1. wapw

    Drivers හොයා ගන්න අමාරුද? එහෙනම් මෙන්න.

    රෙප් සමඟ බම්ප්.
  2. wapw

    ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිප&#353

    Input Tools බාගත කරගන්න පුළුවන් බව මම දැනගෙන හිටියෙ නෑ. ඒ බව දැනුවත් කළ harithamanohara සහ wijebahu සොයුරන්ට මගෙන් රෙප් ++. නූලට comment කරපු bump කරපු හැම දෙනාටමත් ස්තුතියි. දැන් බලන අයත් comment එකක් bump එකක් දීගෙන යන්න. අනිත් අයටත් බලන්න.
  3. wapw

    A/L Project ඕනේ අයට...!

    Bump with Rep
  4. wapw

    ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිප&#353

    ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිප&#353 ගූගල් ආදාන මෙවලම් භාවිතා කර සිංහලෙන් ලිපි ලේඛණ සකස් කිරීම. මේ නූලෙන් මම බලාපොරොත්තු වෙන්නේ Google Input Tools හෙවත් ගූගල් ආදාන මෙවලම් යොදා ගෙන සිංහලෙන් ලිපි ලේඛණ යතුරු කර ගන්න හැටි කියල දෙන්නයි. මේ සඳහා පළමුවෙන්ම පහතින් ඇති ජාල සබැඳි නැතහොත්...
  5. wapw

    සිඟමන් ලද රජිනි.

    සිඟමන් ලද රජිනි.
  6. wapw

    100% හොරෙන් නෙට් යමු

    රෙප් 7 සමඟ ස්තුතිය.
  7. wapw

    2014 රජයේ දින දර්ශනය.

    2014 රජයේ දින දර්ශනය. 2014 රජයේ දින දර්ශනයේ PDF පිටපතක් පහල තියෙන Link එකෙන් බාගන්න. https://www.mediafire.com/?985d0rd69p93a5z http://www.mediafire.com/view/985d0rd69p93a5z/SLGovt%20Cal%202014.pdf
  8. wapw

    English Words.......

    Iconoclast Thinking : පෙරළිකාර චින්තනය, රාමුවට ඔබ්බෙන් සිතීම. (Thinking out of the frame) Subconcious Mind : ඉතාම සරලව කියනව නම් "යටි සිත"
  9. wapw

    ගාළු වරායෙ පොත් නැව බැලුවද?

    ගාළු වරායෙ පොත් නැව බැලුවද? ගාළු වරායට මේ දවස්වල ඇවිල්ල තියෙන පොත් නැව බලන්න ගිය එළකිරියො කව්ද ඉන්නෙ. අපිටත් විස්තර කියන්නකො. සෙනග ගොඩක් ඉන්නවද නැව බලන්න. අයකිරීම් කොහොමද? පුලුවන්නම් පින්තූරත් දාන්නකො.
  10. wapw

    Menna Kello Vasheekaraganna heti

    මේව බොරුම කියල ඉවත දමන්නත් බැහැ? ඒ වුනාට වැඩි දෙනා කරන්නෙ බොරුව.
  11. wapw

    වියාග්‍රා

    VIAGRA CUPID මේවයෙන් වෙන්නේ ශිෂ්ණය දැඩිව ප්‍රාණවත් වෙන එකද? නැතිනම් ශුක්‍ර මෝචනය ප්‍රමාද වෙන එකද? මේව පිරිමි පාවිච්චි කරන ඖෂධ වර්ග නෙව. ගැහැණු අය පාවිච්චි කරන මේ වගේ ඖෂධ තියෙනවද?
  12. wapw

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවය ගැන කිය&#3505

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවය ගැන කිය&#3505 දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවය ගැන කියන්න. * දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම ඉඳලා ගාල්ලට නිතරම බස් තියෙනවද? * කොපමණ වෙලාවකට සැරයක්ද බස් තියෙන්නෙ? * අතරමග නැවතුම්පළවල් තියෙනවද? තියෙනවනම් ඒව මොනවද? * ගාලු යනවනම් මහරගමින්ම නගින්න ඕනෑද? කොට්ටාවෙන්...
  13. wapw

    රෙප් ගැන නැවත පැහැදිළි කරන්න.

    *Rep දෙනකොට දෙන ගණන තීරණය වෙන්නෙ කොහොමද? *මම Rep දෙනකොට මගෙ Rep Power එකේ මුළු Rep ගණනම හැම කෙනෙකුටම දෙන්න ඕනැද? *මගෙ උපරිම Rep Power එකට අඩුවෙන් ඕනැම Rep ගණනක් මට කැමති විදියකට දෙන්න පුලුවන්ද? *එහෙම පුළුවන් නම් ඒ Rep ගණන වෙනස් කරන්නෙ කොහොමද? මම දැන් piuluc ටයි, laknath123 ටයි දුන්න Rep...
  14. wapw

    රෙප් ගැන නැවත පැහැදිළි කරන්න.

    එතකොට Rep Power එක බලාගන්නෙ කොහොමද? ලැබිල තියෙන Rep ගාන බලන්නෙ කොහොමද කියලත් කියන්න?
  15. wapw

    රෙප් ගැන නැවත පැහැදිළි කරන්න.

    රෙප් ගැන නැවත පැහැදිළි කරන්න. රෙප් දෙන හැටී ගැන පරණ ත්‍රෙඩ් එකක් තියෙනව දැක්ක. ඒ වුනාට ඒක මට හරියට තේරෙන්නෙ නැහැ. Screen Shots එහෙම එදාට වඩා අද වෙනස් වෙලා. කරුණාකරල නැවත වරක් Screen Shots එක්ක පැහැදිළි කරන්න පුළුවන්ද කාටහරි. ලොකු උදව්වක්.
  16. wapw

    අළුත් ගෙදරට දොර lock සරනේරු ජනෙල් කොකු Help

    ඒක ඇත්ත. එක්කෝ පොතු හැලෙනවා. නැත්නම් කාලයක් යනකොට ජනෙල් කොකු වල එහෙම කෑලි ගැලවෙනවා. කිරිබත්ගොඩ ගිහින් ගාන අඩු ඒව ගන්න එපා.

    No contents