සිඩ්හලයෝ මේ පෙන් එක ලාබද ??

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Podi Silva - පොඩි සිල්වා;21598761 said:
    කොහෙන්ද කීය ද ගත්තේ

    ebay ගෙන්නුවේ. දෙදාස් ගානක් වගේ ගියේ බන්. movies වගේ ලොකු files පෙන් එකට දාද්දි above 100mbs වගේ තියෙනවා මයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තව micron මෙමරි චිප් තියෙන
    Lexar පෙන් එකත් සුපිරි

    හැම පෙන් බ්‍රෑන්ඩ් එකකක්ම හොඳම සීරිස් තියෙනවා

    kingston පෙන් කොටුවේ බිම දාල විකුණන තියෙනවා

    ඒ වගේම එකේ hyperx product එකකුත් තියෙනව
    පට්ට ගණන් වගේම සැහෙන ස්පීඩ්

    අනිත් බ්‍රෑන්ඩ් වලත් එහෙමයි

    sandisk චා වෙලා තියෙන්නේ මෙහෙ ගන්න තියෙන්නේ එකේ ජරාම හෝ වෙන කොපි කරපු china කෑල්ල මෙහෙ මාර්කට් එකේ තියෙන හින්දා

    එකෙත් තියෙනව ටිකක් ගණන් එත් පට්ට ෆාස්ට් pendrive

    ඩිසයින් වලින් නම් මන් උන්ගේ පෙන් වලට කැමති නැහැ

    උබ මේ වගේ පෙන් එකක් ගත්තොත් එක නොර්මල් ඊකට වඩා දෙගුණයක් ගණන් වෙන්න පුළුවන්

    එත් කල්පැවැත්ම,ස්පීඩ් එක,compatibility එක උපරිමයි
     
    ඕකේ තොප්පි චමින්ද අය්යේ :P :P
     
    scbmediasl

    Member
    Apr 6, 2017
    115
    6
    0
    Sandisk samahara DVD player, Sound setup, Buffel valata support karanne na. Kingston ekak ganna. Ekath e gananma thamayi. nath nam Transender vage ekak ganna
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    අපෝ sandisk ගන්න එපා. පෙන් එක පට්ටම ස්ලොව්

    t9j5fwd0oyxt.jpg

    මට Sandisk 64gb එකක් තියෙන්නේ ඒක නම් කිසි අව්ලක් නෑ..ස්පීඩ් එක තියෙනවා.උන් කියන විදියටම..කොහොමත් Samsung පෙන් වලට වඩා ස්පීඩ් :cool::cool::cool:
     
    Last edited: