අම්ම වගේ උයන්න පුළුවන් කෙනෙක් ලබන්නත් වාසනාව තියෙන්න ඕනා


මෙහෙමයි දැන් මේ ෆොටෝ එකට අනුවකොහොම ද පොටෝ එකකිින් කියන්නෙ පොළොවෙ පයගහල ඉන්න කෙනෙක් කියල?
ෆුල් මේකප් කාර්ඩ් බෝර්ඩ් ඉන්න හොඳ කෙල්ලොත් ඉන්නවා. 
වෙලාවට එහෙම නැහැඕක කෙල්ලොන්ට සෑහෙන්න තරහයන topic එකක් බන්
ඕක ගැන විහිලු කරන්න යන්න එපා උඹ කැමැති කෙනාට නන්![]()

තැන්ක්ස් වේවා තැන්ක්ස් වේවාසුභපැතුම් 95 වෙනුවෙන්
පොඩි කාලේ ඉඳල අපේ අම්මගෙ ආශ්‍රයට වැටිල හිටිය නිසා කෑම බීම හදන එකටත් ඒ ආශ්‍රයේ බලපෑම ලැබිල තියෙනවාඑහෙනන් අවුලක් නෑ![]()



පොඩි කාලේ ඉඳල අපේ අම්මගෙ ආශ්‍රයට වැටිල හිටිය නිසා කෑම බීම හදන එකටත් ඒ ආශ්‍රයේ බලපෑම ලැබිල තියෙනවා![]()

ara kella kakula poddak eliyata dammahama banina minussu meya hodayi kiyanne ai![]()




wasanawanthai kiyanne machan mamath passe thama denagahthte eya godak kemeththen idala thiyenne kiyalaපොඩි කාලේ ඉඳල ඔච්චර දන්න කෙනෙක් හම්බුනානන් උඹ සැහෙන්න වාසනාවන්තයි මචන්..![]()
අම්ම වගේ උයන්න පුළුවන් කෙනෙක් ලබන්නත් වාසනාව තියෙන්න ඕනා

dakapu lassanama kella (ada neweyi eda ) mata thama mawila penawa bus eke mata seat kipayak issarahin yanawa



කොහොම ද පොටෝ එකකිින් කියන්නෙ පොළොවෙ පයගහල ඉන්න කෙනෙක් කියල?



