විහාරස්ථානවල විවාහ මගුල් ගන්න චාරිත්‍රයක් කොහෙද උඩරට තිබුණේ. මේක මේ අපේ මිනිස්සු බොරු සෝබනේට නම්බුව බම්බුව පෙන්නන්ට මෑතකදී හදාගත්තු දෙයක්. මේව කරල පන්සලුත් මස්තබාල්දු කරන්න එපා සෝබන බෞද්ධකම් පෙන්නන්න ගිහිල්ල.
විවාහ උත්සව ඉවර වෙලා නිවී සැනසිල්ලේ ජෝඩුවම පන්සලකට ගිහිල්ල බුදුන් වැඳල පුද සත්කාර කරල...