1. Saruman

    ලෝකය ඉදිරියට යද්දී අපිට වෙන දේ!

    ඩෙනිම - වැඩදායී දේවල් කළ විශ්ව විද්‍යාල සිසුන් ලංකාවෙ බොහෝ සිටී. මඩ ගහන එකා හොයන්නෙ වැරැද්ද විතරයි. භික්ෂු සමාජය - අපේ භික්ෂු ළමයින්ගෙ නාන කතා මම දන්නෙ නෑ. වැරදි තියන භික්ෂූන් හුගක් ලංකාවෙ ඉන්න එක ඇත්ත. ඒත් යුරෝප මධ්‍යම ප්‍රතිපදාවන් ගැන හදාරන කතා අමූලික බොරු. ඔවුන් හදාරන්නෙ බුදු දහමට අදාල...
  2. Saruman

    Private Campus vs Government Campus

    ඩෙනිම - වැඩදායී දේවල් කළ විශ්ව විද්‍යාල සිසුන් ලංකාවෙ බොහෝ සිටී. මඩ ගහන එකා හොයන්නෙ වැරැද්ද විතරයි. භික්ෂු සමාජය - අපේ භික්ෂු ළමයින්ගෙ නාන කතා මම දන්නෙ නෑ. වැරදි තියන භික්ෂූන් හුගක් ලංකාවෙ ඉන්න එක ඇත්ත. ඒත් යුරෝප මධ්‍යම ප්‍රතිපදාවන් ගැන හදාරන කතා අමූලික බොරු. ඔවුන් හදාරන්නෙ බුදු දහමට අදාල නැති...
  3. Saruman

    බෞද්ධකම

    බෞද්ධකම කියන්නෙ දිනපතා පන්සල් යන එක නෙමේ කියන එක ඇත්ත. ඒත් උඹ හිතනවනම් කාටවත් කරදරයක් නොකර හිටිය කියල එයා බෞද්ධයෙක් වෙනව කියල උඹ බුදු දහම ගැන මුකුත්ම දන්නෙ නෑ.
  4. Saruman

    නලීන්_ද_සිල්වා

    හා හා මචන්. පිස්ස උනත් දන්නෙ නෑ තමා ඌ පිස්ස කියල. කමක් නෑ. ඉතින් කියපන්කො බන් උඹ එන්ගලන්තෙ මොනද කරන්නෙ කියල? Buckingham Palace එකේද job එක කරන්නෙ?
  5. Saruman

    නලීන්_ද_සිල්වා

    උඹෙ කතාව ඇත්ත. පුද්ගලිකව මමත් නලින් ද සිල්වාගෙ කතා ඔක්කොම හරි කියන්නෙ නෑ. ඒ උනාට ඒව බොරු කියන්න මනුස්සයගෙ පොතක් වත් කියවන්න ඕන. මෙතන මහ ලොකුවට කෑගහන උන්ට A/L වත් නෑ කියල තමා මටත් පේන්නෙ.
  6. Saruman

    නලීන්_ද_සිල්වා

    කෙනෙක් කියන දේ හරියට අහල උගෙ පොතක් වත් කියෝල තමා උඹට පුළුවන් වෙන්නෙ ඒව බොරු කියන්න. ඒකට උඹට අධ්‍යාපන මට්ටමක් තියෙන්න ඕන. විෂේශයෙන් PHD 2ක් කරපු එකෙක්ගෙ තර්ක බිදින්නනම්. උඹ හුගක් තැන්වල මන් දැකල තියනව හෙන පොර ටෝක් දෙන්න යනව. ඒත් උඹට මෙලෝ දැනුමක් නැති එකෙක් කියල හොදට පේනව.
  7. Saruman

    නලීන්_ද_සිල්වා

    මචන් උඹ කොහෙද ඉගෙන ගන්නෙ? Oxford ද ? Cambridge ද? A/L මොනාද තියෙන්නෙ?
  8. Saruman

    නලීන්_ද_සිල්වා

    මෙහෙම දේකුත් තියනව. නලින් ද සිල්වා හැමදාම කියන්නෙ එයාගෙ පොත් ලිපි කියවන්න එයා කියන දේවල් ඔප්පු කරල තියනව කියල. කවුරු හරි නලින් ද සිල්වා කියන්නෙ බොරු කියල ඔප්පු කරන්නනන් ඒව කියවල ඒ තියෙන්නෙ බොරු කියල තර්ක කරන්න ඕන. නැතුව මේ පොඩිකාලෙ උන සිද්ධියි පෝලියෝ කතන්දරයි වගේ බොළඳ කතා කියල හරියන්නෙ නෑ. මේකෙ...
  9. Saruman

    ආයෙ ඉග්ලේශියස්ගේ ශො එකක් ලන්කාවේ නැද්ද?

    මඩු වලිගෙන් කන්න ආසද?
  10. Saruman

    නලීන්_ද_සිල්වා

    නලින් ද සිල්වගෙ හුගක් තර්ක වලට මාත් එකඟ නෑ. ඒත් දන්න කෙනෙක් කියන්න අමිල ගුණරත්න කියන්නෙ කවුද කියල. මූගෙ article කීපයක්ම කියවල තියනව. හැමදේම ලියන්නෙ ලංකාවටයි බෞද්ධ සංස්කෘතියටයි මඩ ගහන්න. අලුත් පරපුරේ එකෙක්ද?
  11. Saruman

    බෞද්ධකම සහ නිරාගමිකත්වය

    මචන් උඹ පොර වෙන්න හදන්න කලින් කියන්නෙ මොකද්ද කියන එක තේරුම් ගනින්. උඹෙ කතා කොහෙද යන්නෙ මල්ලෙ පොල්. බටහිර රටවල ගෑනු දූෂණය කරන්න අවසර දීල තියනව කියලද මන් කියල තියෙන්නෙ. රාගය හැමෝටම තියනව තමා. ඒක නැතිකරන වැඩපිළිවෙල බුද්දාගම. නැතුව රාගය පිනවන්න අවස්ථාව සලසන එක නෙමේ. ස්ත්‍රී දූෂකයො නෙමේ බඩු ගහන එකා...
  12. Saruman

    බෞද්ධකම සහ නිරාගමිකත්වය

    ගෑනු බස්වල දූෂණය කරන්නෙත් මානසික අසහනේට. ඒ රාගය පිනවන්න ක්‍රියාවලි නීත්‍යානිකූලව දීල තියනව බටහිර රටවල. බුද්ධාගමේ හැටියට දෙකම වැඩි වෙනසක් නෑ. දැන් කියන්න එපා බුදුන්ගෙ කාලෙ ගණිකාවො හිටිය කියල. හිටිය තමා ඒත් බුදු හාමුදුරුවො ඒව අනුමත් කළේ නෑ.
  13. Saruman

    බෞද්ධකම සහ නිරාගමිකත්වය

    ඔන්න උඹ හොදටම වරද්දගෙන. බටහිර මිනිස්සු නරකයි කියන එක නෙමේ කියන්නෙ. අද ලෝක සම්මතේ හැටියට හොද මිනිහෙක් උනා කියල එයා බෞද්ධයෙක් නෙමේ කියන එක. මිනිහට කිසිම වැරැද්දක් නොකර හිටියට වැඩක් නෑ අපේ හිතේ තණ්හාව තියනව. ඒක නැතිවෙන්නෙ නිවන් දැකපු දාට විතරයි. බටහිර රටවල් රාගය වැඩි කරන දේට මිනිස්සු පෙළඹවීම හොදටම...
  14. Saruman

    බෞද්ධකම සහ නිරාගමිකත්වය

    බුදු දහමෙ ප්‍රධානම දේ රාග ද්වේශ මෝහ නැති කරන එක. අද බටහිර රටවල මිනිස්සු කරන්නෙ එහෙම එකක්ද? අද ඔය Atheist කියන හුගක් එවුන් බුද්ධාගම දන්නෙ නෑ. මහ ලොකුවට දර්ශනේ තමා වැදගත් කියල කිව්වට බෞද්ධ දර්ශනේ මොකද්ද කියන එක ඒ මිනිස්සු දන්නෙ නෑ. කොටින්ම දෙවියන් සිටිනවා කියන එක බුදු දහම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ.
  15. Saruman

    ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

    ඉතින් බන් උඹල ඔය කෑගහන්නෙත් අලින්ට තියන ආදරේට නෙමේනෙ. සිංහල සංස්කෘතියට ගරහන්නනෙ. ඔය කෑගහන කීදෙනෙක් vegetarian වෙලාද කෑගහන්නෙ. ලංකාවෙ සත්තු මරණ එක තහනම් කරල හැමෝටම vegetarian වෙන්න කිව්වොත් ඔය අලින්ට කෑගහන කීදෙනෙක් ඒකට කැමති වෙයිද?
  16. Saruman

    ලප කුමාර

    මෙතුමා එන්ගලන්තෙ ඉපදුනානම් මහා විප්ලවයක් කරල ජනතාවගෙ බදු වලින් කන රජ පවුල එලියට දාල බකින්හැම් මාලිගාව අනාථ නිවාසයක් බවට පත් කරනව.
  17. Saruman

    ලංකාවේ සංගීතය....

    මොකද්ද ඉන්දියන් යාලුවන්ට අහන්න දුන්නු සින්දුව? ඒක මොකද්ද කිව්වොත් අදහසක් කියන්න පුලුවන්. අනිත් අතට NUWAN BUWA කියනව වගේ සංගීතය ගැන දැනීමක් නැති උන් දෙන්නෙක්ටනං ඕක අහන්න දුන්නෙ උන් හිතට එන දෙයක් කියල දායි.
  18. Saruman

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඕසියොන්ගෙ ඔක්කොටම වඩා පඩ බන්. අර මැක්ස්වෙල් කාරය ගේම ඇදපු මැච් එක මතක නැද්ද?
  19. Saruman

    Google Street View Now Available In Sri Lanka

    Thanks machan

    No contents