ගාළු වරායෙ පොත් නැව බැලුවද?
ගාළු වරායට මේ දවස්වල ඇවිල්ල තියෙන පොත් නැව බලන්න ගිය එළකිරියො කව්ද ඉන්නෙ. අපිටත් විස්තර කියන්නකො.
සෙනග ගොඩක් ඉන්නවද නැව බලන්න. අයකිරීම් කොහොමද?
පුලුවන්නම් පින්තූරත් දාන්නකො.

bump