1. mr.sgthilina

    බරවා / කකුල් ඉදිමුන අය.

    නැහැ මචන්, mainly drug එකක් use කරන්නේ. අනිත් method එක්ක combined කරලා. surgical procedures නම් මොකුත් ම නැහැ. limb elevation, exercises වගේ ඒවත් සමගාමීව පාවිච්චි කරනවා හොද ප්‍රතිපලයකට. වෙන රටවලත් දැනට මේක පාවිච්චි කරලා ගොඩක් හොඳ ප්‍රතිපල තියෙන නිසා, ලංකාවෙත් බලනවා. වැඩිපුර target කරන්නේ බරව...
  2. mr.sgthilina

    බරවා / කකුල් ඉදිමුන අය.

    බරවා / කකුල් ඉදිමුන අය. මේක වැඩ වැදගත් වෙන්නේ, ගාල්ල, මාතර, අම්බලන්ගොඩ වගේ ඉන්න අයට. අලුත් program එකක් පටන් ගන්න හදනවා, දිර්ගකාලිනවා කකුල් ඉදිමුන අයගේ (බරවා හෝ වෙනත් හේතුවක් මත) කකුල් ඉදිමුම අඩු කරන්න. මේක WHO එකත් එක්ක එකතුවෙලා කරන program එකක්. ඉතින් එහෙම අය දන්නවා නම්, මට pm එකක් දාන්න...
  3. mr.sgthilina

    අවුරුදු පහලොවක බාල වයස්කරුවෙක්

    ඕකනෙ කියන්නෙ, සල්ලි විතරක් තිබ්බට හරි යන්නෙ නෑ කියලා..
  4. mr.sgthilina

    සයිටම්_ගැන_ඔබේ_මතය

    අද දැක්ක නේ නෙවිල් ගේ උත්තර ටික. කිසිම දෙකට එකඟ නැහැ ලු. බැරි අය මැරෙන්න ලු. තාමත් ඉන්නවද, ඕක රජයට පවර ගන්නේ නැතුව quality එක හදන්න පුළුවන් කියන අය? මේක රජයටත් ඉහලින් යන mafia එකක් වගේ වෙලා තියෙන්නේ.
  5. mr.sgthilina

    වාහනේ පදවද්දී......

    Purudu wenakam himin palayan mchn, Ona nam L board 1 gahagena yanna. etakota anit aya wedipura care karano ne. ona nam "corner pole" ekak wage hi karagannat puluwan car 1 ta. purudu wenakota okkoma hari yanawa. kochchara wunat nulata tiyala ganna yanna epa. sure natnm kohet ma karanna epa...
  6. mr.sgthilina

    සෞක්‍ය අමාත්‍යංශ දේපල හානි කිරීම

    සෞක්‍ය අමාත්‍යංශ දේපල හානි කිරීම මම කිසි විටෙකත්, රාජ්‍ය දේපල හානි කිරීම අනුමත නොකරන අතර, CCTV සහ අනිකුත් සාක්ෂි මත සැබෑ වරදකරුවන් නිතිය ඉදිරියට ගෙන ආ යුතුය. නමුත් මාධ්‍ය මගින් බොරු තීන්දු ලබා දුනි නම්, ඒවාට එරෙහිවද ක්‍රියා කල යුතුය. දැනට ඇති video සාක්ෂි...
  7. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    හොර ගුහාව නැති වෙනවනම් කොච්චර දෙයක් ද බන්? ඉතින් ඔය කියපු ටික වෙනවනම් හරි. හැබැයි මචං, ටිකක් ඉහල entry criteria එකක් නම් ඕනෑමයි. අඩුම ගානේ c 3 වත්. ඒක නැත්නම් medicine කරන එකත් අපරාදේ. එක්කෝ fac එකෙන් එලියට විසි වෙනෝ repeat වේවි ඉදල. නැත්නම් ලෙඩ්ඩුන්ගේ පිටින් යනෝ. දෙකම පව්. අදාල නැති දෙයක්...
  8. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    ආසයි නෙහ් ? :D:D කොහොමත් එකට තමයි දත කන්නේ. අඩුම ගානේ ලෙලි වත් දොස්තර කරගන්න එපැයි..:yes::yes:
  9. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    එකනේ saitm අය results මතක නෑ කිව්වේ.. :D:D:D
  10. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    අන්න එක තමයි කියන්නේ. A\L තුන් පාරක් කරලත් results නැත්නම් කොහොමද medicine කරන්නේ? අහසයි පොලවයි වගේ. හැබැයි saitm එකේ exam ලියන ඔක්කොම 1st attempt ම pass. එහෙම වෙන්න පුලුවන්ද? classes තියෙනෝ හිටු කියල. තනි වංචාව.
  11. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    මම දිගටම කිව්වා නේ මචං, මේක රජයට control නැහැ වගේම දිගටම වංචා වෙනවා. නැවතුමක් නැතුව. සාමාන්‍ය ආයතනයක මෙහෙම වුන නම්, මේ වෙනකොට රජයට පවරාගෙන, එකේ එවුන්ට නඩුත් දාල. මේ මොකුත්ම නොවෙන මේ ආයතනය මෙතනින් නවත්තන්නම ඕන. රටේ සුබසෙත උදෙසා. පස්සේ, හරි හමන් විදියට, private එකක් පටන් ගන්න පුළුවන් නේ. මේ වගේ...
  12. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    ඔව් මට තේරෙනවා. ඒ වුනාට, SAITM නම් commerce කරපු උනුත් හිටියා, මගේ යාලුවෙක් ගේ batch එකේ. දැන් නම් අයින් කරලා ඇති, හරි රට යවන්න ඇති, ප්‍රශ්න අපු නිසා. අර FFF එවුන් වගේ.
  13. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    එතකොට ඕක ලාබ ලබන ආයතනයක් නෙවේ. ව්‍යාපාරිකයෝ interest නැහැ. ලොක්කොන්ට කොමිස් නැහැ. ඒ කියන්නේ ඔහොම ආයතනයකුත් නැහැ. :D:D:D
  14. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    නමුත් එකෙන් අදහස් වෙනවද? medicine ම කල යුතුයි කියලා ? ඇයි වෙන රටවල මෙහෙම තියෙන්නේ? අනික art වලින් නම් s3? එත් විද්‍යාලයට යන්න සුදුසුකම් තියෙනවානේ? http://www.manchester.ac.uk/study/undergraduate/courses/2017/01428/mbchb-medicine/entry-requirements/ "We require grades AAA (after successful...
  15. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    ඒ නිසා තමයි, විසදුමක් විදියට පෙන්න තියෙන්නේ, ඕක රජයේ විශ්ව විද්‍යාලයක් කරන එක. එතකොට එකෙන් අසාදාරනයක් වෙන අය ඉන්නවද?
  16. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    හැබැයි ඒ 400 අතරත් s3 අය හිටියොත් ?
  17. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    ඕවා ඔහොම තමයි අයියේ. ගණන් ගන්න එපා.. පින් පලදෙයි නේ දවසක. :) :yes:
  18. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    කරන්න නියමිත් වැඩ ටික විතරක් කරන එක. එහෙම කලොත් theater ලිස්ට් double වෙනවා දවසක් දෙකක් ඇතුලත. මොකද අස්සෙන් දම දම කොහොම හරි operation කරන එක නවතිනවා. ඒ වගේම අවශ්‍ය පහසුකම් නැත්නම්, ඒ procedure එක නොකරම අරිනවා. දැන් නම් කරන්නේ, තියෙන සම්පත් කොහොම හරි පාවිච්චි කරලා කරන එක නේ. ඔය එක පැත්තක් විතරයි...
  19. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    medicine වලට නම් entry criteria එකක් තිබිය යුතුමයි. අනිත් ක්ෂේත්‍ර ගැන නොදනී. අනිත් ක්ෂේත්‍ර ගැන දන්නා අය ඒ ගැන කියාවි.
  20. mr.sgthilina

    දොස්තර බල්ලන්ට ගහ පියවු

    :yes::yes::yes: කලකිරෙනවා, ඊට පස්සේ උන්ටම නැහී ගෙනම වැඩ කරනවා. ආයි කලකිරෙනවා චක්කරේ වගේ ඔය ටික තමයි. strike නොකර අකුරට වැඩ කරා, නම් බලන්න තිබ්බ දොස්තරලගේ අගේ, එත් ඉතින් එහෙම කලොත් මිනිස්සු පව් නේ.

    No contents