජන් කෙනෙක්ට කිවුව මෙයත් එක්ක ගිහින් ඔයත් ගුටිකාලා එන්න කියල, ඒ ඩබල ගිය,,දරුවත් එක්කගෙන අවා හවස,අර අක්කගේ මිනිහත් ඇවිත් හිටිය,දෙන්නවම එකාට තියල මේ OYC මහත්තය අහනවා මොකටද ගහගන්නේ හැම ප්‍රශ්නයක්ම බත් ඉදෙනකන් විතරනේ කියල,දිග දේශනයක් දුන්න පැය 2 ක් විතර දීලා දෙන්නට යන්න කිවුව අයිමත් රණ්ඩු වෙන්න එපා කියල දෙන්නම,ගිය අර මනුස්සය එයාගේ wife ගේ අතින් අල්ලාගෙන යනවා මටත් පුදුමයි උදේ මරාගෙන හවස හිටපු විදිහට,,
    මචන්ලා වෙන තැනක උන නම් නඩු දල අර පවුල කලා මහා විනාසයක් කරනවා,එකයි මම කිවුවේ මිනිස්සු අතර දෙවියෙක් කියල.

    තව දවසක් මගේ යාලුවෙක් බයික් එකක හෙල්මට් නැතුව ගෙදර ඉදන් කඩේට ගිහින් කඩේ තියෙන්නේ ගොඩක් දුර නෙවෙයි මචෝ,IP කෙනෙක් නවත්තල බයික් ඒක අරගෙන ගිහින් පොලිසියට නඩු දල නඩුවෙන් පස්සෙලු බයික් ඒක දෙන්නේ,මු air force intaerview යන්න ඉන්නේ එකාට පොලිස් රිපෝට් ඕනනේ දැන් නඩු ගියොත් එකටත් කෙස්,මුන් දන්නා දන්නා යට කතා කරල් බැරිම තැන මට කතාකර,මම ඉතින් අර OYC මහත්තයට කෝල් එකක් අරගෙන කිවුව විස්තරේ,කියල කිවුව අන්කල් දඩේ ගහන්න නඩු යවන්න එපා ලොකු උදවුවක් අන්කල් පුළුවන් නම් කරලා දෙන්න කියල,,ඊට පස්සේ කිවුව එයාගේ තාත්තට එන්න කියන්න පොලිසියට කියල,කොහොම හරි රුපියල් 500 දඩ කොලයක් දීලා වැඩේ ශේප් වෙලා,

    මට පස්සේ හම්බඋන වෙලාවක ඔය ගැන කත කරා,මේ මනුස්සය කියනවා, පුතා මම හැමෝටම කියනවා මේ නිල ඇදුම අබරණයක් කරගන්න එපා මිනිස්සුන්ට සේවයක් කරගන්න තියාගන්න කියල, එත් කවදාවත් මෙ මිනිස්සු හැදෙන්නේ නම් නෑ, ඔයාම බලන්න ඔයාගේ ගෙදර මෙතනම් නැන්දලගේ ගෙදර පෙන දුරනම් ඔය හෙල්මට් එකක් දාගෙන යන්නේ නැනේ,මමත් එහෙමයි කොල්ලෝ කලේ වැඩ කරේ.

    මට LTTE කාරයෝ එක්ක ඉදල එවිත් මෙහෙ ඉන්න මිනිස්සු කරන වැරදි මහා ලොකු වැරදි නෙවියි එකයි ගොඩක් ප්‍රශ්න මම කත කරලා විසදන්නේ කියල.
    තව කිවුව මචෝ, මේයා A /L කරන කාලේ ඉස්කෝලෙන් කෙස් දාගෙන පිකටින් කරල් කොහොම හරි පොලිසියෙන් එවිත් මෙය කන්දක් උඩ ඉදල ලොකු බැරල් එකක් ජීප් ඒකට පෙරරලා අන්තිමට මෙයයි අනිත් කොල්ලෝ සෙට් එකයි අල්ලාගෙන, ඒ පොලිසියේ හිටපු OYC මෙයාලට අවවාද කරලා යන්න දීලා,
    මේ මනුස්සය කියනවා එදා අර පොලිසියේ OYC මාව වුසාවී යවල නඩු දැම්මනම් මම අද මෙතන නෑ,මට රජයේ ජොබ් එකකට වත් යන්න බැරිවෙනවා, ඒක නිස කොල්ලෝ කාලේ කරන වැරදි ලොකුවට බලල ඒ ළමයින්ගේ ජිවිත් අදුරු කරන ඒක හෙන ගහන වැඩක්ලු,මොකද මටත් ඔහොම පිස්සු නටපු කාලයක් තිබුන නිසා,
    නියම මනුස්සයෙක් මචන්,දැන් නම් මේ මහත්තය අපේ පොලිසියේ නෑ, අපි හැමෝම දන්න ඉහල දේශපාලන ලොක්කෙක්ගේ ලේකම් කෙනෙක් නවත්තල ලයිෂන් හෙල්මට් නැතුව ගිහින්,එයාව නිදහස් කරන්න කියල මෙයට කියල මේයා කියල නිතිය කාටත් එකයි මට කරන්න දෙයක් නෑ නඩුවෙන් පස්සේ තමයි කියල,,අර දේශපාලන චන්ඩිය මෙයාව මාරු කරා,මිනිස්සු ගොඩක් ට්‍රයි කරා නවත්තගන්න,පිකටින් එහෙම කරා news වලටත් පෙන්නුවා එත් හරිගියේ නෑ, මචන් පිස්සුනට නට හිටපු කොල්ලොන්ට සපෝර්ට් බදු දීලා ලොකු volleyball ටුරමන්ට් එකක් තියල,ලොකු ගණන් වල තෑගි දීලා මාර වෙනසක් කරා මචන් එත් ඒ ඔක්කොම වතුරේ දැන්,ඕකයි කියන්නේ නිතිය හරියට කරාමත් ප්‍රශ්න කියල,
     
    D2020

    Active member
  • May 5, 2012
    516
    125
    43
    Gam5

    sahodarayath hoda police niladhariyek neda :) :) :) :)
    aththatama miniskamata agayak denna puluvan , hodama rajakariyak saho karanne
    :)

    pansale hamuduruvanta passe , pawlaka samaya raka denna enna pudhgalaya thamai police nila dhariya :) :) :) :)

    thava katha 2ka 3nak damu neda saho nivadu paduve :) :) :) :)
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    sahodarayath hoda police niladhariyek neda :) :) :) :)
    aththatama miniskamata agayak denna puluvan , hodama rajakariyak saho karanne
    :)

    pansale hamuduruvanta passe , pawlaka samaya raka denna enna pudhgalaya thamai police nila dhariya :) :) :) :)

    thava katha 2ka 3nak damu neda saho nivadu paduve :) :) :) :)
    Ane na macho mama police newei,mama wena Job ekak karanne..ela ela ohoma yan..