Ananda or Royal

Ananda or Royal

  • Royal College

    Votes: 97 40.4%
  • Ananda College

    Votes: 143 59.6%

  • Total voters
    240

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ශිස්‍යත්වෙන් තමයි රෝයල් ගියේ. AL MATHS ISLAND 5th. Eyi awulda?
    :shocked::( ammo hena mola karayek wage....niyamai saho sathutui....mageth yaluwo 2 giya bn royal ape gameh iskole idala :) un hostel hitiye.....
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මම දන්න ආනන්දෙ බයෝ ඩයල් එකක් හිටියා..ඌ උගෙ ඒ ලෙවල් පන්තියෙ සෑහෙන දෙනෙක්ව අදුරන්නෙවත් නැතිලු..ඇත්තටම ආනන්දෙ වගේ ලොකු ඉස්කෝල වල තියෙන්නෙ එහෙම කල්චර් එකක්ද?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,777
    242
    63
    පෘතුවියේ
    මම දන්න ආනන්දෙ බයෝ ඩයල් එකක් හිටියා..ඌ උගෙ ඒ ලෙවල් පන්තියෙ සෑහෙන දෙනෙක්ව අදුරන්නෙවත් නැතිලු..ඇත්තටම ආනන්දෙ වගේ ලොකු ඉස්කෝල වල තියෙන්නෙ එහෙම කල්චර් එකක්ද?

    බයෝ එකේනේ. ආයේ ඉතින් ඕක අහන්නත් දෙයක්යැයි :baffled::baffled::baffled::rofl::rofl:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ඕක ඉතින් බිත්තරේද කිකිළිද මුලින් ආවේ වගේ තමයි..:rofl:

    කවදාවත් විසඳෙන්නේ නැති ප්‍රශ්නයක්...
    දෙපැත්තට ඇදි ඇදි තියෙනවා.. බොරුවට අපේ එක හොඳයි කිය කිය ඉඳලා වැඩක් නෑ බන්.... :rofl:

    BTW, ANANDA is the best :nerd::):)

    ඕකනේ මම කිවුවේ. :P:rofl:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,443
    1
    10,686
    113
    මම දන්න ආනන්දෙ බයෝ ඩයල් එකක් හිටියා..ඌ උගෙ ඒ ලෙවල් පන්තියෙ සෑහෙන දෙනෙක්ව අදුරන්නෙවත් නැතිලු..ඇත්තටම ආනන්දෙ වගේ ලොකු ඉස්කෝල වල තියෙන්නෙ එහෙම කල්චර් එකක්ද?

    පිස්සුද බන් ඒ කෙලින්ම ඩොක්ටර් වෙන එකෙක් වෙන්ඩ ඇති.... පොත අතේම වෙන්ඩැති....
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    මම දන්න ආනන්දෙ බයෝ ඩයල් එකක් හිටියා..ඌ උගෙ ඒ ලෙවල් පන්තියෙ සෑහෙන දෙනෙක්ව අදුරන්නෙවත් නැතිලු..ඇත්තටම ආනන්දෙ වගේ ලොකු ඉස්කෝල වල තියෙන්නෙ එහෙම කල්චර් එකක්ද?
    දොස්තර වෙන්න හිතාගෙනම A/L වලට ඉස්කෝලෙට ආපු එකෙක් වෙන්න ඇති. එහෙම කල්චර් එකක්නම් නෑ. ඔය කල්චර් එකෙන් පිට එකෙක් ගැන කියනව ඇත්තේ.