දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවය ගැන කිය&#3505

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවය ගැන කිය&#3505

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බස් සේවය ගැන කියන්න.

    * දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම ඉඳලා ගාල්ලට නිතරම බස් තියෙනවද?
    * කොපමණ වෙලාවකට සැරයක්ද බස් තියෙන්නෙ?
    * අතරමග නැවතුම්පළවල් තියෙනවද? තියෙනවනම් ඒව මොනවද?
    * ගාලු යනවනම් මහරගමින්ම නගින්න ඕනෑද? කොට්ටාවෙන් බැරිද?

    දන්න අය කියන්න. නොදන්න අයට ලොකු උදව්වක් වෙයි.
    ස්තුතියි.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ow nitharama thiyanawa ban.
    winadi 20 n 20 ta wage thiyanawa.
    ahema nawathum na but. kottawenui pinnaduwenui nawaththanna puluwan.
    kottawen puluwan bus ake senaga hitiye nathnam.maharagaminma nagina aka thamai agata guna.
     
    Maharagamin senaga pirichcha gaman yanawa ban ... normally every 30 mins walata wage bus ekak yanawa mama hithanne

    atharamagin bahinna puluwan eth naginna bari wei mokada seat gana fill unama thamai bus yanne ... ida thibboth witharak magin nawaththanawa

    මුල්ම දවස් වල බස් එක අන්තිම හෝල්ට් එකේ නවත්තනකම් නැගිටින්නවත් දුන්නේ නෑ. ඒකට දැන්.:rofl:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ගොඩ දෙනෙක් මේ service එක හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ.

    හවස 4.30-5 ට විතර කොළඹ ඉඳන් ගාල්ලට යන කෙනෙක් බස් එකක මහරගම ගිහින් වැඩක් නෑ. මහරගම යන්න පැයකට වඩා යන්න පුළුවන්. නිවැරදි ක්‍රමය තමයි කෝච්චියේ මහරගමට ගිහින් විනාඩියක දුරින් තියන බස් එකේ නැගල කෙළින්ම ගාල්ලට යන එක. ඒක කරන්නේ නැති මිනිස්සු traffic වලට බැන බැන වෙලාව නාස්ති කරනවා.

    මම දන්න කෙනෙක් උදේ 8ට වැඩට යන්න බලාගෙන වෙන කට්ටියක් එක්ක ඔවුන්ගේ පෞද්ගලික වාහනයක
    expressway එකේ ඇවිත් වැඩට යනකොට 9 වෙලා. (Office එක තියෙන්නෙ කොටුවේ)

    "මේ expressway එක කිසිම වැඩක් නෑ.." කියල ඔහු බනිනවා. බලනකොට ඔහු නිතරම ගමේ යන්නේ කෝච්චියේ. එච්චරකට කෝච්චි පුරුදු මනුස්සයට මොළේ තිබුනේ නෑ පන්නිපිටිය station එක ළඟින් බහින්න.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොඩ දෙනෙක් මේ service එක හරියට පාවිච්චි කරන්න දන්නේ නෑ.

    හවස 4.30-5 ට විතර කොළඹ ඉඳන් ගාල්ලට යන කෙනෙක් බස් එකක මහරගම ගිහින් වැඩක් නෑ. මහරගම යන්න පැයකට වඩා යන්න පුළුවන්. නිවැරදි ක්‍රමය තමයි කෝච්චියේ මහරගමට ගිහින් විනාඩියක දුරින් තියන බස් එකේ නැගල කෙළින්ම ගාල්ලට යන එක. ඒක කරන්නේ නැති මිනිස්සු traffic වලට බැන බැන වෙලාව නාස්ති කරනවා.

    මම දන්න කෙනෙක් උදේ 8ට වැඩට යන්න බලාගෙන වෙන කට්ටියක් එක්ක ඔවුන්ගේ පෞද්ගලික වාහනයක
    expressway එකේ ඇවිත් වැඩට යනකොට 9 වෙලා. (Office එක තියෙන්නෙ කොටුවේ)

    "මේ expressway එක කිසිම වැඩක් නෑ.." කියල ඔහු බනිනවා. බලනකොට ඔහු නිතරම ගමේ යන්නේ කෝච්චියේ. එච්චරකට කෝච්චි පුරුදු මනුස්සයට මොළේ තිබුනේ නෑ පන්නිපිටිය station එක ළඟින් බහින්න.

    ඒ වෙලාවට නම් මහරගමට ආවත් මහරගම ඉඳන් highway entrance එක ළඟට යන්න සෑහෙන වෙලාවක් යනව ඒ වගෙම highway exit එකේ ඉඳල ගාල්ලට යන්නත් සෑහෙන කාළයක් නාස්ති වෙනව