ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඔය හැමෝම ඉන්නෙ මොකක් හරි අන්තෙක. සන්නස්ගල, සුනිල් පෙරේර වගේ උන් ඉන්නෙ එක අන්තෙක. ඒකෙ අනිත් අන්තෙ තමා නලින් ද සිල්ව, අනෝජ සිල්ව වගේ උන් ඉන්නෙ. ඔය දෙකම වැරදියි. පුහු ලිබරල් වාදයක් ඕනෙත් නෑ පුහු සදාචාරවාදයක් ඕනෙත් නෑ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේක වරද්දගන්න එපා trump විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහු ජාතිකවාදියෙක් කියන එක නම් ඇත්ත. ඔහු global warning විශ්වාස කරන්නේ නැහැ . ඒ ඇයි කියල පස්සේ thread එකක් දාන්නම්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Saruman:21736789 said:
    ඔය හැමෝම ඉන්නෙ මොකක් හරි අන්තෙක. සන්නස්ගල, සුනිල් පෙරේර වගේ උන් ඉන්නෙ එක අන්තෙක. ඒකෙ අනිත් අන්තෙ තමා නලින් ද සිල්ව, අනෝජ සිල්ව වගේ උන් ඉන්නෙ. ඔය දෙකම වැරදියි. පුහු ලිබරල් වාදයක් ඕනෙත් නෑ පුහු සදාචාරවාදයක් ඕනෙත් නෑ.

    :yes: :yes: habai api othana idala apee mathee kiyanna giyaama oya anthawaadin hithenne api unge wirudda anthe kiyala :baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    රත්නපුරෙ උන් මැණික් එක්කයි සමන් දෙය්යෝ විශ්වාස කරන්නේ.
    මගේ හිත්වතෙක් ඉන්නවා.මැණික් කාරයෙක්ගෙ පුතෙක් පොර. හොද උගතා..සින්හලේ මිත්‍යාවිශ්වාස වලට හිනා වෙනව. හැබැයි සමන් දෙය්යෝ කිව්වොත් මිනිහ නැවෙනවා. රත්නපුරෙ උන් හිතන් ඉන්නේ උන්ට මැණික් දෙන්නේ සමන් දෙය්යොයි කියල

    අපි සමන් දෙවියො විශ්වාස කරනව බන්.. බෞද්ධ දෙවි කෙනෙක් කියන්න ඉන්නෙ සමන් දෙවියො විතරයිනෙ බන්.. කතරගම දුවන කට්ටියටයි, ජෝතිශ කාරයොන්ටයි, මුස්ලිම් එවුන්ටයි නම් ඉතින් සමන් දෙවියො පේන්න බැ.. සමන් දේවලෙට කැමතිත් නැ උන්.. :lol:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    :yes: :yes: habai api othana idala apee mathee kiyanna giyaama oya anthawaadin hithenne api unge wirudda anthe kiyala :baffled:
    :yes::yes:ඇත්ත තමා. ඔය එකෙක් කියපු එක දෙයක් හරි කිව්වොත් එක්කො අපි අමු සිංහල ගෝත්‍රිකයො වෙනව නැත්තන් සුද්දන්ගෙන් සල්ලි ගත්තු NGO කාරයො වෙනව. ඔය දෙගොල්ලොම කියන කතාවල ඇත්තවල් තියනව නැතුව නෙමේ හැබැයි පට්ටපල් බොරුත් තියනව.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
    සාලිය මාලා ගාමිණි චිත්‍රා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
    අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ
    ආදරයේ රන් කිරි කටගෑ...
    :)

    කවුද බන් ගාමිණි චිත්‍රා කියන්නේ? :confused: උන්මාද චිත්‍රා ගැනද ඔය කියන්නේ? :eek:

    ඇයි එතකොට ක්‍රේසි බඩී + බොසාගේ දුව? :lol::P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    100% නිරවද්‍යතාවය දන්නෑ ඒත් වෙන්න පුලුවන් උඹට මතකද දන්නෑ ප්‍රභාකරන් මැරුව කිව්ව දවසෙ. යුද්දෙ කරනකං හෙන පෑවිල්ල වැහි වලාකුලක් දකින්නවත් තිබ්බෙ නෑ :no: අරහෙ ඈත ගිණි ගන්නව කියල උදේ ඉඳන් ටීවි එකේ පෙන්න පෙන්න ඉඳල එක පාරට ප්‍රභාකරන්ගෙ මිනිය හම්බුනා කියල ප්‍රභාකරන් මැරිල ඉන්නව පෙන්නුව විතරයි මහ වෙලාවක් යන්න වුනේ නෑ එක පාරට වහින්න ගත්ත. මහ හයියෙන් වැස්සෙ නෑ පොඩි පොදයක් ගිහිං එවෙලෙම පෑව්ව ආයෙත් කාලයක් යනකං වැස්සෙ නෑ :no: අහඹු සිදුවීමක් කියල කියයි සමහර විට. ඒත් ඇත්තටම අපේ වගේ භෞතික ශරීරයකිං තොර වෙනස් ආකාරයක ජීවීන් ඉන්න බැරිද ? :oo: අපි දෙවියො කියනව ඒව අපේ සංස්කෘතිකාංග අනුව අපි හදාගත්ත වචනනෙ නලීන් ද සිල්වා කියන්නෙ සොබාදහම යම්තාක් දුරකට පාලනය කල හැකි, පංචේන්ද්‍රියන්ගෙන් එහාට ගිය ඉන්ද්‍රියකිං දැනුම ලබාගත හැකි ජීවීන් විශේෂයක් ඉන්නව, ඔවුන් එක්ක අපිට සම්බන්ධතා ගොඩනගාගන්න පුලුවන් සහ ඉස්සර ඇතැම් ශිෂ්ඨාචාර වල මිනිස්සු ඔවුන් සමග සම්බන්ධතා පවත්වල උදව් අරං තියෙනව කියල. එහෙම ජීවීන් විශේෂයක් නෑමයි කියල අපිට කිව්වෑකිද ? :no:

    මම එකඟයි :yes: හැබැයි නැහැමයි කියන්නත් බැහැ..ඉන්නවයි කියන්නත් බැහැ...

    ඉන්නවා කියනවට වඩා හැබැයි නැහැයි කියන දේ පිළිගන්න සාක්ෂි වැඩි මොකද ඉතින් පෙන්න කියල ඉන්න එකක් නෙමෙයිනේ...ඇයි බන් ඔය මනුස්සය ඕක ඔප්පු කරන්නේ නැත්තේ එහෙම ඉන්නවා කියල? මොකක් හරි විශේෂ දෙයක් කරල එක පෙන්නන්න පුළුවන්නේ? :confused:

    මම කතෝලික, හැබැයි මට දෙවියෝ ගැන විස්වාසයක් නැහැ :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    kolavari:21736952 said:
    ඉතින් හරිනේ..එතකොට උබත් අන්තවාදී නේ :lol:

    නෑනේ කෝ ලැවරී... අන්තවාදී වෙන්නෙ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එක පැත්තක් විතරක් අල්ලගෙන ඒ පැත්ත විතරයි හරිම කියල උඩ පැන පැන දඟලන එකනේ.. :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Saruman:21736956 said:
    :yes::yes:ඇත්ත තමා. ඔය එකෙක් කියපු එක දෙයක් හරි කිව්වොත් එක්කො අපි අමු සිංහල ගෝත්‍රිකයො වෙනව නැත්තන් සුද්දන්ගෙන් සල්ලි ගත්තු NGO කාරයො වෙනව. ඔය දෙගොල්ලොම කියන කතාවල ඇත්තවල් තියනව නැතුව නෙමේ හැබැයි පට්ටපල් බොරුත් තියනව.

    :yes: :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    නෑනේ කෝ ලැවරී... අන්තවාදී වෙන්නෙ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව එක පැත්තක් විතරක් අල්ලගෙන ඒ පැත්ත විතරයි හරිම කියල උඩ පැන පැන දඟලන එකනේ.. :rolleyes:

    නැහැ මම කිව්වේ බන් උබ ඌ වැරදියි, උඹ හරි කියල කිව්වොත්...

    උබ උගේ මතයත් පිළිගන්න ලෑස්ති නම් අන්තවාදී වෙන්නේ නැහැ මම හිතන්නේ...මොකද උඹට ඌ වැරදි කියල කියන්නත් බැහැනේ...දෙකම වෙන්න පුළුවන් නේ :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම කියල නෑ නෙ එහෙම ජීවින් නෑ කියල .. :nerd: but :oo:

    එ් වුනාට අවංකවම කියපං ඔය ඡේදෙට හිනා ගියෙ නැද්ද කියල ? අනිවාර්යයෙන් විහිලුවක් කියල හිතෙන්න ඇති. :sorry: විද්‍යාවෙන් අපිට උගන්නල තියෙන්නෙම ඔව්වට හිනා වෙන්න ඉතිං හිනා යනව :(

    oya kiana jeewinta bari une ai prabakaran wa maranna oita issella, ai marenkan indala podi wassak ewwe?

    oya kiana jeewiyo specialise wela inne kalagune wenas karanna witharada?

    naatha dewiyo innawa kiala hithanawa nam prof naleen silva eh inne eyage hithe, ehema na kiala mama kianawa ehema kianneth mage hithe ehema kenek nathi nisa (mata oka therena widiha).

    දෙවියො කිව්වාම එක්කෙනෙක් නෙමේනෙ බං දහස් ගානක් ඉන්නවලු. හොඳ දෙවියො විතරක් නෙමේ නරක දෙවිවරුත් ඉන්නවලු. අනික දෙවි කෙනෙක් වෙනව කියන්නෙ හැමදේම කරන්න පුලුවන් කියන එක නෙමේ. :no: දැන් තිරිසන් ලෝකෙට වඩා අපි ඉහලිං ඉන්නව කියල කියනව. ඒ වුනාට උඹට පුලුවන්ද මේ දැන් ගිහිං සිංහයෙක්ව කොටියෙක්ව ඇනකොණ්ඩෙක්ව මරල දාන්න ? බෑෑනෙ :no: තුවක්කු උගුල් වහ ගොඩක් දේවල් ඕනෙ වෙයි ඒ දුන්නත් බැරි වෙයි :sorry: දෙවියන්ටත් ඒ වගේ ඇති :yes: හිතේ නෙමේ නලීන් ද සිල්වා දෙවියොත් එක්ක කතා කල්ල තියෙනවලු. රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් කියල කියල තියෙන්නෙ දෙවි කෙනෙක්. :yes:

    මේක වරද්දගන්න එපා trump විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඔහු ජාතිකවාදියෙක් කියන එක නම් ඇත්ත. ඔහු global warning විශ්වාස කරන්නේ නැහැ . ඒ ඇයි කියල පස්සේ thread එකක් දාන්නම්

    නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන පදනමේ ඉඳන් ප්‍රතික්ශේප කරන්නෑ තමා ඒත් ඔබාමලට සාපේක්ශව ට්‍රම්ප් ට විද්‍යාව ගැන විශ්වාසයක් නෑ :yes:

    මම එකඟයි :yes: හැබැයි නැහැමයි කියන්නත් බැහැ..ඉන්නවයි කියන්නත් බැහැ...

    ඉන්නවා කියනවට වඩා හැබැයි නැහැයි කියන දේ පිළිගන්න සාක්ෂි වැඩි මොකද ඉතින් පෙන්න කියල ඉන්න එකක් නෙමෙයිනේ...ඇයි බන් ඔය මනුස්සය ඕක ඔප්පු කරන්නේ නැත්තේ එහෙම ඉන්නවා කියල? මොකක් හරි විශේෂ දෙයක් කරල එක පෙන්නන්න පුළුවන්නේ? :confused:

    මම කතෝලික, හැබැයි මට දෙවියෝ ගැන විස්වාසයක් නැහැ :sorry:

    පේන්න නැති නිසා ඉන්නව කියනවට වඩා නැහැයි කියන දේ පිලිගන්න සාක්ශි වැඩි නම් ෆෝටෝන පෙනිලද බං පිලිගන්නෙ ? ඉලෙක්ට්‍රෝන ? ගුරුත්වාකර්ශනය ? ඔතන වෙලා තියෙන්නෙ දැනුමේ ආධිපත්‍යය දරන්නෙ විද්‍යාව. ඉතිං විද්‍යාත්මක නොපෙනෙන නොදැනෙන දෙයක් තියෙනව කිව්වාම ඒක පිලිගන්නව, වෙනත් දැනුම් පද්ධතියකිං එහෙම දෙයක් තියෙනව කිව්වාම ඒක අවඥාවෙන් බැහැර කරනව. විද්‍යාවට වඩා වෙනස් විදිහට දැනුම ලබාගත්තු ක්‍රම ලෝකෙ හැම සංස්කෘතියකම වගේ තිබිල තියෙනව. උඹ කතෝලික නේ ? නලීන් ද සිල්වා කියන්නෙ කතෝලික සංස්කෘතියෙත් පරීක්ශණ නැතුව ආධ්‍යාත්මික ක්‍රම වලට දැනුම ලබාගත්තලු. පස්සෙ වෙන් වුන ක්‍රිස්තියානි සංස්කෘතියෙ තමාලු ඒක නැති වුනේ. උන් තර්කයෙනුයි විශ්ලේෂණයෙනුයි විතරක් දැනුම නිර්මාණය කරන්න ගත්තලු :yes: නලීන් ද සිල්වා කියනව ගැලීලියෝව මරපු එකත් හරිලු. :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නලීන් ද සිල්වා ප්‍රතික්ශේප කරන පදනමේ ඉඳන් ප්‍රතික්ශේප කරන්නෑ තමා ඒත් ඔබාමලට සාපේක්ශව ට්‍රම්ප් ට විද්‍යාව ගැන විශ්වාසයක් නෑ :yes:

    පැරිස් ඇග්‍රිමන්ට් එකන් අයින් වීම පාදක කරගෙනද උබ කියන්නේ ට්‍රම්ප් විද්යාව විශ්වාසකරන්නේ නැ කියලා..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැරිස් ඇග්‍රිමන්ට් එකන් අයින් වීම පාදක කරගෙනද උබ කියන්නේ ට්‍රම්ප් විද්යාව විශ්වාසකරන්නේ නැ කියලා..

    මම නෙමේ නලීන් ද සිල්වා කියන්නෙ මං ට්‍රම්ප් ගැන දන්නෙ තාප්පයක් බඳින්න යනව කියන එකයි යුරෝපෙට මුස්ලිම් අය ඇතුල් වීම තහනම් කලා කියන එකයි ගෝලීය උෂ්ණත්වය ඉහල යනව කියන දේ ප්‍රතික්ශේප කරනව කියන එකයි විතරයි :sorry: පැරිස් ඇග්‍රිමන්ට් එකෙං අයිං වුනෙත් ඒකනෙ. :yes: කොහොමත් ට්‍රම්ප් කියන ගොං කතා වල හැටියට නලීන් ද සිල්වා කියන පදනමේ ඉඳං විද්‍යාව විවේචනය කරන එකක් නෑ අපරාදෙ ඇමරිකාවට ට්‍රම්ප් ට වඩා හොඳ එකෙක්ගෙන් ජාතික වාදයට තල්ලු වෙන්න තිබ්බ :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නෙමේ නලීන් ද සිල්වා කියන්නෙ මං ට්‍රම්ප් ගැන දන්නෙ තාප්පයක් බඳින්න යනව කියන එකයි යුරෝපෙට මුස්ලිම් අය ඇතුල් වීම තහනම් කලා කියන එකයි ගෝලීය උෂ්ණත්වය ඉහල යනව කියන දේ ප්‍රතික්ශේප කරනව කියන එකයි විතරයි :sorry: පැරිස් ඇග්‍රිමන්ට් එකෙං අයිං වුනෙත් ඒකනෙ. :yes: කොහොමත් ට්‍රම්ප් කියන ගොං කතා වල හැටියට නලීන් ද සිල්වා කියන පදනමේ ඉඳං විද්‍යාව විවේචනය කරන එකක් නෑ අපරාදෙ ඇමරිකාවට ට්‍රම්ප් ට වඩා හොඳ එකෙක්ගෙන් ජාතික වාදයට තල්ලු වෙන්න තිබ්බ :(
    විද්යාව අවිශ්වාස කිරීමක් මත නෙමෙයි ට්‍රම්ප් පැරිස් ඇග්‍රිමන්ට් එකෙන් අයින් උනේ.. ඒකට හෙතුව ඒ කමිට්මන්ට් එකට ඇග්‍රි උනොත් යුඇස් කම්පැනි වලට බිලියන ගානක පාඩුයි.. යුරොප් උන් උන්ට වාසි වෙන්න ඇමෙරිකන්කාරයට කෙලවෙන්න ඒ ඇග්‍රිමන්ට් එක ගහලා තියෙන්නේ. කොටින්ම චීනටයි, රුසියන්කාරයටයි සැටිස් ඒක ඇග්‍රි උනානම්. ට්‍රම්ප් විද්යාව විශ්වාස කරන නිසා තාඅ අයින් උනේ. මොකද යුඇස් ෆැක්ටරිවල තෙල්බේත් මතුරන්නේ නැනේ. එවල හදන්නේ විද්යාවෙන් හදපු ගැජට් තමා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    විද්යාව අවිශ්වාස කිරීමක් මත නෙමෙයි ට්‍රම්ප් පැරිස් ඇග්‍රිමන්ට් එකෙන් අයින් උනේ.. ඒකට හෙතුව ඒ කමිට්මන්ට් එකට ඇග්‍රි උනොත් යුඇස් කම්පැනි වලට බිලියන ගානක පාඩුයි.. යුරොප් උන් උන්ට වාසි වෙන්න ඇමෙරිකන්කාරයට කෙලවෙන්න ඒ ඇග්‍රිමන්ට් එක ගහලා තියෙන්නේ. කොටින්ම චීනටයි, රුසියන්කාරයටයි සැටිස් ඒක ඇග්‍රි උනානම්. ට්‍රම්ප් විද්යාව විශ්වාස කරන නිසා තාඅ අයින් උනේ. මොකද යුඇස් ෆැක්ටරිවල තෙල්බේත් මතුරන්නේ නැනේ. එවල හදන්නේ විද්යාවෙන් හදපු ගැජට් තමා.

    විද්‍යාව විශ්වාස කරන්නෑ කියන්නෙ තෙල් බෙහෙත් මතුරණ එකට නෙමේ. ඔබාමල එහෙම ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ප්‍රතික්ශේප කලාද ? නෑනෙ. ඒ හැමෝම විද්‍යාඥයො කියන දේවල පිලිගත්ත. ඒත් ට්‍රම්ප් කියනව ඒක බොරුවක් කියල මිනිහට විද්‍යාඥයො ශුවර් නෑ :no: ඉතිං විද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නැති බව ඇත්ත ඒත් අනික් ජනාධිපතිලට වඩා විද්‍යාඥයො කියන දේ ගැන ට්‍රම්ප්ට සැකයි :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,570
    22,268
    113
    Gotland
    •ගංවතුර පටන් ගත් දිනවල ම නාථ දේව මණ්ඩලය සමග වැඩ කරන කණ්ඩායමක් මට කියා සිටියේ මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් බැවින් ඒ විනාශය සිදුවන බවත් (අවපාතය ඇති වීමට හේතුව කුමක් ද, එය එසේ ඇති වූයේ ඇයි? නිව්ටන්ට අනුව ඒ බව කලින් දැකීමට නොහැකි වූයේ ඇයි?) එහෙත් නාථ දෙවියන්ට අයැද වැස්ස අඩු කිරීමට යමක් කළ හැකි බවත්. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා පමණක් නොව වැස්සේ අඩු වීමක් ද සිදු වුණා. එහෙත් එය නිව්ටන්ට හසුවන්නේ නැහැ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    විද්‍යාව විශ්වාස කරන්නෑ කියන්නෙ තෙල් බෙහෙත් මතුරණ එකට නෙමේ. ඔබාමල එහෙම ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ප්‍රතික්ශේප කලාද ? නෑනෙ. ඒ හැමෝම විද්‍යාඥයො කියන දේවල පිලිගත්ත. ඒත් ට්‍රම්ප් කියනව ඒක බොරුවක් කියල මිනිහට විද්‍යාඥයො ශුවර් නෑ :no: ඉතිං විද්‍යාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ශේප කරන්නැති බව ඇත්ත ඒත් අනික් ජනාධිපතිලට වඩා විද්‍යාඥයො කියන දේ ගැන ට්‍රම්ප්ට සැකයි :yes:
    විද්යාවයි විද්‍යාඥයොයි කියන්නේ දෙන්නෙක්. හරියට පෙරදිග කියන්නෙයි නලින්ද සිල්වා කියන්නෙයි දෙන්නෙක් වගේ.. පෙරදිග විද්යාව කියන්නේ නලින්ද සිල්වා නෙමෙයි. ඒ නිසා නලින්ද සිල්වා කියන ඔක්කොම ඇත්ත නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ නැ පෙරදිග විද්යාව බොරුයි කියලා. නලින්ද සිල්වා බොරු කියනව මිසක්.

    එ වගේ බටහිර විද්‍යාඥයො කියන ඔක්කොම ඇත්ත නෙමෙයි. ට්‍රම්ප්ගේ සැකේ සදාරනයි.. වානිජ පරමාර්තමත විද්‍යාඥයො කියන උනුත් කාටහරි කඩේ යන්න බැරි නැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බන් ගාමිණි චිත්‍රා කියන්නේ? :confused: උන්මාද චිත්‍රා ගැනද ඔය කියන්නේ? :eek:

    ඇයි එතකොට ක්‍රේසි බඩී + බොසාගේ දුව? :lol::P
    දීඝ ගාමිණී, උන්මාද චිත්‍රා..:yes:

    podi ewun kiri kata ganawa, loku ewun .... kata ganawa.
    :lol: