සනාට පු* දෙමු.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    සමාජය දරුණුයි කුරිරුයි අනික් අයව විවේචනය කරන්න බලන් ඉන්නේ. අනික් කෙනාට වරදිනකම් බලන් ඉන්නේ.

    සමාජය මෙහෙම උනේ අද ඊයේ ඉදන් නෙමෙයි. සනා ඉපදෙන්නත් කලින් ඉදන්. එහෙම සමාජයෙන් බේරිලා ඉන්න තමන් දැන ගන්න ඕනේ. සමාජයේ හැටි වෙනස් කරන්න බැ. වෙන රට වල කියලා වෙනසක් නැ.

    සනා මි හරකා. වැරැද්ද සම්පුර්ණයෙන්ම සනාගෙයි මලිකගෙයි. උන් දෙන්නා දන ගන්න ඕනේ හි*වා නම් මෝඩ වැඩ නොකර ඉන්න.

    ගින්දර පැන්නොත් පිච්චෙනවා. එකට පැනලා ගින්දරට බැනලා වැඩක් නැ.

    බුකිය පුරා ඉන්නේ නිකන් පොර ටෝක් දෙන හැතිකරේ. උබලා රටට වැඩක් කරපු මිනිහෙක්ව කෑවා අනන් මනම් කියන්නේ උබලා වෙන කොල්ලෙක් ට ඔහොම කතා කරනවද ?

    මිනිහා ක්‍රිකට් ගැහුවා තමයි. නිකන් නෙමෙයි නේ. පඩි ගෙව්වා. professional players ලා කියන්නේ වුර්තිය විදියට ක්‍රීඩා කරන අයට. එයාලට ජිවිත අවදානමක් නැනේ රණවිරුවෝ වගේ. හොදට ගහන තරමට පඩි ගෙවනවා. පඩි නොගෙව්වොත් ගහයි මෙන්න කියලා.

    ඕක බැලුවා නම් delete කරලා දාපන්. බෙදන්න යන්න එපා. මොකද නීතිවිරෝධී. උබලට හිරේ යන්න ඕනේ නැනේ අරකිගේ ජුස් බලන්න ගිහින්.

    පෝර්න් බලද්දී නගිනවා උනාට මේකේ "ලොට් ඔෆ් ජුස් කමින්" කියද්දී හිනා ගිය පාර තව පොඩ්ඩෙන් පයි* කටින් එනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ නෙමේ කොහෙත් ඔය ටික තමා ඉතිං.. ඒත් ඉතිං ලංකාවෙ ඔය තත්ත්වය ටිකක් දුරුණු ඇති සෙක්ස් කියන දේට නීති දාලා වැටකොටු බැදල වැඩි නිසා.. සංස්කෘතියක්ද මොකක්ද ලබ්බක් ගැන කියනවනේ හැම එකටම..

    2500 ඉතිහාසය. :lol:
    අවුරුදු 250 ක් වත් ඉතිහාසයක් නැති රටවල් අද ලෝකය පාලනය කරනවා.

    අපි ? :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2500 ඉතිහාසය. :lol:
    අවුරුදු 250 ක් වත් ඉතිහාසයක් නැති රටවල් අද ලෝකය පාලනය කරනවා.

    අපි ? :(
    ඔය සංස්කෘතිය කියන ලබ්බක් නිසා තමයි බං අපි හැමදාම මෙහෙම ඉන්නෙ..
    මොන ලබ්බ කරන්න ගියත් සංස්කෘතිය..
    සංස්කෘතිය කියන්නෙ මොකක්ද ඇහුවාම කවුරුවත් උත්තර දෙන්නෑ හැබැයි..
    පිටරට උන් කේන්දරයක්වත් බලනවද කියහංකො..
    අපේ උන් රෙන්න යන්නෙත් රාහු කාලෙ බලලා..
    :lol:

    Oct 13, 2016
    2,675
    276
    0

    අමූලික ඇත්ත බන්.. :yes:
     
    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    සමාජය දරුණුයි කුරිරුයි අනික් අයව විවේචනය කරන්න බලන් ඉන්නේ. අනික් කෙනාට වරදිනකම් බලන් ඉන්නේ.

    සමාජය මෙහෙම උනේ අද ඊයේ ඉදන් නෙමෙයි. සනා ඉපදෙන්නත් කලින් ඉදන්. එහෙම සමාජයෙන් බේරිලා ඉන්න තමන් දැන ගන්න ඕනේ. සමාජයේ හැටි වෙනස් කරන්න බැ. වෙන රට වල කියලා වෙනසක් නැ.

    සනා මි හරකා. වැරැද්ද සම්පුර්ණයෙන්ම සනාගෙයි මලිකගෙයි. උන් දෙන්නා දන ගන්න ඕනේ හි*වා නම් මෝඩ වැඩ නොකර ඉන්න.

    ගින්දර පැන්නොත් පිච්චෙනවා. එකට පැනලා ගින්දරට බැනලා වැඩක් නැ.

    බුකිය පුරා ඉන්නේ නිකන් පොර ටෝක් දෙන හැතිකරේ. උබලා රටට වැඩක් කරපු මිනිහෙක්ව කෑවා අනන් මනම් කියන්නේ උබලා වෙන කොල්ලෙක් ට ඔහොම කතා කරනවද ?

    මිනිහා ක්‍රිකට් ගැහුවා තමයි. නිකන් නෙමෙයි නේ. පඩි ගෙව්වා. professional players ලා කියන්නේ වුර්තිය විදියට ක්‍රීඩා කරන අයට. එයාලට ජිවිත අවදානමක් නැනේ රණවිරුවෝ වගේ. හොදට ගහන තරමට පඩි ගෙවනවා. පඩි නොගෙව්වොත් ගහයි මෙන්න කියලා.

    ඕක බැලුවා නම් delete කරලා දාපන්. බෙදන්න යන්න එපා. මොකද නීතිවිරෝධී. උබලට හිරේ යන්න ඕනේ නැනේ අරකිගේ ජුස් බලන්න ගිහින්.

    පෝර්න් බලද්දී නගිනවා උනාට මේකේ "ලොට් ඔෆ් ජුස් කමින්" කියද්දී හිනා ගිය පාර තව පොඩ්ඩෙන් පයි* කටින් එනවා.

    ලොට් ඔෆ් ටර්න් also you can see the පස් කමින් අඋට්
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521

    sana nevei kiyala meka nisa kiyanna

    typical sanath jayasiriya

    i can see fus coming out
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    2500 ඉතිහාසය. :lol:
    අවුරුදු 250 ක් වත් ඉතිහාසයක් නැති රටවල් අද ලෝකය පාලනය කරනවා.

    අපි ? :(

    අවුරුදු 2500 ලිකිත ඉතිහාසයට විරිත්තන්නේ අවුරුදු 200-300 පරණ ඉතිහාසේ අදහන උන්.
    බඩිය කියල තිබුන සංස්කෘතියක් ගැන, දැන් තියෙන අංගවිකල සංස්කෘතිය ආවේ යටත් විජිතෙන් පස්සේ....... උබල ඒකටත් බනින්නේ 2500 ට. ඉංග්‍රීසින් විතරක් ලංකාව කොච්චර අංගවිකල කරලා තියෙනවද කිව්වොත් උබල මේ මල ගිනි රස්නේ රටේ ටයි කෝට් ඇදන් ගමන් බිමන් රැකියාවට යනකොට පිටරටවල එකෙක් හොයාගන්න නෑ සමර් එකට අත් දිග ෂර්ට් එකක් අදින..... බීච් එකකට ගියොත් අමු නිරිවස්ත්රෙන්........... සංස්කෘතිය සදාචාරය කියල උබලා අතීතෙට සාප දෙන්නේ ඇස් වහගෙන.......
    :dull:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ට හි%යි. ගෙදර ආවනං තියෙන දෙයක් කාල නිදා ගනිල්ල බං කාට හෙන ගැහුවත් අපි හෙව්වොත් අපි කයි.
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අවුරුදු 2500 ලිකිත ඉතිහාසයට විරිත්තන්නේ අවුරුදු 200-300 පරණ ඉතිහාසේ අදහන උන්.
    බඩිය කියල තිබුන සංස්කෘතියක් ගැන, දැන් තියෙන අංගවිකල සංස්කෘතිය ආවේ යටත් විජිතෙන් පස්සේ....... උබල ඒකටත් බනින්නේ 2500 ට. ඉංග්‍රීසින් විතරක් ලංකාව කොච්චර අංගවිකල කරලා තියෙනවද කිව්වොත් උබල මේ මල ගිනි රස්නේ රටේ ටයි කෝට් ඇදන් ගමන් බිමන් රැකියාවට යනකොට පිටරටවල එකෙක් හොයාගන්න නෑ සමර් එකට අත් දිග ෂර්ට් එකක් අදින..... බීච් එකකට ගියොත් අමු නිරිවස්ත්රෙන්........... සංස්කෘතිය සදාචාරය කියල උබලා අතීතෙට සාප දෙන්නේ ඇස් වහගෙන.......
    :dull:

    kathawa atttha
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඉංග්‍රීසින් විතරක් ලංකාව කොච්චර අංගවිකල කරලා තියෙනවද කිව්වොත් උබල මේ මල ගිනි රස්නේ රටේ ටයි කෝට් ඇදන් ගමන් බිමන් රැකියාවට යනකොට පිටරටවල එකෙක් හොයාගන්න නෑ සමර් එකට අත් දිග ෂර්ට් එකක් අදින..... බීච් එකකට ගියොත් අමු නිරිවස්ත්රෙන්...........:dull:
    good one
     
    • Like
    Reactions: Screw SL

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    අවුරුදු 2500 ලිකිත ඉතිහාසයට විරිත්තන්නේ අවුරුදු 200-300 පරණ ඉතිහාසේ අදහන උන්.
    බඩිය කියල තිබුන සංස්කෘතියක් ගැන, දැන් තියෙන අංගවිකල සංස්කෘතිය ආවේ යටත් විජිතෙන් පස්සේ....... උබල ඒකටත් බනින්නේ 2500 ට. ඉංග්‍රීසින් විතරක් ලංකාව කොච්චර අංගවිකල කරලා තියෙනවද කිව්වොත් උබල මේ මල ගිනි රස්නේ රටේ ටයි කෝට් ඇදන් ගමන් බිමන් රැකියාවට යනකොට පිටරටවල එකෙක් හොයාගන්න නෑ සමර් එකට අත් දිග ෂර්ට් එකක් අදින..... බීච් එකකට ගියොත් අමු නිරිවස්ත්රෙන්........... සංස්කෘතිය සදාචාරය කියල උබලා අතීතෙට සාප දෙන්නේ ඇස් වහගෙන.......
    :dull:

    මම මගේ පලවෙනි ජොබ් එක අතෑරියේ ටයි දාන්න ඕන නිසා.
    දැන් මම සෙරප්පු දාලා හිතුනොත් ශෝටක් ගහන වැඩට යන්නේ.
    නැත්නම් දෙනිමයි t එකයි ගහන වැඩට යන්නේ.

    2500 ඉතිහාසයක් තියෙන උන්ට 200 ඉතිහාසයක් තියෙන උන්ගේ GSP + නැතුව බැ :lol: එතකොට 2500 උන්ගේ වැඩිපුර අපනයන ගන්නේ 200 ඉතිහාසයක් තියෙන උන්.

    කොටින්ම කිව්වොත් විසා ගන්නත් ලේසි නැ :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම මගේ පලවෙනි ජොබ් එක අතෑරියේ ටයි දාන්න ඕන නිසා.
    දැන් මම සෙරප්පු දාලා හිතුනොත් ශෝටක් ගහන වැඩට යන්නේ.
    නැත්නම් දෙනිමයි t එකයි ගහන වැඩට යන්නේ.

    2500 ඉතිහාසයක් තියෙන උන්ට 200 ඉතිහාසයක් තියෙන උන්ගේ GSP + නැතුව බැ :lol: එතකොට 2500 උන්ගේ වැඩිපුර අපනයන ගන්නේ 200 ඉතිහාසයක් තියෙන උන්.

    කොටින්ම කිව්වොත් විසා ගන්නත් ලේසි නැ :lol:
    උබේ කතාව හරි. හැබැයි මම පෞද්ගලිකව අත්දැකලා තියනවා මචන්, ලන්කාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම හරිම දුර්වලයි. ඇදුමෙන් පැලදුමෙන් සර්ද, අයියද, මහත්තයද කියලා ආමන්ත්‍රනය කරන තැනට වැටිලා. කලිසන් අදින්නේ මහත්තුරු, සරන් ඇන්දොත් අයියලා. කඩේකට ගිහින් බලහන් ඔය ඇදුම් දෙක ඇදගෙන, සැලකිලි දෙවිදියක්. ගැතිබාවය.
     
    • Like
    Reactions: DangerMan119

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113

    උබේ කතාව හරි. හැබැයි මම පෞද්ගලිකව අත්දැකලා තියනවා මචන්, ලන්කාවේ මිනිස්සුන්ගේ මානසික මට්ටම හරිම දුර්වලයි. ඇදුමෙන් පැලදුමෙන් සර්ද, අයියද, මහත්තයද කියලා ආමන්ත්‍රනය කරන තැනට වැටිලා. කලිසන් අදින්නේ මහත්තුරු, සරන් ඇන්දොත් අයියලා. කඩේකට ගිහින් බලහන් ඔය ඇදුම් දෙක ඇදගෙන, සැලකිලි දෙවිදියක්. ගැතිබාවය.

    අනිවා මචං. මම දෙනිමයි ටි එකයි සේරප්පුයි දාගෙන ගියාම බැංකුවකට ගියාම ගණන් ගන්නේ නැ. එක නිසා බැංකුවකට හරි ඔෆිස් එකේ ඇරෙන්න වෙන පිට තැනකට යනවා නම් මම සපත්තු දානවා.

    අපේ උන් ඇදුමෙන් තමයි සලකන විදිය තීරණය කරන්නේ. කොට් දැම්මොත් ලොකුයි ශෝටක් ඇන්දොත් රස්තියාදු.

    ඔය ලොකු කොම්පැනි වල වැඩ කරන පොඩි පොඩි උන් ටයි දාලා නිකන් හෙන මාන්නෙන් ඉන්නේ. හැබැයි උන්ගේ කොම්පැනියේ අයිතිකාරයා දාන්නේ සෙරප්පු.

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මම මගේ පලවෙනි ජොබ් එක අතෑරියේ ටයි දාන්න ඕන නිසා.
    දැන් මම සෙරප්පු දාලා හිතුනොත් ශෝටක් ගහන වැඩට යන්නේ.
    නැත්නම් දෙනිමයි t එකයි ගහන වැඩට යන්නේ.
    2500 ඉතිහාසයක් තියෙන උන්ට 200 ඉතිහාසයක් තියෙන උන්ගේ GSP + නැතුව බැ :lol: එතකොට 2500 උන්ගේ වැඩිපුර අපනයන ගන්නේ 200 ඉතිහාසයක් තියෙන උන්.
    කොටින්ම කිව්වොත් විසා ගන්නත් ලේසි නැ :lol:

    මචන් මෙහෙමයි, රටක් සමාජයක් ආගමක් වෙනස්කරන්න දගලන්න ඕන එක පරම්පරාවයි.
    ගස් ගල් අදහපු මිනිස්සු බුද්දාගමට හැරුනෙත් එක පරම්පරාවෙන් උන් ටික කැතිගාල කතෝලික කලෙත් එක පරම්පරාවෙන් නැත්නම් දෙකෙන්, දැන් උපතින් බෞද්ධයෝ ගස් ගල් බේරගන්න දගලන් නෑ වගේම උපතින් කිතුනුවෝ 2500 බෞද්ධ ශිෂ්ටාචාරය පිළිගන්න, රටේ ඉතිහාසය ලෙස බාරගන්න කැමති නෑ. නමුත් සිංහල ඔක්කොම එක අම්මගේ පැටව්, නමුත් හැදුනවැඩුන පරිසර අනුව ගතිගුණ වෙනස්......

    තව උදාහරණයක් දෙන්නම්, ගිරි නිගන්ටයගේ ආශ්‍රමය කඩලා අබය ගිරිය හැදුවා ඔක්කොම සිංහලු අබයගිරියට වදිනවා නිගන්ටය මතක නෑ. සුද්දා ඇවිත් සිරීපාදෙ ඇඩම්ස් පීක් කරා දැන් කට්ටියක් ඇඩම්ස් පීක් බලන්න යනවා........සිරීපාදේ කැලේ........ ඕව ඔක්කොම පරම්පරා ගත විකුර්ති.

    උබ 200 ඉතිහාස කතාව පටලවන් වගේ. 200 ඉතිහාසේ තියෙන්නේ යුරෝපේ නෙමෙයි ලංකාවෙ වහල්ලුන්ගේ.
    රටක් හැටියට ලංකාවට දියුණු නොවෙන්න ගොඩක් කරුණු බලපෑවා, ඉදිරියටත් වගතුවක් නෑ. ඉතිං මේ වගේ විකුර්ති රටක රටක් හැටියට දියුණු වෙනවට වඩා තම තමන් දියුණු වීම තමයි කරන්න තියෙන්න.
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    අවුරුදු 2500 ලිකිත ඉතිහාසයට විරිත්තන්නේ අවුරුදු 200-300 පරණ ඉතිහාසේ අදහන උන්.
    බඩිය කියල තිබුන සංස්කෘතියක් ගැන, දැන් තියෙන අංගවිකල සංස්කෘතිය ආවේ යටත් විජිතෙන් පස්සේ....... උබල ඒකටත් බනින්නේ 2500 ට. ඉංග්‍රීසින් විතරක් ලංකාව කොච්චර අංගවිකල කරලා තියෙනවද කිව්වොත් උබල මේ මල ගිනි රස්නේ රටේ ටයි කෝට් ඇදන් ගමන් බිමන් රැකියාවට යනකොට පිටරටවල එකෙක් හොයාගන්න නෑ සමර් එකට අත් දිග ෂර්ට් එකක් අදින..... බීච් එකකට ගියොත් අමු නිරිවස්ත්රෙන්........... සංස්කෘතිය සදාචාරය කියල උබලා අතීතෙට සාප දෙන්නේ ඇස් වහගෙන.......
    :dull:
    අපේ සංස්කෘතිය මොන වගේ කියලද උඹ කියන්නෙ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    manදman;21695120 said:
    sana nevei kiyala meka nisa kiyanna

    typical sanath jayasiriya

    i can see fus coming out

    ඇයි උබ උපදිනකොටම කඩ්ඩ කතා කරපු පවුලක ඉපදුන එකෙක් ද ?
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    මචන් මෙහෙමයි, රටක් සමාජයක් ආගමක් වෙනස්කරන්න දගලන්න ඕන එක පරම්පරාවයි.
    ගස් ගල් අදහපු මිනිස්සු බුද්දාගමට හැරුනෙත් එක පරම්පරාවෙන් උන් ටික කැතිගාල කතෝලික කලෙත් එක පරම්පරාවෙන් නැත්නම් දෙකෙන්, දැන් උපතින් බෞද්ධයෝ ගස් ගල් බේරගන්න දගලන් නෑ වගේම උපතින් කිතුනුවෝ 2500 බෞද්ධ ශිෂ්ටාචාරය පිළිගන්න, රටේ ඉතිහාසය ලෙස බාරගන්න කැමති නෑ. නමුත් සිංහල ඔක්කොම එක අම්මගේ පැටව්, නමුත් හැදුනවැඩුන පරිසර අනුව ගතිගුණ වෙනස්......

    තව උදාහරණයක් දෙන්නම්, ගිරි නිගන්ටයගේ ආශ්‍රමය කඩලා අබය ගිරිය හැදුවා ඔක්කොම සිංහලු අබයගිරියට වදිනවා නිගන්ටය මතක නෑ. සුද්දා ඇවිත් සිරීපාදෙ ඇඩම්ස් පීක් කරා දැන් කට්ටියක් ඇඩම්ස් පීක් බලන්න යනවා........සිරීපාදේ කැලේ........ ඕව ඔක්කොම පරම්පරා ගත විකුර්ති.

    උබ 200 ඉතිහාස කතාව පටලවන් වගේ. 200 ඉතිහාසේ තියෙන්නේ යුරෝපේ නෙමෙයි ලංකාවෙ වහල්ලුන්ගේ.
    රටක් හැටියට ලංකාවට දියුණු නොවෙන්න ගොඩක් කරුණු බලපෑවා, ඉදිරියටත් වගතුවක් නෑ. ඉතිං මේ වගේ විකුර්ති රටක රටක් හැටියට දියුණු වෙනවට වඩා තම තමන් දියුණු වීම තමයි කරන්න තියෙන්න.
    ලංකාවෙ ඉතිහාසයයි සංස්කෘතියයි මට තේරිලා තියන විදිහට අපිට උගන්නන එකට වඩා හුගක් වෙනස්. මේකෙ ඇත්ත මොකද්ද කියල කවුරුත් තාම හරියට දන්නෙ නෑ මට පේන්නෙ.