කෝට්ටෙ යුගය නුවර යුගය කියන්නෙ ලංකාව ඉතාම පරිහානියට ගිය කාලයක්. ලංකාවෙ මිනිස්සු අල්පේච්ච ජීවිතයක් ගත කරපු හින්ද යුද ශක්තිය අඩු උනා කියන එක පිලිගන්න අමාරුයි. ඒ කොහොම උනත් ලංකාවෙ මිනිස්සු මුල් තැන දීල තිබ්බෙ බුදු දහමට. බුදු දහම තුල ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, සමානාත්මතාව කියන ඒව නෑ.