~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක නවකථාවක් ලියනව වගේ ලියන්න ඕන කියල නැහැනෙ. එහෙම ලියන්න පුළුවන්නම් වැඩිය හොඳයි. ඒත් ඉතින් සාමාන්‍යයෙන් හිතට එන අදහස් ලියන්න දැන් ඔය ලියනව වගේ.

    හෙට ට්‍රයි එකක් දීල බලන්න ඕනේ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට ට්‍රයි එකක් දීල බලන්න ඕනේ :D

    එළ එළ එහෙනම් හොඳ නිදහස් වෙලාවක් බලල හිතේ තියෙන අදහස් ලියාගෙන ලියාගෙන යන්න. (හැබැයි අර පොත් කියවනව වගේ කරන්න ගියොත් අදහස් ටික පැත්තක තියෙයි)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දාන්න ත්‍රෙඩ් එකක්........:yes:
    මම නම් බම්ප් එකක් දාන්න එන්නම්.....
    මම අදහස් දාන්නෙ නම් නැ...කවුද කෙනෙක් කිවිවා මගෙ අදහස් හරි පක්ශග්‍රාහි කියලා...එකම නෙමෙයි ඉතින් මගෙ අදහස් සාදාරන නැලු...ඉතින් මගෙ අදහස් මා ලගම තිබ්බා වෙ...

    අනේ එහෙම කරන්න එපා
    මන් නේමෙනේ පක්ශග්‍රාහි කියලා කිව්වේ
    මගේ ත්‍රෙඩ් එකේ හිතෙන ඕනෑම දෙයක් දාන්න
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    92 ඔක්ටේන් පෙට්‍රල් නව මිල රු 155.00 ක් වේ.
    95 ඔක්ටේන් සුපිරි පෙට්‍රල් නව මිල රු 169.00 ක් වේ.
    සුපිරි ඩිසල් රු 141.00 ක් වේ.

    අදනේ මිල සුත්තර දවස
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අපි ලෝක වෙළඳ පොළෙන් තමයි බොර තෙල් ගන්නෙ අපේ රටේ පරිහරණයට ඉතින් අපිත් වැඩි උන මිලට ගන්න වෙනවා.ඉතින් රට ඇතුළෙත් තෙල් මිල වැඩි වෙන්න බලපානවා. ඒක සාමාන්‍ය ක්‍රමවේදය මචං. බොර තෙල් සාමාන්‍ය පරිභෝජන මට්ටමට ගේන එකටත් මචං කෝස්ට් එකක් එකතු වෙනවා. ඕක තමයි මචං සාමාන්‍ය ආර්ථික ක්‍රමවේදය
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ එහෙම කරන්න එපා
    මන් නේමෙනේ පක්ශග්‍රාහි කියලා කිව්වේ
    මගේ ත්‍රෙඩ් එකේ හිතෙන ඕනෑම දෙයක් දාන්න

    කවුරුහරි එහෙම කිවුව ද? කාන්තා පාර්ශවයේ අදහස් වටිනවනෙ ඉතින් සංවාදයකදි.