1. siripala

    Dialog TV India & Australia

    yes
  2. siripala

    Dialog TV India & Australia

    එහෙම උනොත් වැඩේ චා වෙනවා. එක නීති විරෝදියි.
  3. siripala

    Dialog TV India & Australia

    :lol::lol::lol: මම හිතන්නේ අර මෙගා නාට්‍ය මේනියාව
  4. siripala

    Dialog TV India & Australia

    උගේ වයිෆ්ට ලංකාවේ චැනල් අත්‍යවශය ලු.
  5. siripala

    Dialog TV India & Australia

    මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා . එකෙක් ඉන්දියාවේ ඉන්නේ. උගේ මුළු පවුලම පොර වැඩ කරන කොම්පැනියෙන් වසර කිහිපයකට ඉන්දියාවට යවල. තව යාලුවෙක් ඉන්නවා ඕස්ට්‍රේලියා වල මෙල්බර්න් වල. මුන් දෙන්නට ඕන උන්ගේ Dialog TV එහෙ හයි කර ගන්න. මොකද ලෝකල් චැනල් බලන්න පුළුවන් නිසා . මේක ගෙනිච්චොත් එහෙ වැඩ කරාවිද ?
  6. siripala

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    Men with stolen passports identified Interpol 'inclined to conclude' Malaysia Airlines disappearance not terror
  7. siripala

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    අඳුනෙන් පොඩ්ඩක් බලමුද. කවුරුවත් කපුවෙක් හරි නැකත් බලන පොරක් හරි නැද්ද මේකේ.
  8. siripala

    මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

    ඊට කලින් දත් කිබුලා ගහනවා :lol::lol:
  9. siripala

    ගුවන්_යානය_ආපසු_හරවා_ඇති_බවට_සැකයක්

    විශාල පිපිරීමකට ලක්වුනාම අනිවා Attitude "0" වෙනවා . නමුත් ඇයි කිසිඳු සලකුණක් ඉතිරි නොකට සැගව ගියේ. හරිම ගැටළුවක් තමයි මේක. මේක එලියන් සම්බන්ධතාවයක් නම් නැහැ. ඒවා ගැන කතා කිරීමත් නිකන් කාලය කා දැමීමක් විතරයි.
  10. siripala

    මැතිවරණ_සමයක_ජනපති_මාධ්‍ය_හමුව_'වැරදියි'

    මැතිවරණ_සමයක_ජනපති_මාධ්‍ය_හමුව_'වැරදියි' මැතිවරණ සමයක ජනපති මාධ්‍ය හමුව 'වැරදියි' රාජ්‍ය සහ පෞද්ගලික ජනමාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයා ජනතා ගැටළුවලට පිළිතුරු සැපයීම ගැන පැමිණිලි මැතිවරණයක් පැවැත්වෙන සමයක ජනාධිපතිවරයා ජනමාධ්‍ය ඔස්සේ අදාළ ප්‍රදේශවල ජනතා ගැටළු විසඳීමට මැදිහත්වීම යෝග්‍ය නොවන බව...
  11. siripala

    ගුවන්_යානය_ආපසු_හරවා_ඇති_බවට_සැකයක්

    ගුවන් යානය ආපසු හැරවුයේ නම් ඇයි රේඩාර් සඥා වලින් ඉවත් උනේ. රේඩාර් සඥා වලින් ඉවත්වන්න ඇති හොඳම හේතුව වන්නේ මෙය පුපුරවා හැරීමක් තමයි සිද්ද වෙලා තියෙන්නේ.
  12. siripala

    ගුවන්_යානය_ආපසු_හරවා_ඇති_බවට_සැකයක්

    ගුවන්_යානය_ආපසු_හරවා_ඇති_බවට_සැකයක් ගුවන් යානය ආපසු හරවා ඇති බවට සැකයක් අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 9 ඉරිදා - 12:30 GMT අතුරුදහන් වී තිබෙන මැලේසියානු ගුවන් යානයෙන් අවසන් වරට ලැබුණු රේඩාර් සඥා වලට අනුව යානය ආපසු හැරවීමක් සිදු කර ඇති බවට මැලේසියානු බලධාරීහු සැක පහළ කරති.යානය සොයා සිදු...
  13. siripala

    යුක්රේනයේ-යුද-ටැංකි-සුසාන-භූමිය

    ඔය දිරච්ච යකඩ ගොඩවල් වලට කවුද බන් ඇහැ ගහගෙන ඉන්නේ. ඇහැ ගැහුවොහ් ඉතින් යකඩ බඩු එක්කාසු කරන උන් වීතරයි. බොහෝදුරට මේවා ඒ කාලේ ඇෆ්ගනිස්තාන් යුද්ධයට යොදාගත් ඒවා සහ කාලයත් සමග කල් ඉකුත් උන ඒවා වෙන්න පුළුවනි.
  14. siripala

    යුක්රේනයේ-යුද-ටැංකි-සුසාන-භූමිය

    යුක්රේනයේ-යුද-ටැංකි-සුසාන-භූමිය යුක්රේනයේ යුද ටැංකි සුසාන භූමිය නැගෙනහිර යුක්රේනයේ හර්කොෆ් නගරයේ 'සුසානයේ' අත් හැර දමා තිබෙන මල බැඳුනු යුද ටැංකි. කලෙක යුද ටැංකි පිළිසකර කළ ස්ථානයක් වූ මෙම ඩිපෝව දැන් යුද ටැංකි අත් හැර දමන ස්ථානයක් බවට පත් වෙලා. 'යුද ටැංකි සුසානය' පිළිබඳව මිතුරෙකුගෙන්...

    No contents